රත්තරං;21120515 said:අපේ රටේන් උන්ට ඔනේ මහින්දගේ වගේ අතේ පත්තු වෙලා පේන එදා වේල සංදර්ශන. ඒවගෙන් විතරයි මිනිස්සු චූන් වෙන්නේ.. සන්ෆ්ලවර්ස්ලගේ ශෝ එකක උන්ගේ සින්දු වලට චූන් වෙන්න නටන්න ඉන්න ජන්ද දායකයෝ දහස් ගානක සෙට් එක දැක්කහම එහෙම දේශපාලනයක් නැතුව බෑ කියල හිතෙනවා බලයේ ඉන්න
රනිල්ලටත් මහින්ද කලා වගේ ලවක් දෙවක් නැතුව නය අරන් ආතල් දෙන්න කියල තමයි මිනිස්සු ඉල්ලන්නේ
රනිලවත් රවියවත් හොදයි කිව්ව නෙමේ. මගේ මතයක් ඉදිරිපත් කලේ



රත්තරං;21120515 said:අපේ රටේන් උන්ට ඔනේ මහින්දගේ වගේ අතේ පත්තු වෙලා පේන එදා වේල සංදර්ශන. ඒවගෙන් විතරයි මිනිස්සු චූන් වෙන්නේ.. සන්ෆ්ලවර්ස්ලගේ ශෝ එකක උන්ගේ සින්දු වලට චූන් වෙන්න නටන්න ඉන්න ජන්ද දායකයෝ දහස් ගානක සෙට් එක දැක්කහම එහෙම දේශපාලනයක් නැතුව බෑ කියල හිතෙනවා බලයේ ඉන්න
රනිල්ලටත් මහින්ද කලා වගේ ලවක් දෙවක් නැතුව නය අරන් ආතල් දෙන්න කියල තමයි මිනිස්සු ඉල්ලන්නේ
රනිලවත් රවියවත් හොදයි කිව්ව නෙමේ. මගේ මතයක් ඉදිරිපත් කලේ
රත්තරං;21120571 said:කෝකත් එකයි බන්... බලන් ගිහාම![]()
රත්තරං;21120589 said:ආ තව දෙයක් කියන්නම්.. මේක අහලා බැනපල්ලා ඕන්නම්
මුන් මොන ජරා යක්කු උනත් මුන් අපිටත් කීයක් හරි හම්බ කරගන්න දීලා තියෙනවා. දෙයියනේ කියල දැන් දැන් අපිත් අලු ගසාගෙන එනවා
ඒ කාලේ කානුවක් කැපුවත් බැසිල්.. පඩයක් ඇරියත් බැසිල්.. කන්න තියෙන්න ඒවා තනකොල ගහේ ඉදන් සිරීපාදේ විල්පත්තුවට යනකන් තනියම කෑවා. අඩුම තරමේ රූට් පර්මිට් එකක් දුන්නද වෙන එකෙක්ට?



රත්තරං;21120812 said:අලුතෙන් කරන දෙයක් තියෙනවනම් අලුතෙන් කරන්න ඕනේ. තාමත් කරන්නේ මහින්දව පට්ට ගගහ ඉන්න එක, මුන්ගේ හොරකමක් පෙන්නුවොත් ඒක ගැන නෙමේ කියන්නේ මහින්දයා මෙහෙම කලා කියලා. ඔන්න ඕක තමයි බන් තට්ටු මාරු ක්‍රමේ ලංකාවේ දේශපාලනේ![]()
mahindawa elewwe ea manussya karapu waradi ayeth me anduwe inna unta karanna neweine. Munge thiyana kathama gathiya thamai , mokak hari waraddak pennala dunnama mahindath mahinda kaleth owa kara kara kara kiyala mahindata banina eka. 
රත්තරං;21126337 said:
මම දැන් ඉන්න උන්ව හොදයි කිව්වේ නෑ බන්... කෝකත් එකයි කියලයි කිව්වේ. එක එකාගේ මර්සිය විතරයි වෙනස්
කියන පයන්නක් නොතේරෙනවනම් ඉතින් කරන්න දෙයක් නෑ බන්...
පක්ශම අල්ලගෙන ඉදහල්ලා. උන් දෙන ලනු කාහල්ලා.. කාලාකුලල්කාගනිල්ලා
රත්තරං;21120670 said:එහෙම කුනු වෙච්ච උන් තමයි ඔය මේ එලකිරියෙත් රෙදි නැතුව කඩේ යන්නේ
හොයල බැලුවොත් ඕකුන් කම්කරු පත්වීමකට වඩා දෙයක් කරගෙන නෑ![]()

රත්තරං;21120759 said:රවී මාමා හොදම ඇමති වෙලා 01-10-2017 01:57 PM Ube rep kapanna wei kiyala hithuwe na bn kawadawath.ohoma kade yanna epa bn - 17
දේශපාලනේ නිසා තමන්ගේ ගමේ මිනිස්සුන්ගේ ගෙවල් ගිනි තියාගන්න රටේ රෙප් මොනාද බන්.. ඕකට කියන්නේ වහල් දේශපාලනය

රවියගේ දූ හරි , උට ජාතක වෙච්ච එකෙක් හරි, දෙන්නෙක් හරි මේකේ ඉන්නවා නේ..මගේ රේප් කපලා ගිහින් කියහන්කෝ උන් දෙන්නා...
chee chee putha mage rep kapala kewama ubala kepuwata wada rep labilane ban thawa -3 kapala ohoma puluwanda ban +25 ekatawath hari yanna kapapallako mahansi wela thawa -15 kapa ganna beri una pimpiyo relata bath balayo tikata nama danna beri ponna puthalata![]()


මුලින්ම කියන්න එනේ සමාවෙයන් අයියේ කියලා
මොකද මන් උඹේ ෆෑන් කෙනෙක් කාලෙක ඉඳලා
ඒ උනාට මන් අද තමයි පළවෙනි වතාවට උඹ කොන්ද නමාගෙන දෙන ටෝක් එකක් දැක්කේ.
ඇයි බන් අයියේ මේතරම් කොන්ද කඩන් වැටුනේ. රූට් පර්මිට් එකක් නිසාද.පරාර්ථය කෝ
කොහොම උනත් උඹ ගැන මන් හිතාන හිටපු විිදිය එලෙසමයි බ්‍රා
රත්තරං;21120629 said:මම සයිබීරියාවේ උන්නත් හම්බ කරනවා, ඉතියෝපියාවේ සෝමාලියාවේ උන්නත් හම්බ කරනවා
කොටන කුකුලට කොයි පොර පිටියත් එකයි බ්‍රෝ
මේ රටේ ඉන්නේ දෙන දේ කාලා වෙන දේ බලන් ඔහේ ඉන්න කාලකන්නි.. උන් අතර හොදට හතර අතේ වනන්න පුලුවන් එකෙක් වෙයන්.. ලෝකේ හැම රටකටම වඩා ලංකාවේ හම්බ කරන්න ලේසී. තරගයක් නෑ මෙහේ. ඇයි ඉන්න තරමක් ඉන්නේ කම්මැලි සිංහලු
මට ආන්ඩුව පෙරලුන වෙලේ ටයිකිලාම ගියා. ඒත් අත ඇරියේ නෑ. ආපහු ගැහුවා වැල යන අතට මැස්ස
දේශපාලනේ කොන්ඩම් එකක් වගේ පාවිච්චි කරපන්... උබේ වැඩේ කරලා ගලවලා විසි කරපන්.. ශා ඒක නියම බ්‍රෑන්ඩ් එකේ කොන්ඩම් එක කියලා දාන් උන්නොත් පයිය කුනු වෙනවා. ඔය ගූ කාගෙන පක්ශවල එල්ලිලා ඉන්න උන් පට්ට මෝඩයෝ..
හුකන්නො ටික පිස්සු වැටිල මරා ගන්නව දේශපාලනේට..





Onna oya wage thamage wade karaganna , one kuddekwa parlimenthuwta arapu un hinda thamai ada kela wela thiyenne.
Chande dena un okkoma balanna ugen thamata wadak karaganna kochchara lesida kiyala misak ratakata wadak karanna puluwan ekekda kiyala balanne naha. Ehema epakarapu set ekak parlimenthuwata yawala, dan baninawa parlimenthuwe inna godak un (Paksha wipaksa) horu kiyala.
Garu deshapalaneta kellawala thiyenne chande dipu un thamai ethin , arunta bannata .![]()

. මුනුත් එහෙමම තමා. සිරාට විල්පත්තුව කැපෙද්දි පේන්නේ න්නෑ කෙල්ලෝ බ්‍රා ගලවලා විසිකරන එක පේන්වා