අපි හැම දෙනාම දන්නවා කඩෙන් කෑම ගන්නවා නම් ඒ වස විස තමයි කියලා. හන්දියේ කොත්තු කඩේ ඉඳලා තරු පහේ හෝටලයට යනකන්ම කරන්නේ ඔය දේ. අජිනමොටෝ දාලා හැදුවහම ඉතින් හොඳ රසට තියෙනවා. එහෙම නැතුව හදන කෑම වල අර කඩේ තරම් රහක් නෑ. අපි රහට වශී වෙලා ඉතින් කනවා.
අපි අපේ දිව පාලනය කරගත්තා නම් නීරස උනත් වස විස නැතුව කෑමක් කන්න පුලුවන්. නමුත් අපි ඒකට සූදානම්ද ?


කඩ කෑම ගෙදර හදන් කන කෑම තරන් ෂුවර් නැහැ....







මේකා තමා මේ එළකිරියේ වැඩියෙන්ම
කොත්තුරෝටියි
ගෝදම්බයි
බිරියානියි,
නාසිගුරාණි,
ෆ්රයිඩ් රයිස්
ඔක්කොම කන එකා...
වැඩේ කියන්නේ මූට කිසිම බඩේ අමාරුවක් වත් නෑ නේ..




මේකා තමා මේ එළකිරියේ වැඩියෙන්ම
කොත්තුරෝටියි
ගෝදම්බයි
බිරියානියි,
නාසිගුරාණි,
ෆ්රයිඩ් රයිස්
ඔක්කොම කන එකා...
වැඩේ කියන්නේ මූට කිසිම බඩේ අමාරුවක් වත් නෑ නේ..
