රවි සහ හොර රැලම කුඩුවේ - Breaking news

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේ දවස් වල රවිය සිංහ රාශියෙ ගමන් කරනව කියලයි කියන්නෙ. ඇරෝසම්ට තොවිලයක් වත් නටල බැරිවෙයිද රවිය දමනය කරගන්න
    ස' විමල් ගොයියත් වැඩිය ගනන් ගන්නෑ දැන්. ඇරෝසම් මේ දවස්වල බලු රාශියෙ. :lol:
     

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    රුහුණු, පිහිටි, මායා කියල කොටස් තුනකට බෙදලා ඉවර වෙලාම රවීලව කුඩූ කරන්න හදන්නෙ.
     
    • Love
    Reactions: ryandok

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    FB_IMG_1600255155515.jpg
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,515
    3,896
    113
    GT මට පුපෙන් හිනාවෙන රිඇක්ට් එකක් දාල දෙන්න බැරිද 😜 😜 😜
    ඕන්න පුතාලා අපි අපේ යුතුමක් ඉශ්ට කරා ...:):):):)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රවී සහ අර්ජුන් ඇලෝසියස්ට එරෙහිව අල්ලස් කොමිසම අධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරයි



    හිටපු අමාත්‍ය රවි කරුණානායකට සහ අර්ජුන් ජොෂෆ් ඇලෝසියස් යන අයට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව අද (21) කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කරණු ලැබුවා. ඒ රවි කරුණානායකට අර්ජුන් ජොෂෆ් ඇලෝසියස් මහතා අධ්‍යක්ෂක ධූරය දරණ සමාගමක් නිකුත් කළ මුදල් වලින් නිවසක් මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි .

    හිටපු අමාත්‍යවරයා අල්ලස් කොමිෂන් සභා පනතේ 19 (ඇ) වගන්තිය යටතේ 2016 පෙබරවාරි 12 සිට 2016 සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ රජයේ සේවකයෙකු ලෙස කටයුතු කරමින් තුටුපඬුරක් අයැදීම සම්බන්ධයෙන් දඩුවම් ලැබිය හැකි වරදක් කර ඇති බවට අල්ලස් කොමිසම චෝදනා කරයි.

    අර්ජුන් ජොෂෆ් ඇලෝසියස් අධ්‍යක්ෂක ධූරය දැරූ වෝල්ට් ඇන්ඩ් රෝ ඇසෝසියේට්ස් (පුද්) සමාගම විසින් නිකුත් කරන ලද චෙක්පත් උපයෝගී කරගනිමින් පළමු චූදිත රවී කරුණානායක විසින් කොලූපිටියේ (අංක 5 පීඑච් 2, මොනාක් නිවාස සංකීර්ණයේ) රුපියල් මිලියන 11.68 කට මහල් නිවාසයක් මිලදී ගැනීමේදී දෙවන චූදිත ඇලෝසියස්ගෙන් තුටුපඬුරක් ලබා ගත් බවට අල්ලස් කොමිසම චෝදනා කරයි.

    අල්ලස් කොමිෂන් සභා පනතේ 19 (ඇ) වගන්තිය සමඟ කියවෙන 25 (2) වගන්තිය යටතේ මෙම වරදට ආධාර කිරීම සහ අනුබල දීම සම්බන්ධයෙන් දෙවන චූදිත වන අර්ජුන් ඇලෝසියස්ට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව චෝදනා එල්ල කර ඇත.

    පැමිණිල්ල විසින් පුද්ගලයන් 58 දෙනෙකු සාක්ෂිකරුවන් ලෙස නම් කර තිබුණි. අල්ලස් කොමිෂන් සභාව විසින් නඩුවේ නිෂ්පාදන භාණ්ඩ ලෙස ලේඛන 32 ක් ලැයිස්තුගත කර ඇත.



    **** තෙර්ඩ් එක බම්ප් කර කර හැමිනෙන්ඩ හදපු ගු ඇන් පි ගොන් බඩු වලට පෙනියන් ,,,,
     
    • Haha
    Reactions: shenat and mmrizmy

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහෙම ඉඳල ඉඳල රවියව ඇත්තටම හිරේ දැම්මොත් නං බම්ප් කරපු උන්ට හොඳටම රිදෙයි ඈ :P එරෝසන් සතුට උහුලගන්න බැරුව පපුව පැලිලා මැරේවි එදාට
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මෙහෙම ඉඳල ඉඳල රවියව ඇත්තටම හිරේ දැම්මොත් නං බම්ප් කරපු උන්ට හොඳටම රිදෙයි ඈ :P එරෝසන් සතුට උහුලගන්න බැරුව පපුව පැලිලා මැරේවි එදාට
    උඹ හෙන diplomatic විදිහට ඉදිරි කාලය බලල තමයි කමෙන්ට් එකක් දාන්නෙ නේද?
     
    • Like
    Reactions: LazyLizard