uba kannadi danawanam kannadi danawa kiyala medical eke daganin mchn
අවාසියක් වෙන්නේ නැ නේද?...
uba kannadi danawanam kannadi danawa kiyala medical eke daganin mchn
Thank You මචන්...ඔන්න ඔය වගේ කතාවක් තවත් කෙනෙක් කියනවා ඇහුන නිසයි හරියටම දාන ගන්න දැම්මේ...

uba kannadi danawanam kannadi danawa kiyala medical eke daganin mchn
අවාසියක් වෙන්නේ නැ නේද?...
.... මොකටද එහෙම දාන්නෙ ඇස් පේනවනම්....
.......අවාසියක් වෙන්නේ නැ නේද?...
අවාසියක් වෙන්නේ නැ නේද?...

ane yako. giyama akuru tika denawa kiyawanna.ara board eke gahala thiyenne 1,2, xz anan manan.ewa kiyawaganna barinam thota kannadi ganna kiyanawa.ehema me thota one one ewa karanna ba.kiyawaganna barinam kannadi daanna kiyala medical eketh daala anthimata license eketh print wela enawa podi kannadidekaka mark ekak.ubawa policyen check karaddi kannadi naththan liyanawa thota

මචන්ලා කන්නාඩි දාන කෙනෙක් (පොතක අකුරු කියවන්න...) කන්නාඩි නැතුව පාරේ යන්න පුළුවන්....
------------------------------------------------------------------------
කන්නාඩි දාල medical /licence එක ගන්න එකද හොද ...කන්නාඩි නැතුව ගන්න එකද?...
uba kannadi danawanam kannadi danawa kiyala medical eke daganin mchn
එපා...... මොකටද එහෙම දාන්නෙ ඇස් පේනවනම්....
.......
ane yako. giyama akuru tika denawa kiyawanna.ara board eke gahala thiyenne 1,2, xz anan manan.ewa kiyawaganna barinam thota kannadi ganna kiyanawa.ehema me thota one one ewa karanna ba.kiyawaganna barinam kannadi daanna kiyala medical eketh daala anthimata license eketh print wela enawa podi kannadidekaka mark ekak.ubawa policyen check karaddi kannadi naththan liyanawa thota
uba nitharama kannadi use karana knk nam eka medical eke danna oni bn. eka licence ekatath danwa. awasiyak wenne nh wasiyak wenwa misak.![]()
දැන් ලයිසන් දෙනකොට ඇස් බලනවා.ඒ වෙලාවේ කණ්නාඩි දාලා නම් කියෙවුවේ ලයිසන් එකේ ඒක සටහන් කරලා තියෙනවා.එහෙම ලයිසන් එකක් තියෙන කෙනෙක් ඩ්රයිව් කරනකොට කණ්නාඩි දාලා තියෙන්න ඕනි.නැත්නම් කේස්.
කණ්නාඩි නැතුව මෙඩිකල් එක ගන්න පුලුවන් නම් එහෙම ගනින්.

math kachcheri yanna inne anidda wage.
monawada ban ready karaganna ona ?

මමත් කණ්නාඩි දාන කෙනෙක්, කණ්නාඩි නැතිව මොකවත් කරන්න බෑ, දැම්මාම නම් හොඳට පෙනෙනවා, ඉතින් මට ලයිසන්ස් ඒක ගන්න බැරි වෙයිද?![]()