රම්බුටන් ගෙඩි??

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,774
    5,746
    113
    මේ පාර පෑවිල්ල සැරයි. ඒක හින්දා මේ පාර ගෙඩි නැහැ. මේ පැත්තෙම එහෙමයි. ආණ්ඩුවේ ෆාම් වල ගස් කොළ පාට විතරයි. මේ පාර.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,535
    6,015
    113
    ගිය පාර පොඩ්ඩක් ගෙඩි ආපු රම්බුටන් ගහක මෙ පාර එකක්වත් නෑ ,ගහ හොදට කොල පිරිලා විතරයි මොනාද කරන්න තියෙන්නෙ??
    apey gaheth ohoma wela, mey para palenna haduna.. api karey athu kappadu karapu eka, rambutan gaha kappadu karana widhak thiyanawa.. ek maha athu kapanne nah,, podi trim ekak wage thama karanna thiyennne..
    ey karala pohora dapan, mal enna danne mop wage ewa, gas hadenne urea walata... mal ganna ona nam aniwaryen potasium denna ona.. ..
    mal apu kaleta hondata wathura danna.. nathnam mal welila watenawa.. maha wassak awoth ewath serma halenawa.. eka nisa wathura denna, etha kota male natu aga shakthimath..

    amba kgas unath ehemai, eka para pirenna hadila, aye naththatama nathi wenawa.. pohora nirdesha youtube eke thiyanawa..ey wdhata karanna..
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    අපේ දුරියන් ගහක් තියනවා හෙන සයිස්.තාම එක පාරක්වත් ගෙඩි හැදිලා නෑ.ඇයි දන්නෑ
     
    • Like
    Reactions: NRTG

    gamekolla89

    Active member
  • Jan 13, 2018
    317
    76
    28
    ගෙඩියට කොක්ක දාල කඩන්නේ නැතුව වල්ල මුලට දාල මුලින්ම කඩා ගන්න (වල්ලම) . නැත්ත ඊලග පාර ගෙඩි නෑ.
     
    • Wow
    Reactions: Asmodeus and NRTG

    rgamsp

    Well-known member
  • Jun 24, 2008
    1,625
    616
    113
    Colombo, Sri lanka
    20 k 30 k nam nemei deiyange pihiten gedi 300- 400 k wage awa e unata wena parawalata wada adui samahara auruduwala pirila tibba gas wala me para ekak wath na
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ගෙඩියට කොක්ක දාල කඩන්නේ නැතුව වල්ල මුලට දාල මුලින්ම කඩා ගන්න (වල්ලම) . නැත්ත ඊලග පාර ගෙඩි නෑ.
    Go Go Go Running GIF
     
    • Like
    Reactions: gamekolla89

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,837
    113
    RAbutan kana gaman meka dakke. hariyata poththa galawenne na.

    machan pohora kadawal wala thiyenwa mal enna dana pohora. gahatai sparay karanna dekatama
     
    • Like
    Reactions: NRTG

    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ගෙඩි ගොඩක් හැදෙන අඹ/රඹුටන් සහ තව ගොඩක් ගස් වල ඔය අවුල තියනවා සමහර ගස් වල වාරයක් ඇර වාරයක් තමයි ගෙඩි හොඳට හැදෙන්නෙ
    මේකට හේතුව ගෙඩි හැදෙන වාරෙදි ගහේ තියන සම්පූර්ණ ශක්තියම වැය කරලා ගෙඩි හැදෙනවා ඒ ගෙඩි ටික ගහෙන් අයින් වෙලා යන නිසා ආයෙත් ඒ ගහෙන් අයින් වෙලා ගියපු දේවල් ටික පොලවෙන් ගහට උරාගන්න කාලයක් යනවා, ඒක නිසා හොඳට ගෙඩි හැදුනු වාරෙකට පස්සෙ වාරෙ ගෙඩි අඩුයි හෝ හැදෙන්නෙම නැහැ

    මේකට කරන්න පුලුවන් දේවල් ටිකක් තියනවා
    හොඳට ගෙඩි හැදුන වාරෙ ගෙඩි ටික කඩපු ගමන් ගහට පෝර එහෙම දාල හොඳට සාත්තු කරන්න ඕන
    ගහෙන් වැටෙන ගෙඩි සහ සේරම කොල ගෙඩි ලෙලි පොතු සේරම ගහටම ආපහු උරාගන්න ගහ යටටම දාන්න ඕන
    අඹ වගේ නං ගහේ ප්‍රමානෙ හැටියට ගෙඩි ටිකක් ඉතිරි කරලා ඉතිරි ගෙඩි ටික පොඩි කාලෙම කඩලා අයින් කරලා ගහ යටම වලක් හාරල වලදාන්න ඕන (පොලව උඩ තිබුනම එවට පලතුරු මැස්සො වහල ගහේ ගෙඩි වලටත් වහනවා) මේ වැඩේ කමර්ශලි අඹ වගා කරද්දි අනිවාර්යෙන්ම කරනවා.

    තව ගස් වල ගෙඩි හැදෙන්නෙ නැති අතු තියනවා (දිය රිකිලි) මේව හැදෙන්න ගහෙන් ගොඩක් ලොකු ශක්තියක් වැය කරනවා ඒ සේරම කපලා ගහ සුද්ද කරන්න ඕන
    තව රඹුටන් නං ගෙඩි කඩද්දි පොකුර පිටින්ම එක සැරේ කඩලා ගන්න ඕන ගෙඩි වෙන වෙනම නැතිව, එතකොට ඒ කඩපු තැනින් එන අතු වලින් ඊලඟ සැරේ ගෙඩි හැදෙනවා
     
    • Like
    Reactions: Asmodeus and NRTG