ඔහොම හිතල කොත්තුවක් කන්ඩ ගියා ටවුන් ගිය වෙලාවකඔය uber eats වලට උන් හිතෙන හිතෙන ගණන් දානව. ඒත් කඩේට ගිහින් takeaway කරණකොට ඊට අඩුයි.
Uber එකේ 25% විතර වැඩියි නෙඔහොම හිතල කොත්තුවක් කන්ඩ ගියා ටවුන් ගිය වෙලාවක
Uber දැම්මාම 400යි ගිහින් කෑවම තවත් අඩුවෙයි කියල හිතුවෙ
කාල ඉවරවෙලා බිල බැලුවම 600යි කියපන්කො
කැරි බල්ලො
owUber එකේ 25% විතර වැඩියි නෙ