ගෝල්ඩ් ඉන්වෙස්ට්

6ix9ine

Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    මම සුවර්ණ මහල් එකට කෝල් කරා උන් කියනවා ප්ව්ම් 22 කොයින් එක 280000 ලු ගෝල්ඩ් මලයක්ම 270000 ගන්න පුළුවන් එහෙම වෙන්නේ ඇයි කොයින් වලට හැධුම් කුලියක් එනවා ද ?
     
    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    I bought a gold chain in 2017 for 60 000 and now it's worth around 265 000. 🔥
    Bravo @Dr Vishmi for being smart..Check your DMs. I sent you a one.

    මම සුවර්ණ මහල් එකට කෝල් කරා උන් කියනවා ප්ව්ම් 22 කොයින් එක 280000 ලු ගෝල්ඩ් මලයක්ම 270000 ගන්න පුළුවන් එහෙම වෙන්නේ ඇයි කොයින් වලට හැධුම් කුලියක් එනවා ද ?
    මචං ස්වර්ණ මහල් වල රත්තරන් හරි නැහැ බං... Devi Jewellers වලින් ගෝල්ඩ් කෝයින් + jewelleries ගන්න පුළුවන්...Vogue Jewellers හොඳයි... ඩුබායි වලින් ගෙන machine made chains ඒ ගාන වෙන්න ඇති බං...
    ------ Post added on Jun 5, 2025 at 1:01 PM
     
    Last edited:

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    The real questing is ගොල්ඩ් මාකට් එක හොග් ගාල කඩාගෙන වැටෙන්න පුලුවන් නේද? දැන් මේ වැඩි වෙලා තියෙන්නෙ ට්‍රම්පච්ච්යි යුද්ධ ටිකයි නිසානේ.
     
    • Like
    Reactions: 6ix9ine

    6ix9ine

    Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    The real questing is ගොල්ඩ් මාකට් එක හොග් ගාල කඩාගෙන වැටෙන්න පුලුවන් නේද? දැන් මේ වැඩි වෙලා තියෙන්නෙ ට්‍රම්පච්ච්යි යුද්ධ ටිකයි නිසානේ.
    Trump ge sin ekata ne loku ganakin wadi une eka aye me awrudda iwara weddi adu wei da .kata hari predict karanna puluwanda koi kale wage meke down ekak wei kiyala
     
    • Like
    Reactions: sahansira

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    The real questing is ගොල්ඩ් මාකට් එක හොග් ගාල කඩාගෙන වැටෙන්න පුලුවන් නේද? දැන් මේ වැඩි වෙලා තියෙන්නෙ ට්‍රම්පච්ච්යි යුද්ධ ටිකයි නිසානේ.
    හොග් ගාල වැටෙන්න පුළුවන් බන් , දැන් යන්නේ පීක් එකක්. කලින් තිබ්බ ගානටම වැටෙන්නේ නෑ . හැබැයි මේ දවස් වල ගන්න එවුන්ට ටෙම්පරි ලොස් එකක් වෙන්න පුළුවන් බන් .

    ට්‍රම්පච්චිගේ සීන් එක තාම මාස තුනක් වත් නෑනේ බන්, ඒ නැගපු හයිප් එකේම තමයි තාම ඉන්නේ .
     
    • Like
    Reactions: sahansira

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,683
    893
    113
    මම සුවර්ණ මහල් එකට කෝල් කරා උන් කියනවා ප්ව්ම් 22 කොයින් එක 280000 ලු ගෝල්ඩ් මලයක්ම 270000 ගන්න පුළුවන් එහෙම වෙන්නේ ඇයි කොයින් වලට හැධුම් කුලියක් එනවා ද ?
    gold coin and gold bars walata Serial number ekak denna one , eka nathan obata oka wena ratakata wikunannna baha . normaly swiss pamp bar ekak gaddi eka denne seal pack ekaka eka athule thiyanwa serial number eka ekata kiyanne certificate charge kiyala. ekai wenasa habai oka maha ganak wenne naha .
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    863
    1,737
    93
    For investment - by 24K gold bars or coins. Its illegal to import to Sri Lanka without a license but there are places in Sea Street (Hetti veediya) where you can get 24K gold.
    22k coins can be bought from anywhere. Buy from Ravi or Devi jewellers. They give the best price and their products are genuine.