රනිල්_වාහන ගෙන්නන එක නවත්තලා

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අයියෝ හැමිනෙනවා :shocked::shocked::no::no:......... එහෙනම් වාහන ටික එනකම් උන්ට සේවය කරන්න බැරිම වෙයි.... රාජිතයට 4x4 නැතුව මලම මගුලක් වෙන්නෙ..:no::no::no:

    :lol::lol::lol::lol:. ඔව් යකොව් .දැන් කොහොමද එතුම ජනතාවගෙ දුක අහන්නෙ .වාහනේ ගේනකන් කොලබ විතරක් ඉදියි .පව් දෙයියනේ
     

    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    උන් කොහොමද බං ග්‍රාමීය පැති වලට / කදූ එහෙම බඩගාන්නේ, ඔවා නෑතුව. :lol: :lol:

    :lol::lol::lol::lol:. ඔව් යකොව් .දැන් කොහොමද එතුම ජනතාවගෙ දුක අහන්නෙ .වාහනේ ගේනකන් කොලබ විතරක් ඉදියි .පව් දෙයියනේ

    රටම විනාසයි යකෝ වාහන ටික නෑ කියන්නෙ... කදුකර පැතිවල ඉන්න ජනතාව හාමතේ මැරෙයි මුන් සේවා සපයන වාහනේ නැතුව... රටේ අවාසනාව බ්රෝ... :no::no:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලන්කාවෙ දේශපාලනේ එහෙම්පිටින්ම කොමඩියක්....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වාහන ගෙන්නන එක තාවකාලිකවනෙ නතර කරල තියෙන්නෙ රටම දන්නෙ නැතුව හීමිට වාහන ටික ගෙනල්ල තියෙයි අපි නොදද පොනිල්.
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මැති ඇමතිවරුන්ට වාහන ගෙන්වීම අගමැති නියෝගයෙන් නවතී


    IbWXDOQ.jpg



    හිරු NEWS​

    Sarath fonseka ta nam ekak dunnata kamak naa. uge agee yakada kaali hitan thiyenwa. Yudde karala.
    Anik unta nam ochchara wiyadam karana eka hari naa
     

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63
    දැන් ඇමතිලා සෙට් එක සාලාවට ගිනි තියපු එකාව හොයනවලු ඇට සම්බෝල කරන්න.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පවු අනේ.. පොල් බුරුවොන්ට වාහන පෙන්නලා ඊයේ චන්දෙ අර ගත්තා නේ.:lol: හොද වැඩේ... කලවැද්දාට එහෙම..:rofl:
     

    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    ඉරිසියා කරන්ඩ එපා බොලව්..... :no:
    බයියල ගත්ත සැප මතකනෙ...

    ඔහොම හිතුවොත් කවදාවත් මේකෙ ඉවරයක් නෑනෙ බං.. හැම එකාම කලින් එවුන් පිස්සු කෙලියනනෙ කියල ඩෙගා නටන්න ගනී... බයියොද ,ටෙයියොද, ටොපයියො ද කියල වැඩක් නෑ.. මොකා වුනත් වැරදී... හැම එකාම පිස්සු කෙලින්නෙ අපේ සල්ලි වලින් කියල හිතපං...
     

    AnuradhaRa

    Well-known member

  • ඔහොම හිතුවොත් කවදාවත් මේකෙ ඉවරයක් නෑනෙ බං.. හැම එකාම කලින් එවුන් පිස්සු කෙලියනනෙ කියල ඩෙගා නටන්න ගනී... බයියොද ,ටෙයියොද, ටොපයියො ද කියල වැඩක් නෑ.. මොකා වුනත් වැරදී... හැම එකාම පිස්සු කෙලින්නෙ අපේ සල්ලි වලින් කියල හිතපං...

    අනුන් හදන්ඩ කලිං අපි හැදෙන්ඩ ඕන බං.. එතකොට රට ගොඩ..
    බලන බලන එකාගෙ කටේ තියෙන්නෙ, “ලංකාවට මෙහෙම වෙලා තියෙන්නෙ මේ වගේ මිනිස්සු නිසා තමයි“ :lol:
    එහෙම කියන එකා කරන්නෙත් පිස්සු නටන එක, අනුන්ගෙ වැරදි ගැන කිව්වට තමන්ගෙ වැරදි පේන්නෙ නෑ.. තමන්ගෙ අඩු පාඩු ගැන හිතන්නෙ නෑ..

    රටේ මහජනතාවත් කෙලින්නෙ අමු පිස්සුනෙ.. පාරකට බැස්සම තේරෙනවනෙ
     
    Last edited:

    AnuradhaRa

    Well-known member

  • ඔහොම හිතුවොත් කවදාවත් මේකෙ ඉවරයක් නෑනෙ බං.. හැම එකාම කලින් එවුන් පිස්සු කෙලියනනෙ කියල ඩෙගා නටන්න ගනී... බයියොද ,ටෙයියොද, ටොපයියො ද කියල වැඩක් නෑ.. මොකා වුනත් වැරදී... හැම එකාම පිස්සු කෙලින්නෙ අපේ සල්ලි වලින් කියල හිතපං...

    බයියල ටොයියල වැඩේ හරියට කෙරුවෙ නෑනෙ..
    ලබන පාර කට්ටිය සෙට් වෙලා ජනතා විමුක්ති පෙරමුණ දිනවමු :nerd:
    කවුරු ඡන්දෙ දුන්නෙ නැතත් මම ලබන සැරේ ඉඳල JVP එකට ඡන්දෙ දෙනව..
    කට්ටියම සෙට් වුණොත් බැරි නෑ මචංල :cool: