meka aththada boruda danne na.... eka hamuduru kenek banata kiwwa thaman giya athma gananawaka mas kapu kenek nam eka mee athme nawaththanna amarui kiyala eka sasara puruddak lu....ekalu budu hamuduruwo kanna epama kiyala kiwwe naththe![]()
![]()
math eka wishwasa karanawa banmokada saththu marana eka paw kiyalath man dana danath kanawa
eweleta duka hithunata kanakota mathak wunath appiriya wenne na ban
![]()
karume thama
සියල්ලටම මුල හිත සහෝදරයා. සම්පූර්ණයෙන් නවත්තන්න අමාරුයිනම් පියවරෙන් පියවර උත්සහ කරන්න. දවසට නියම කරගත් ආහාර වේලක් (උදේ/දවල් /රාත්රී ) නිර්මාංශ වෙන්න . ඊට පස්සේ සතියට නියම කරගත් දිනයක් නිර්මාංශ වෙන්න. ඊට පස්සේ එක දවස් දෙකක් කරන්න. එහෙම උත්සහ කරලා බලන. මම මිට අවුරුදු 7 කට කලින් මම උද පොස්ට් එකේ දාපු වීඩියෝ එක බැලුවේ. එදා හිටන් අද දක්වා මම නිර්මාන්ෂයි. මිට අවුරුදු 7 කට කලින් මම මස් පෙරේතයෙක් කිව්වොත් තමයි නිවැරදි.
eweleta duka hithunata kanakota mathak wunath appiriya wenne na ban 