රබර් සීල් කපලා කුරියර් කරගන්න තැනක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    700i rubber seal kapanna mama kapuwa kalayak shop ekaka ane manda ubalanam akuru kapanne na machine eken pichchenawa 🥲
    මම ෂොප් 4 කට ගියා එක තැනකින් 8500 කිව්වා , තව තැනකින් 6000 කිව්වා , ලේසර වලින් කිව්වා කපන්නේ කරන්ට් එක යනවා කිව්වා. කලර් පින්ට්අවුට් එහෙමත් දැන් එකක් 60 කිව්වා. හොයල හොයලා අඩුම තැනට තමා දුන්නේ අනුරාධපුරේ හැමදේම ඔහොමයි පට්ට ගනම් මම සීල් කලින් හදලා නෑ මට වැඩේ ඉක්මනින් කරගන්න ඕනේ එක නිසා සල්ලි කියලා බැලුවේ නැහැ දුන්නා ගාන වැඩි කියලා නම් දන්නවා මට යාළුවෙක් කිව්වා 1100 කියලා නුවර එහෙමත්
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,862
    113
    රබර් සීල් එකක් කපලා කුරියර් කරලා එවන තැනක් දන්නවා නම් කියන්න මචන්ලා.

    අනුරාධපුරේ තැනකින් 5500 දීලා එකක් කපන්න දීලා ආවා, අද අම්මා යවලා එක ගෙන්න ගත්තා එක ගහලා බලනකොට අකුරක් වැරදි, අම්මට සීල් එක එතනදී ගහලා පෙන්නුවාලු තීන්ත වැඩි නිසා පෙනිලා නැහැ ඌ කිව්වා ලු ගෙදර ගිහින් සීල් එක හොදට ගහන්න කියලා තීන්ත වැඩි නිසා එක අඩු වෙනකම්. (කපටි වැඩක් කරලා දීලා තියෙන්නේ හිතන විදියට අවුල පේන නිසා)

    මම උන්ට කෝල් කළාම කියනවා ගද්දි බලලා ගන්න එපැයි දැන් කරන්න දෙයක් නෑ ඕනම් 5500 අය එකක් කපලා දෙන්නම් කියලා. මම ඉංග්‍රීසි බැරිනම් ඕවා කරන්න එපා #ත්තෝ කියලා ඌට බැනලා කට් කලා Call එක. වැඩ පාඩු කරගෙන අය එකෙක් ගේ පස්සේ යන්න ගියාම එපා වෙනවා උබලා දන්නා එකෙක් ඉන්නවා නම් කියන්න
    Mona unath mey kariya patta athal. Muta aathalma scene tama wenne

    Ado daily vlog ekak karapan "නදුන් සමග වරුවක්" :ROFLMAO: :ROFLMAO:
     
    ritalin

    Well-known member
  • May 16, 2022
    247
    365
    63
    බලාගෙන යද්දී රහල් නෙවේ උබනේ ෆේල් පොන්නයා.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,762
    12,697
    113
    127.0.0.1:8080/Kandy
    ubata eka ekaata salli nikan puja karanna puluwan nam mulin uba oya inna hadda waninneyen eliyata waren kohe hari educated un tikak inna paththakata... town ekak kittuwata... ubata thiyena problems walin 99% iwara kara ganna puluwan.. ubata salli nathi nam eka ekaata salli nikan denna widiyak nane.. eka nisa hari haman town ekakin geyak aran hitpan mulin kuliyata...

    nathi nam mee wage adonaa thamai uabta hema daama...
    Mu wena town ekakata gihin kohoma innada ban game inna un wath muth ekka fit eke na ne
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    හිනාවෙන්නද අඩන්නද කියල හිතාගන්න බැහැ සහෝ..

    thank you මචන්ලා කෙනක් හම්බුණා එයාට කියල වැඩේ කරගන්නවා.

    New Thread Incoming :rolleyes:

    ------ Post added on Sep 2, 2022 at 2:42 PM
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Mu wena town ekakata gihin kohoma innada ban game inna un wath muth ekka fit eke na ne
    ගමක උන්නා උනත් මචන් ඉන්නේ කුලියට නම් පොඩ්ඩක් පාගන සින් තියෙනවා... ඔය ගම් වල ඉන්නේ අමුතු සයිකෝ බුවාලා... උන්ගේ හරි අමුතු මානසික මට්ටම් තියෙන්නේ... කොළඹට කිට්ටු පැතිවල ඔය ගති ලොකුවට නෑ නේ... ගොඩක් එවුන් අල්ලපු ගෙදර එකා ගැන වත් හරියට දන්නේ නෑ... එතකොට කරදර අඩුයි... මු ගේ ඇතුලේ ඉදන් කර දෙයක් නිසාත් ටෙක්නොලිජි සම්බදන්ද දෙයක් නිසාත් වන්නියක ඉන්න එක තේරුමක් නෑ...

    මගේ යාලුවෙක් ඉන්නවා පුත්තලමේ ටිකක් ඇතුලේ ... උත් ගෙදර ඉදන් ෆයිවර් සහ ෆොරෙක්ස් වගේ දේවල් කරන්නේ..... ගමේ උන් හිතාන ඉන්නේ මු මේ ගේ අස්සේ ඉදන් හොර වැඩ කරනවා කියල.. කඩේ මුදලාලිත් මු ලොකු ලොකු කොලයක් දුන්නාම දවසක් ලයිට් එලියට අල්ලලා බලලා..:lol::lol:. හොර සල්ලි අච්චු ගහනවා කියලා පදයක් හදලා ඇති ගමේ උන් සුවර් එකට... :rofl::rofl:

    ඔන්න ඔය වගේ ගු කේස් තියෙනවා ගමක ඩොටේ නම්... අපිට පාරට බැස්සම හන්දියේ පාක් එකේ විල් එක තිබ්බත් එකයි නැති උනත් එකයි පාරේ යන එකට අත දැම්ම ගියා.. හැබැයි පොඩ්ඩක් ගමක ඇතුලට වෙන්න ඉන්න එකෙක් ගෙන අහලා බලන්න එහෙම කරාම මොකෝ වෙන්නේ කියලා.. පාක් එකේ ඉන්න එකෙක් දැක්කොත් අරුට ආයි ජිව්තෙට පාර්ක් එකේ විල් එකක යන්න බෑ... උබලා වෙනද ගිය විදියටම පල කියල ඉන්නවා... ඔය මම නිකන් උදාහරණයක් කිව්වේ ගම් වල ගොබ්බ මානසික දේවල් ගැන...

    ටවුන් වලට එනකොට ඔය වගේ පොඩි පොඩි ප්‍රශ්න 1000 විතර නිකන් ම විසදෙනවා...
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    යකෝ ගේම ඉල්ලපන් ඔය සීන් එකටනම්. කඩේදි බලල ගියා කියලා අකුරු fix වෙන්නේ නෑනෙ. කොහොමහරි මාරු කරගනින්
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    540
    833
    93
    මේකට whatsapp message එකක් දාල බලන්න මචන්, උන් seal එක හදන්න කලින් හරි වැරදි බලන්න text එක design එකට දාල එවනවා..

    1662111613042.png
     
    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    mona magulakda ban uba design karana ekek neda uba dannawa athi kochcharanam typo enawada keyala oya wadenam uba kare gon kamak aru ekak hadala denna ahaddi banala tibbe
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    ගමක උන්නා උනත් මචන් ඉන්නේ කුලියට නම් පොඩ්ඩක් පාගන සින් තියෙනවා... ඔය ගම් වල ඉන්නේ අමුතු සයිකෝ බුවාලා... උන්ගේ හරි අමුතු මානසික මට්ටම් තියෙන්නේ... කොළඹට කිට්ටු පැතිවල ඔය ගති ලොකුවට නෑ නේ... ගොඩක් එවුන් අල්ලපු ගෙදර එකා ගැන වත් හරියට දන්නේ නෑ... එතකොට කරදර අඩුයි... මු ගේ ඇතුලේ ඉදන් කර දෙයක් නිසාත් ටෙක්නොලිජි සම්බදන්ද දෙයක් නිසාත් වන්නියක ඉන්න එක තේරුමක් නෑ...

    මගේ යාලුවෙක් ඉන්නවා පුත්තලමේ ටිකක් ඇතුලේ ... උත් ගෙදර ඉදන් ෆයිවර් සහ ෆොරෙක්ස් වගේ දේවල් කරන්නේ..... ගමේ උන් හිතාන ඉන්නේ මු මේ ගේ අස්සේ ඉදන් හොර වැඩ කරනවා කියල.. කඩේ මුදලාලිත් මු ලොකු ලොකු කොලයක් දුන්නාම දවසක් ලයිට් එලියට අල්ලලා බලලා..:lol::lol:. හොර සල්ලි අච්චු ගහනවා කියලා පදයක් හදලා ඇති ගමේ උන් සුවර් එකට... :rofl::rofl:

    ඔන්න ඔය වගේ ගු කේස් තියෙනවා ගමක ඩොටේ නම්... අපිට පාරට බැස්සම හන්දියේ පාක් එකේ විල් එක තිබ්බත් එකයි නැති උනත් එකයි පාරේ යන එකට අත දැම්ම ගියා.. හැබැයි පොඩ්ඩක් ගමක ඇතුලට වෙන්න ඉන්න එකෙක් ගෙන අහලා බලන්න එහෙම කරාම මොකෝ වෙන්නේ කියලා.. පාක් එකේ ඉන්න එකෙක් දැක්කොත් අරුට ආයි ජිව්තෙට පාර්ක් එකේ විල් එකක යන්න බෑ... උබලා වෙනද ගිය විදියටම පල කියල ඉන්නවා... ඔය මම නිකන් උදාහරණයක් කිව්වේ ගම් වල ගොබ්බ මානසික දේවල් ගැන...

    ටවුන් වලට එනකොට ඔය වගේ පොඩි පොඩි ප්‍රශ්න 1000 විතර නිකන් ම විසදෙනවා...
    එක ඇත්ත ගම වල එවුන් එක්ක කතා කරලා බෑ , කතා නොකර බෑ කොහොමත් එකයි. කොහොම හිටියත් පාගන්න එනවා එක නිසා ගෙවල් කුලී කාරයාවත් ගනම් ගන්නේ නෑ වැඩිය

    හිනාවෙන්නද අඩන්නද කියල හිතාගන්න බැහැ සහෝ..

    New Thread Incoming :rolleyes:

    ------ Post added on Sep 2, 2022 at 2:42 PM
    උබ මම ගැන හිතං ඇත්තේ මම දකින දකින කෙනා එක්ක ඇරගන්න යන එකෙක් කියලා. thread එකක් දාලා අහපන් මගෙන් කිසි අවුලක් දාගන්නේ නැතුව කී දෙනෙක් වැඩ කරගෙන තියෙනවා ද කියලා

    ඔය වැඩේ කරලා දෙන්නම් කිව්වේ මට මගේ බිස්නස් එක ලියාපදිංචි කරලා දුන්න කෙනා එයා මට කලින් Director සීල් එක ෆ්‍රී එවල තිබුණා.

    ------ Post added on Sep 2, 2022 at 5:31 PM

    Rs.1000ta aduwen ganna ekak neda 5500 dila karagena thiyenne
    මෙහෙ හැමදේම ගනම් ඉස්සර ගනම් වැඩි වෙන්න කලින් Neoview එකේ 4000 තිබ්බ මොනිටර් Grade C වගේ ඒවා මෙහෙ 6700 වගේ දුන්නේ. Core 2 Quad ඒවා 20000 ඉහල තිබ්බේ උදාහරණයකට මන් ඒවා ගැන කිව්වේ හැමදේම එහෙමයි මෙහෙ එවුන්ගේ ප්‍රින්ට් අවුට් එකට 60 ගන්නවා, ස්කෑන් එකක් ගත්තා ලගදි රු 100 ගත්තා.
    ------ Post added on Sep 2, 2022 at 5:34 PM
     
    • Sad
    Reactions: lpwicrama

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    මොනව වුනත් මූ මහන්සි වෙලා දෙයක් කරන්න ට්‍රයි කරනවා. ඒක අගයන්න ඕන.
    දෙමව්පියන්ගේ සල්ලි වලින් පිනට කකා බිබි දවසේම ත්‍රෙඩ් දානවට වඩා ඒක පට්ට ;)
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    සීල් එකක් කපන්න 5500ක්...😮😮
    රත්තරං වලින් වැඩ දාපු මිටක්ද තියෙන්නෙ....
     
    basooka

    Well-known member
  • May 17, 2022
    436
    620
    93
    මොනව වුනත් මූ මහන්සි වෙලා දෙයක් කරන්න ට්‍රයි කරනවා. ඒක අගයන්න ඕන.
    දෙමව්පියන්ගේ සල්ලි වලින් පිනට කකා බිබි දවසේම ත්‍රෙඩ් දානවට වඩා ඒක පට්ට ;)
    ඒත් පොන්නයාට සීල් එකක් කප්පවාගන්න තේරෙන්නෑ නෙ. අනික බැල්ලිගෙ පුතෝ මන් කොහොම කෑවම තොට මොකද
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    මම ඉංග්‍රීසි බැරිනම් ඕවා කරන්න එපා #ත්තෝ කියලා ඌට බැනලා කට් කලා Call එක.
    අනේ ඇයි බන් උබටම ඔහොම වෙන්නේ :sorry:
    උඩ කෝට් එකේ තියෙන්නෙ එහෙම වෙන හේතුව 😅
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Giya sathiye seal ekak kapuwa ink okkkoma thiyana ekak 1200i. Paya 2n dennath puluwan kiwwa.

    උඹේ කෙන්දරේ බලාගනින් මචං
    Umba aruge thiyana thuttu dekatath kelinna wadak oya karannw.
    ------ Post added on Sep 2, 2022 at 6:14 PM
     
    • Haha
    Reactions: 2osama