රයිවින් ලයිසොන් මෙඩිකල් එකේදී

Profile_01

Member
May 1, 2017
2,018
245
0
Thank You මචන්...ඔන්න ඔය වගේ කතාවක් තවත් කෙනෙක් කියනවා ඇහුන නිසයි හරියටම දාන ගන්න දැම්මේ...:)

:)

uba kannadi danawanam kannadi danawa kiyala medical eke daganin mchn

අවාසියක් වෙන්නේ නැ නේද?...:nerd:
එපා..:no:.... මොකටද එහෙම දාන්නෙ ඇස් පේනවනම්....:confused:.......
 
Last edited:

suicxde

Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    අවාසියක් වෙන්නේ නැ නේද?...:nerd:

    ane yako. giyama akuru tika denawa kiyawanna.ara board eke gahala thiyenne 1,2, xz anan manan.ewa kiyawaganna barinam thota kannadi ganna kiyanawa.ehema me thota one one ewa karanna ba.kiyawaganna barinam kannadi daanna kiyala medical eketh daala anthimata license eketh print wela enawa podi kannadidekaka mark ekak.ubawa policyen check karaddi kannadi naththan liyanawa thota
     
    • Like
    Reactions: KingCM

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,002
    113

    :yes:
     
    fe-lix

    Active member
  • Oct 8, 2014
    336
    67
    28
    Kurunagala
    කුරුණෑගලින් ගත්තේ.18 ගත්ත නිසාද මන්දා වැඩිය මොකුත් බැලුවේ නෑ :)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන්ලා කන්නාඩි දාන කෙනෙක් (පොතක අකුරු කියවන්න...) කන්නාඩි නැතුව පාරේ යන්න පුළුවන්....

    ------------------------------------------------------------------------

    කන්නාඩි දාල medical /licence එක ගන්න එකද හොද ...කන්නාඩි නැතුව ගන්න එකද?...:)

    දැන් ලයිසන් දෙනකොට ඇස් බලනවා.ඒ වෙලාවේ කණ්නාඩි දාලා නම් කියෙවුවේ ලයිසන් එකේ ඒක සටහන් කරලා තියෙනවා.එහෙම ලයිසන් එකක් තියෙන කෙනෙක් ඩ්‍රයිව් කරනකොට කණ්නාඩි දාලා තියෙන්න ඕනි.නැත්නම් කේස්.

    කණ්නාඩි නැතුව මෙඩිකල් එක ගන්න පුලුවන් නම් එහෙම ගනින්.
     
    • Like
    Reactions: KingCM

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    uba kannadi danawanam kannadi danawa kiyala medical eke daganin mchn

    :)

    එපා..:no:.... මොකටද එහෙම දාන්නෙ ඇස් පේනවනම්....:confused:.......

    ane yako. giyama akuru tika denawa kiyawanna.ara board eke gahala thiyenne 1,2, xz anan manan.ewa kiyawaganna barinam thota kannadi ganna kiyanawa.ehema me thota one one ewa karanna ba.kiyawaganna barinam kannadi daanna kiyala medical eketh daala anthimata license eketh print wela enawa podi kannadidekaka mark ekak.ubawa policyen check karaddi kannadi naththan liyanawa thota

    uba nitharama kannadi use karana knk nam eka medical eke danna oni bn. eka licence ekatath danwa. awasiyak wenne nh wasiyak wenwa misak. :D

    දැන් ලයිසන් දෙනකොට ඇස් බලනවා.ඒ වෙලාවේ කණ්නාඩි දාලා නම් කියෙවුවේ ලයිසන් එකේ ඒක සටහන් කරලා තියෙනවා.එහෙම ලයිසන් එකක් තියෙන කෙනෙක් ඩ්‍රයිව් කරනකොට කණ්නාඩි දාලා තියෙන්න ඕනි.නැත්නම් කේස්.

    කණ්නාඩි නැතුව මෙඩිකල් එක ගන්න පුලුවන් නම් එහෙම ගනින්.

    Thank මචන්ලා....board එක කියවන්න තියෙනවනම්....කන්නාඩි දන්නා ඕනේ බන්....:dull::dull:
    එක නිසා කන්නාඩි දාලම ගන්නවා/....:yes::yes::yes:

    thank හෙල්ප් වලට +9​
     
    • Like
    Reactions: shaminda peiris

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අපේ කාලේ නම් ඔහොම පිස්සු නැ දැන් බලහන්කො මිනිස්සු පය ගණන අවුවේ පෝලිම ගැහිලා
    පිස්සු හැදෙනවා
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    මමත් කණ්නාඩි දාන කෙනෙක්, කණ්නාඩි නැතිව මොකවත් කරන්න බෑ, දැම්මාම නම් හොඳට පෙනෙනවා, ඉතින් මට ලයිසන්ස් ඒක ගන්න බැරි වෙයිද? :(
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,002
    113
    මමත් කණ්නාඩි දාන කෙනෙක්, කණ්නාඩි නැතිව මොකවත් කරන්න බෑ, දැම්මාම නම් හොඳට පෙනෙනවා, ඉතින් මට ලයිසන්ස් ඒක ගන්න බැරි වෙයිද? :(

    puluwan
     
    • Like
    Reactions: Sudheera-H

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    reverse eka kohomath ba mata eda reverse karaddi ethanama wahane hitta learners eke eka bainawa palu yanna. gahanawa gahanawa start wen na wahane kadila yakoo, lokka banna learners ekata ambaneka ita passe wena van ekak naggala lokka kiwwa ohoma yan kiyala baba wage gihin nawathuwa pass yakoo.