රනිල්_මරන්න

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
"ජනපති මෛත්‍රී මරන්න හැදුවේ රනිල් වික්‍රමසිංහයි" රටක් වෙනස් කළ නාමල් කුමාර සියල්ල හෙළිකරයි!

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ඝාතනය කිරීමට සිදු කල කුමන්ත‍්‍රණය පසුපස සිටින්නේ හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ හා හිටපු ඇමති සරත් ෆොන්සේකා බව දුෂණ විරෝදී බලකායේ අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතා සදහන් කරනවා.
සිය නිවසේදී විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු මේ බව කියා සිටියේය.
තමන් මෙතෙක් කල් උත්සාහ කලේ මෙම තොරතුර ජනාධිපති මෛත‍්‍රපාල සිරිසේන මහතාට පමණක් කිමට වුවත් අද ඇතිව තිබෙන ආණ්ඩු වෙනස නිසා තමන් මෙය හෙලිදරවු කිරීමට තීරණය කල බවද ඔහු සදහන් කලේය.

http://nethgossip.lk/article/32365

බල්ලෙක් වගේ පරාද වේවි ඉද්දි අගමැති කම අරන් දුන්න එකා මරන්න හදනවා...රට ගැන කවර කතාද.. මූ නම් බල පෙරේත පාහර බල්ලෙක්..මිණී කාක්කෙක්...තාම මිණී මරණ වියරුව ගිහින් නැහැ :angry::angry:

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
නාමල් කුමාර කියන්නේ ජනාධිපති කාර්යාලයෙන් පඩි ගත්තු එකෙක් බං.

පින්තුර එක්කම දාලා තිබ්බේ.

අනික එහෙම කියන සිරිසේන එකතු උනේ, මිනිහා සහ පවුලේ අයව මරන්න 6 පාරක් උත්සහ කරයි කියපු මහින්ද එක්කනි.
 
your_love

Well-known member
  • Apr 7, 2012
    14,061
    1
    11,096
    113
    My3 ge plan ban owa... Mahindath Uge ugulata ahu una withrai une.. Karapu waden une 2020 Gota ta President wenna bari wena eka witharai. Sira 2019 Mahindage Pihiten aith President wenna Hadana plan ekak meka.
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    නාමල් කුමාර කියන්නේ ජනාධිපති කාර්යාලයෙන් පඩි ගත්තු එකෙක් බං.

    පින්තුර එක්කම දාලා තිබ්බේ.

    අනික එහෙම කියන සිරිසේන එකතු උනේ, මිනිහා සහ පවුලේ අයව මරන්න 6 පාරක් උත්සහ කරයි කියපු මහින්ද එක්කනි.

    ඒවා වැඩක් නෑ.. පොනිලට පුකේ ඇරලා ඉවර නෑ බේබි තාම :P:P
    ගැන්ග් බැන්ග් එක ඉස්සරහට :P:P
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    "ජනපති මෛත්‍රී මරන්න හැදුවේ රනිල් වික්‍රමසිංහයි" රටක් වෙනස් කළ නාමල් කුමාර සියල්ල හෙළිකරයි!

    ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා ඝාතනය කිරීමට සිදු කල කුමන්ත‍්‍රණය පසුපස සිටින්නේ හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ හා හිටපු ඇමති සරත් ෆොන්සේකා බව දුෂණ විරෝදී බලකායේ අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතා සදහන් කරනවා.
    සිය නිවසේදී විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු මේ බව කියා සිටියේය.
    තමන් මෙතෙක් කල් උත්සාහ කලේ මෙම තොරතුර ජනාධිපති මෛත‍්‍රපාල සිරිසේන මහතාට පමණක් කිමට වුවත් අද ඇතිව තිබෙන ආණ්ඩු වෙනස නිසා තමන් මෙය හෙලිදරවු කිරීමට තීරණය කල බවද ඔහු සදහන් කලේය.

    http://nethgossip.lk/article/32365

    බල්ලෙක් වගේ පරාද වේවි ඉද්දි අගමැති කම අරන් දුන්න එකා මරන්න හදනවා...රට ගැන කවර කතාද.. මූ නම් බල පෙරේත පාහර බල්ලෙක්..මිණී කාක්කෙක්...තාම මිණී මරණ වියරුව ගිහින් නැහැ :angry::angry:

    බයියන්ට වෙන්නෙම මේවගේ දේවල්......... ඉස්සර හිටං හුටං ආප්පයා............ මරලා හරි ගන්නන තිබ්බෙ සෑර් කියලා හොඳටම දුක හිතුනු බයි ගායිකාවක් අඬ අඬ කිව්වා මතකයි.......... නව් මෛට්‍රී ඉස් ද බෙස්ට්....... :rofl::rofl::rofl::rofl::rofl:
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    My3 ge plan ban owa... Mahindath Uge ugulata ahu una withrai une.. Karapu waden une 2020 Gota ta President wenna bari wena eka witharai. Sira 2019 Mahindage Pihiten aith President wenna Hadana plan ekak meka.

    මරුකතරට දිය පොදක් ඉසින්නට

    සිත නිවන කතා... සිත නිවන කතා...:P
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,061
    1
    11,096
    113
    මරුකතරට දිය පොදක් ඉසින්නට

    සිත නිවන කතා... සිත නිවන කතා...:P

    Ithin oi Nov. 05 lesyenma Mahindata Sira ge Support ekak ganne nathuwa Budget eka parada karala election ekakata gihin Agamathi wenna tibba.. Sira eka karanna den nathuwa tak gala Hadissiyema Dunna Agamathi kama mahindata,.Mokatada? Mahindata adaretada?
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,823
    113
    අදාල නෑනේ
    නාමල් කුමාර කියන්නේ ජනාධිපති කාර්යාලයෙන් පඩි ගත්තු එකෙක් බං.

    පින්තුර එක්කම දාලා තිබ්බේ.

    අනික එහෙම කියන සිරිසේන එකතු උනේ, මිනිහා සහ පවුලේ අයව මරන්න 6 පාරක් උත්සහ කරයි කියපු මහින්ද එක්කනි.

    :lol:
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    බයියන්ට වෙන්නෙම මේවගේ දේවල්......... ඉස්සර හිටං හුටං ආප්පයා............ මරලා හරි ගන්නන තිබ්බෙ සෑර් කියලා හොඳටම දුක හිතුනු බයි ගායිකාවක් අඬ අඬ කිව්වා මතකයි.......... නව් මෛට්‍රී ඉස් ද බෙස්ට්....... :rofl::rofl::rofl::rofl::rofl:

    ඒ වගේද බැල්ලියේ මේක

    එදා හංස ලකුණ හද සලකුණ කරගත් අපේ ජනපති :lol:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    නාමල් කුමාර කියන්නේ ජනාධිපති කාර්යාලයෙන් පඩි ගත්තු එකෙක් බං.

    පින්තුර එක්කම දාලා තිබ්බේ.

    අනික එහෙම කියන සිරිසේන එකතු උනේ, මිනිහා සහ පවුලේ අයව මරන්න 6 පාරක් උත්සහ කරයි කියපු මහින්ද එක්කනි.

    මචන් මෙක එලිකරේ මොහු එනම් නාමල් කුමාර, වැඩෙට සම්බන්ද හිටිපු පොසි DIG නාලක සිල්වා පටලවගන්න එපා. නාමල් කුමාර කියන්නේ ජනපතිගෙ දුෂණ විරොදි මෝක්ක්ද එකක පොරක්
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    Ithin oi Nov. 05 lesyenma Mahindata Sira ge Support ekak ganne nathuwa Budget eka parada karala election ekakata gihin Agamathi wenna tibba.. Sira eka karanna den nathuwa tak gala Hadissiyema Dunna Agamathi kama mahindata,.Mokatada? Mahindata adaretada?

    ආහ් එහෙනම් බය වෙන්න එපා..රනිල් ආපහු අගමැති වෙයි..:lol:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    My3 ge plan ban owa... Mahindath Uge ugulata ahu una withrai une.. Karapu waden une 2020 Gota ta President wenna bari wena eka witharai. Sira 2019 Mahindage Pihiten aith President wenna Hadana plan ekak meka.

    ඔව් නමුත් මහින්ද අනිවා මෛත්‍රීට ගෙම දෙනවා වැඩෙ කරගෙන එක නම් හොදටම සුවර්

    මෙහෙමයි වෙන්නේ මුලින් මෛත්‍රී බලයි ජනාදිපතිවරණයට මුහුන දෙන්න බහින්දගෙ සහය ඇතිව ඉට පස්සෙ මහින්ද මහමැතිවරනය දිනනවා පසුව බහුතරය එකතුකරලා ඇතැම් විට එ.ජා.පයෙ සහය ඇතිව දොශාභියොගයක් ගෙනත් ගිටංව ගෙදර යවනවා පසු මහින්ද යලිත් පනපති, ගොඪාට අගැමතිකම දුන්නොත් අනෙක් අය තරහ වෙන නිසා වෙන නාකි කෙනෙක්ව අගමති කරාවි
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    කොහොමත් 2020 මයිත්‍රී ඉල්ලයි.මහින්දත් කැමති නැද්ද කොහෙද සහෝදරයෙක්ට ජනාදිපති කම යනවට.එහෙම ගියොත් නාමල්ට ජනාදිපතිකම ගන්න වෙන්නෙ නැති නිසා.නාමල්‍ර 2020ට ඉල්ලන්න බෑනෙ.කොහොමහරි ඇදගෙන ගිහින් 2025ම නාමල් ඉල්ලයි
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,061
    1
    11,096
    113
    ඔව් නමුත් මහින්ද අනිවා මෛත්‍රීට ගෙම දෙනවා වැඩෙ කරගෙන එක නම් හොදටම සුවර්

    මෙහෙමයි වෙන්නේ මුලින් මෛත්‍රී බලයි ජනාදිපතිවරණයට මුහුන දෙන්න බහින්දගෙ සහය ඇතිව ඉට පස්සෙ මහින්ද මහමැතිවරනය දිනනවා පසුව බහුතරය එකතුකරලා ඇතැම් විට එ.ජා.පයෙ සහය ඇතිව දොශාභියොගයක් ගෙනත් ගිටංව ගෙදර යවනවා පසු මහින්ද යලිත් පනපති, ගොඪාට අගැමතිකම දුන්නොත් අනෙක් අය තරහ වෙන නිසා වෙන නාකි කෙනෙක්ව අගමති කරාවි

    :yes::cool:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඒ වගේද බැල්ලියේ මේක

    එදා හංස ලකුණ හද සලකුණ කරගත් අපේ ජනපති :lol:

    Maithree FUCKS MR again ..... ඉස්සෙල්ලා ජනවාරි 8, දැන් ඓතිහාසික ඔක්තෝම්බර් 26........
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    Maithree FUCKS MR again ..... ඉස්සෙල්ලා ජනවාරි 8, දැන් ඓතිහාසික ඔක්තෝම්බර් 26........

    ඒ වගේද රනිල්ට ඇරපු ඇරිල්ල.. පුකෙන් දුන් විසි වෙන්න ඇරියේ :P:P
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508

    :rofl: