මේ පාර පෑවිල්ල සැරයි. ඒක හින්දා මේ පාර ගෙඩි නැහැ. මේ පැත්තෙම එහෙමයි. ආණ්ඩුවේ ෆාම් වල ගස් කොළ පාට විතරයි. මේ පාර.
apey gaheth ohoma wela, mey para palenna haduna.. api karey athu kappadu karapu eka, rambutan gaha kappadu karana widhak thiyanawa.. ek maha athu kapanne nah,, podi trim ekak wage thama karanna thiyennne..ගිය පාර පොඩ්ඩක් ගෙඩි ආපු රම්බුටන් ගහක මෙ පාර එකක්වත් නෑ ,ගහ හොදට කොල පිරිලා විතරයි මොනාද කරන්න තියෙන්නෙ??
ගෙඩියට කොක්ක දාල කඩන්නේ නැතුව වල්ල මුලට දාල මුලින්ම කඩා ගන්න (වල්ලම) . නැත්ත ඊලග පාර ගෙඩි නෑ.