"ජනපති මෛත්‍රී මරන්න හැදුවේ රනිල් වික්රමසිංහයි" රටක් වෙනස් කළ නාමල් කුමාර සියල්ල හෙළිකරයි!
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝටාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට සිදු කල කුමන්ත්‍රණය පසුපස සිටින්නේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ හා හිටපු ඇමති සරත් ෆොන්සේකා බව දුෂණ විරෝදී බලකායේ අධ්යක්ෂ නාමල් කුමාර මහතා සදහන් කරනවා.
සිය නිවසේදී විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු මේ බව කියා සිටියේය.
තමන් මෙතෙක් කල් උත්සාහ කලේ මෙම තොරතුර ජනාධිපති මෛත්රපාල සිරිසේන මහතාට පමණක් කිමට වුවත් අද ඇතිව තිබෙන ආණ්ඩු වෙනස නිසා තමන් මෙය හෙලිදරවු කිරීමට තීරණය කල බවද ඔහු සදහන් කලේය.
http://nethgossip.lk/article/32365
බල්ලෙක් වගේ පරාද වේවි ඉද්දි අගමැති කම අරන් දුන්න එකා මරන්න හදනවා...රට ගැන කවර කතාද.. මූ නම් බල පෙරේත පාහර බල්ලෙක්..මිණී කාක්කෙක්...තාම මිණී මරණ වියරුව ගිහින් නැහැ