ඉංජිනේරු සීල්

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,751
    18,537
    113
    දැන් ඉස්සර තරම් කේස් නෑ... වොශින්ටන් අකෝඩ් එහෙම තියන ඩිග්‍රී එකක් නම් කරල තියෙන්නේ ගේමක් නැතිව ගන්න පුලුවන්...
    සිරාවට? ගත්ත උන ඉන්නවද දන්න අය?
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,945
    12,008
    113
    Chartered nathuwa gov approval wage legal mona huttatawath seal gahanna epa..
    Rs 5000 ta puka palaganna epa..
     
    • Like
    Reactions: Tricle_Buwa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මගේ ටයිටල් එක ABCD. (Mottapala) :(

    දන්න දේකුත් නෑ නොදන්න දේකුත් නෑ 😅
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,768
    21,071
    113
    adala nene
    කැම්පස් අවුට් වෙලා කෙලින්ම ගවමන්ට් Engineering Service ගියපු උන් චාටරේ නැතුව ජොබ් එකට ගිය දවසේ ඉදන් Eng දානව බන්. උන්ට ලියුම් එන්නෙත් එහෙමයි.
    Basic Degree එක Agri වලින් කරලා ඊට පස්සේ Agricultural Engineering ද මොකක්ද Post Grad: කරලා Eng දාන උනුත් ඉන්නවා. උන්ට ලොවෙත් චාටර් නෑ.
    Agree Eng chater denawa :P
    un IESL eke pelbedagena inne :P

    Guys?

    I have a few questions regarding the Institution of Engineers, Sri Lanka (IESL):
    1. Is IESL considered an internationally recognized professional body, or is its recognition limited to Sri Lanka?
    2. Does the Chartered Engineer (C.Eng.) status awarded by IESL hold international value, or is it valid only within Sri Lanka?
    3. Can individuals who have completed external qualifications—such as degrees from OUSL, BIT, or diplomas like TTI, NDT, and HND—become members of IESL?
    4. If so, what are the eligibility criteria and conditions for such candidates to obtain membership or Chartered status?
    Hope someone might help
    1. ne
    2.lankawe witharai
    3.OUSL Bsc nm lesi wede, TTI, NDT unta puluwan path eka nm danne ne
    ------ Post added on Sep 4, 2025 at 11:31 AM
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    සිරාවට? ගත්ත උන ඉන්නවද දන්න අය?
    ඔව්... IESL වොෂින්ටන් ඇකෝඩ් එකේ ඉන්න හින්දා එකේ recognition තියන උන්ට දෙන්න ඕන මම හිතන්නේ...

    1000007736.png
     
    • Like
    Reactions: Tricle_Buwa

    SudaW

    Well-known member
  • May 1, 2025
    390
    300
    63
    Foreign Engineering Degree එකක් (Electrical and Electronic ) කරල Iesl membership එක ගත්ත අය ඉන්නවද? ගන්න පුළුවන් ද? ගන්න එක worth ද? Foreign University එකට Washington Accreditation තියෙනවා. දැනට IET membership එක ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka