රවුටර් සජෙස්ට්

L_Kaan

Well-known member
  • Aug 23, 2017
    1,054
    502
    113
    🚛 ලොරියේ 🚛
    මචන් මන් මෙච්චර කල් පාවිච්චි කරේ ලන්කාබෙල්..ලගදි ගෙවල් මාරු කරලා දැන් ඒකට සිග්නල් නෑ..
    මහරගම
    වෙන මොනවද ඒ වගේ ලාබ කනෙක්ශන් තියෙන්නෙ..
     
    • Like
    Reactions: D_Mad

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,518
    113
    මචන් මන් මෙච්චර කල් පාවිච්චි කරේ ලන්කාබෙල්..ලගදි ගෙවල් මාරු කරලා දැන් ඒකට සිග්නල් නෑ..
    මහරගම
    වෙන මොනවද ඒ වගේ ලාබ කනෙක්ශන් තියෙන්නෙ..
    සිග්නල් තියෙනවනම් SLT ගන්න
     
    • Like
    Reactions: lilman

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    සිග්නල් අඩු නං උන්ගෙන් දිග ඇන්ටනා දෙකක් ගන්න පුලුවන්, නැත්නම් එක්ස්ටර්නල් ඇන්ටනාවක් ගන්න වෙනවා
    මමත් කලින් යූස් කරේ ලංකාබෙල්, ඉඳල හිටලා ඩිස්කනක්ට් වෙන අවුලක් තියනවා ඒක නැත්තං ලොකු ප්‍රස්නයක් තිබ්බෙ නැහැ ඒකෙ. youtube HD එහෙම බෆර් වෙන ගතියක් නම් තිබ්බා
    දැන් ඩයලොග් එකේ යූටියුබ් එකේ එහෙම අවුලක් නැහැ, හැබැයි සමහර වෙලාවට මේකෙත් පොඩි පොඩි අවුල් සහ ස්ලෝ වෙන කේස් තියනවා ඉතිං
     
    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    මචන් මන් මෙච්චර කල් පාවිච්චි කරේ ලන්කාබෙල්..ලගදි ගෙවල් මාරු කරලා දැන් ඒකට සිග්නල් නෑ..
    මහරගම
    වෙන මොනවද ඒ වගේ ලාබ කනෙක්ශන් තියෙන්නෙ..
    Airtel - Normal
    Hutch - Normal
    SLT cable - Duka (Connection speed ekath ekka, ekata monawa hari unama karaganna yana welava duka)
    SLT 4G - Depend (Ganna kalin speed ekai signal ekai check karanna. Neththan duka.)
    SLT Fiber - Duka saha sathuta (Connection ekata monawa hari unama karaganna welavak yana eka duka. Sathuta speed eka)
    Dialog 4G - Sathuta (Laba ne. Speed, signal overall shape)
     
    • Love
    Reactions: L_Kaan

    biznet

    Well-known member
  • Dec 20, 2013
    1,449
    86
    48

    hapooo dialog 4G matanam epama una , upload speed 1mbps
     
    • Haha
    Reactions: L_Kaan

    L_Kaan

    Well-known member
  • Aug 23, 2017
    1,054
    502
    113
    🚛 ලොරියේ 🚛
    hapooo dialog 4G matanam epama una , upload speed 1mbps
    සිග්නල් අඩු නං උන්ගෙන් දිග ඇන්ටනා දෙකක් ගන්න පුලුවන්, නැත්නම් එක්ස්ටර්නල් ඇන්ටනාවක් ගන්න වෙනවා
    මමත් කලින් යූස් කරේ ලංකාබෙල්, ඉඳල හිටලා ඩිස්කනක්ට් වෙන අවුලක් තියනවා ඒක නැත්තං ලොකු ප්‍රස්නයක් තිබ්බෙ නැහැ ඒකෙ. youtube HD එහෙම බෆර් වෙන ගතියක් නම් තිබ්බා
    දැන් ඩයලොග් එකේ යූටියුබ් එකේ එහෙම අවුලක් නැහැ, හැබැයි සමහර වෙලාවට මේකෙත් පොඩි පොඩි අවුල් සහ ස්ලෝ වෙන කේස් තියනවා ඉතිං
    antana ekata gewanna oonada??
     
    • Like
    Reactions: D_Mad