රයිස් කොත්තු ගණන් ගිහින්ද ?

rockmon

Well-known member
  • Jul 31, 2017
    3,503
    3,892
    113
    උබලගේ පැති වල රයිස් කොත්තු එහෙම ගණන් ගිහින්ද ?

    Before election





    After election
     
    • Like
    Reactions: 2osama

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,074
    5,316
    113
    ඔය uber eats වලට උන් හිතෙන හිතෙන ගණන් දානව. ඒත් කඩේට ගිහින් takeaway කරණකොට ඊට අඩුයි.
     
    • Like
    Reactions: Mugen and Gunther

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    ඊයේ කැව චිකන් half කෝත්තුවක් 650/-... ගොඩක් කාලෙකින් කාපු නිසා කලින් ගාන එතරම් මතක නෑ. ඔය කිට්ටු ගානක් තමයි කලිනුත්
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ඔය uber eats වලට උන් හිතෙන හිතෙන ගණන් දානව. ඒත් කඩේට ගිහින් takeaway කරණකොට ඊට අඩුයි.
    ඔහොම හිතල කොත්තුවක් කන්ඩ ගියා ටවුන් ගිය වෙලාවක
    Uber දැම්මාම 400යි ගිහින් කෑවම තවත් අඩුවෙයි කියල හිතුවෙ
    කාල ඉවරවෙලා බිල බැලුවම 600යි කියපන්කො
    කැරි බල්ලො
     
    • Haha
    Reactions: GDKN2

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    මෙහෙනම් ඒ ගනන් ම තමා.

    Uber එකෙන් කන වැඩේ මම නැවැත්තුවා.කඩේ 1100 බත් එක uber එකේ 1600 ට විතර විකිනෙන්නේ.
     
    • Like
    Reactions: Mugen and rockmon

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,479
    2,025
    113
    ඔහොම හිතල කොත්තුවක් කන්ඩ ගියා ටවුන් ගිය වෙලාවක
    Uber දැම්මාම 400යි ගිහින් කෑවම තවත් අඩුවෙයි කියල හිතුවෙ
    කාල ඉවරවෙලා බිල බැලුවම 600යි කියපන්කො
    කැරි බල්ලො
    Uber එකේ 25% විතර වැඩියි නෙ
     
    • Like
    Reactions: Wadakaru