රවුටර් හැක් කරමු

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    රවුටර් හැක් කරමු

    ADSL පාවිච්චි කරන ගොඩක් දෙනෙක් ලඟ රවුටර් ඇති නේ. රවුටරේ ගෙනත් සෙට් කලාට පස්සෙම තාම රවුටරේට එක පාරක්වත් ලොග් වෙලා නැති අයත් ඇති. එහෙනම් රවුටරේ තාම ඇත්තෙ කම්පැනි එකෙන් දාලා එවපු default username password ම වෙන්න ඇති. දන්නවද එහෙම උනාම පුලූවන් පිටස්තර කෙනෙක්ට ඔයාලගෙ රවුටරේට ලොග් වෙන්න. මම කියන්නම් අනුන්ගෙ රවුටර් වලට ලොග් වෙන විදිය. හැබැයි මේක හොඳ වැඩක් නම් නෙමෙයි. ඒත් මෙහෙම කරන්න පුලුවන් කියල දැනගෙන ඉන්න එක හොඳයි නේ.

    මුලින්ම මෙන්න ම් software එක බාගන්න.
    Angry IP Scanner
    Ipscan-winxp.png

    http://www.angryip.org/w/Download
    හැකින් කරද්දි ගොඩක් වෙලාවට මේ වගේ tools පාවිච්චි කරන්න වෙනවා.මේක තමයි Angry IP Scanner කියන ටූල් එක. මේකෙන් IP address range එකක් scan කරලා ඒව අතරින් සජීවී IP address ටික හොයාගන්න පුලුවන්.

    දැන් මෙන්න මේ URL එකෙන් ගිහින් තමන්ගෙ IP address එක බලාගන්න.
    http://www.whatismyip.com/

    කණාවට IP එකක් ගහනවට වඩා තමන්ගෙ range එකේ එකක්ම තෝරගත්තම ලේසියි.ඊට පස්සෙ Angry IP Scanner එකට මේ IP Range එක දෙන්න. උදාහරණයක් විදියට ඔයාගෙ IP එක 198.127.0.45 කියමු. එහෙනම් Angry IP Scanner
    එකට 198.127.0.0 ඉඳලා 198.127.0.255 දෙන්න.(IP address එකක එක block එකක් 0 - 255 දක්වා තියෙන්නෙ). දැන් start කරන්න. ඊට පස්සෙ එන විදිය පහල රූපෙ බලන්න.
    k3szer.jpg

    දැන් මේ පෙන්නන විදියට නිල් පාටින් තියෙන්නෙ මේ වෙලාවෙ active වෙලා ඉන්න කට්ටිය. දැන් browser එකේ address bar එකේ මෙයින් IP එකක් ගහලා එන්ටර් කරන්න.

    දැන් මේ වගේ වින්ඩෝ එකක් ඇවිත් username,password ඉල්ලාවි.
    2n8c4qv.jpg

    අයිතිකාරයා username,password වෙනස් කරලා නොතිබුනොත් වැඩේ ගොඩ. :P
    මෙන්න මේ සයිට් එකේ තියනවා routers වල default usernames,passwords. මේවා try කරලා බලන්න.

    http://www.phenoelit-us.org/dpl/dpl.html

    ගොඩක්ම වෙලාවට තියෙන්නෙ admin,password එක්කො admin,admin
    වැඩේ ගොඩ ගියොත් මෙන්න මේ වගේ ලස්සනට ලොග් වෙනවා.
    28jji2x.jpg

    තාමත් තමන්ගෙ username, password වෙනස් කරල නැත්නම් දැන්ම වෙනස් කරගන්න. 127.0.0.1 ගහල තමන්ගෙ රවුටරේට ලොග් වෙන්න පුලුවන්.:)
    හැක් කරන එකනම් හොද වැඩක් නෙමෙයි ඒක නිසා මේ වගේ දේවල් කියන එක හරිද මන්දා..මගේ 5000 පෝස්ට් එක වෙනුවෙන් තමයි දැම්මෙ :nerd::nerd::nerd::nerd:

    Last edited:
    මොකද බන් අවුල ද ?? මම පෝස්ට් එක අයින් කරන්නද :nerd::nerd::nerd::nerd::nerd:

    ඔය ආර්ටිකල් එකට සමාන එකක් ඉස්සර මෙහේ පල වුනා (ඕකමද දන්නෑ මට මතක නෑ බන්) ඒ අස්සේ කවුද එකෙක් ජීටී ට කීයලා ඌ ඒක රි පෝර්ට් කරනවා කියලා රවුටර් හැක් කොරන එක වැරැද්දක් කියලා හැබැයි ආර්ටිකල් එක රිමූව් කරේ නැද්ද කොහෙද ඌ රිපෝර්ට් කළෙත් නැතුව ඇති :):)

    ...

    මැක්සා වැඩක් අරවා දුන්නා මචන්
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මාතර කිඹුලා;10314161 said:

    එහෙනම් අයින් කරමු නේ. වැඩේ චා වගේ:nerd:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    meka machan hari yanne TP-Link wage router tikakata witharai neda?? mama danna widihata Pro link router walata meka wada karanne na
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මාතර කිඹුලා;10314161 said:
    ඔය ආර්ටිකල් එකට සමාන එකක් ඉස්සර මෙහේ පල වුනා (ඕකමද දන්නෑ මට මතක නෑ බන්) ඒ අස්සේ කවුද එකෙක් ජීටී ට කීයලා ඌ ඒක රි පෝර්ට් කරනවා කියලා රවුටර් හැක් කොරන එක වැරැද්දක් කියලා හැබැයි ආර්ටිකල් එක රිමූව් කරේ නැද්ද කොහෙද ඌ රිපෝර්ට් කළෙත් නැතුව ඇති :):)

    මම හිතුවේ ඒක් බම්ප් වෙලා කියල
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    meka machan hari yanne TP-Link wage router tikakata witharai neda?? mama danna widihata Pro link router walata meka wada karanne na

    වැඩ මචන්. Pro Link ඒවටත් වැඩ. ඒක තමන්ගෙ අතේ තියෙන්නෙ. මට මේකෙ සේරම දේවල් කියන්න බෑ. :rolleyes:;)
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මාතර කිඹුලා;10314161 said:
    ඔය ආර්ටිකල් එකට සමාන එකක් ඉස්සර මෙහේ පල වුනා (ඕකමද දන්නෑ මට මතක නෑ බන්) ඒ අස්සේ කවුද එකෙක් ජීටී ට කීයලා ඌ ඒක රි පෝර්ට් කරනවා කියලා රවුටර් හැක් කොරන එක වැරැද්දක් කියලා හැබැයි ආර්ටිකල් එක රිමූව් කරේ නැද්ද කොහෙද ඌ රිපෝර්ට් කළෙත් නැතුව ඇති :):)

    ...

    මැක්සා වැඩක් අරවා දුන්නා මචන්

    මම හිතුවේ ඒක් බම්ප් වෙලා කියල

    එහෙනම් කට්ටිය කලින් දන්න එකක් නේ. අපරාදෙ :dull::dull::dull:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    sirawata math hatuwe a thread 1 bump wela kiyala.
    aulak ne nokakapu aya ona tharan athi:):):)

    මම පෝස්ට් 5000 ට දාන්න එකක් හිත හිත ඉන්නකොට තමයි නිකමට වගේ මේක ගැන දාන්න හිතුනෙ.මට ඔහොම එකක් මතක් උනේ නෑ. කමක් නෑ. දැකල නැති අයත් ඇති නේ :eek::eek: