රවීගේ_වහල්ලු

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    රවීගේ ආධාරකරුවෝ පාර්ලිමේන්තු මඟ අහුරති

    විදේශ කටයුතු හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතාගේ නිවස ඉදිරිපිට ආධාරකරුවෝ පිරිසක් රැස්ව සිටිති.

    ඒ මහතාගේ ආධාරකරුවෝ පාර්ලිමේන්තු පාරේ එක් මන්තීරුවක් අවහිර කරමින් කරුණානායක මහතා එනතුරු බලාසිටිති.
    ‘අපේ රවී අපට ඕනේ‘ යැයි කෑ ගසමින් ඔවුහු මෙසේ මාර්ගය අවහිර කරමින් සිටිති.

    විදේශ ඇමතිකමින් ඉල්ලා අස්වූ රවී කරුණානායක මහතා ද එම ස්ථානයට පැමිණියේය.



    image_764e80b243.jpg


    image_4e46f0b6c1.jpg


    image_5ff6b2cff0.jpg


    image_8218f5b8c7.jpg


    image_2815d1cd91.jpg
     

    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    උන් මුනට හොරැලු මුන් උන්ට හොරැලු බලන් ගියාම කවුරැත් හොරැ ඒ හැම හොරාම අල්ලලා හොරා කාපුව ගන්න ඔන
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    රවී ගේ දනිස්සේ හිටපු කුකුල්ලු :angry:

    mattakkuliye bus gahala thibba raviyage ge gawa


    උන් මුනට හොරැලු මුන් උන්ට හොරැලු බලන් ගියාම කවුරැත් හොරැ ඒ හැම හොරාම අල්ලලා හොරා කාපුව ගන්න ඔන

    HAMUDURUWEKUTH INNAWA NEDA

    :yes:අපේ රවී අපට ඕනේ:lol::lol::lol:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ගෙදර බත ඉදෙන්නෙ නෑ රවි ච්චී
    හුස්ම ගන්න බෑ රවිච්චී
    ලමයි නිදියන්නෙ නෑ රවිච්චී
    හද පායන්නෙ නෑ රවිච්චී
    හුලගක් වෙලා ආයෙත් එන්න රවිච්චී :lol::lol::lol::lol::lol::lol::lol:

    කොයි ගේ ලගද දන්නෙ නෑ නේද ??? ඇලෝසියස්ගෙ ගේද :confused::confused::confused::confused: