මම සුවර්ණ මහල් එකට කෝල් කරා උන් කියනවා ප්ව්ම් 22 කොයින් එක 280000 ලු ගෝල්ඩ් මලයක්ම 270000 ගන්න පුළුවන් එහෙම වෙන්නේ ඇයි කොයින් වලට හැධුම් කුලියක් එනවා ද ?
Bravo @Dr Vishmi for being smart..Check your DMs. I sent you a one.I bought a gold chain in 2017 for 60 000 and now it's worth around 265 000.![]()
මචං ස්වර්ණ මහල් වල රත්තරන් හරි නැහැ බං... Devi Jewellers වලින් ගෝල්ඩ් කෝයින් + jewelleries ගන්න පුළුවන්...Vogue Jewellers හොඳයි... ඩුබායි වලින් ගෙන machine made chains ඒ ගාන වෙන්න ඇති බං...මම සුවර්ණ මහල් එකට කෝල් කරා උන් කියනවා ප්ව්ම් 22 කොයින් එක 280000 ලු ගෝල්ඩ් මලයක්ම 270000 ගන්න පුළුවන් එහෙම වෙන්නේ ඇයි කොයින් වලට හැධුම් කුලියක් එනවා ද ?
Trump ge sin ekata ne loku ganakin wadi une eka aye me awrudda iwara weddi adu wei da .kata hari predict karanna puluwanda koi kale wage meke down ekak wei kiyalaThe real questing is ගොල්ඩ් මාකට් එක හොග් ගාල කඩාගෙන වැටෙන්න පුලුවන් නේද? දැන් මේ වැඩි වෙලා තියෙන්නෙ ට්‍රම්පච්ච්යි යුද්ධ ටිකයි නිසානේ.
හොග් ගාල වැටෙන්න පුළුවන් බන් , දැන් යන්නේ පීක් එකක්. කලින් තිබ්බ ගානටම වැටෙන්නේ නෑ . හැබැයි මේ දවස් වල ගන්න එවුන්ට ටෙම්පරි ලොස් එකක් වෙන්න පුළුවන් බන් .The real questing is ගොල්ඩ් මාකට් එක හොග් ගාල කඩාගෙන වැටෙන්න පුලුවන් නේද? දැන් මේ වැඩි වෙලා තියෙන්නෙ ට්‍රම්පච්ච්යි යුද්ධ ටිකයි නිසානේ.
gold coin and gold bars walata Serial number ekak denna one , eka nathan obata oka wena ratakata wikunannna baha . normaly swiss pamp bar ekak gaddi eka denne seal pack ekaka eka athule thiyanwa serial number eka ekata kiyanne certificate charge kiyala. ekai wenasa habai oka maha ganak wenne naha .මම සුවර්ණ මහල් එකට කෝල් කරා උන් කියනවා ප්ව්ම් 22 කොයින් එක 280000 ලු ගෝල්ඩ් මලයක්ම 270000 ගන්න පුළුවන් එහෙම වෙන්නේ ඇයි කොයින් වලට හැධුම් කුලියක් එනවා ද ?
Gold nagge lankawe withark nemeඅහ් හ හ හ හාහ හා හා LAST YEAR I TOLD YOU THIS!!

මම දන්නව මනුස්සයි gold price globally rate එක තමා effect වෙන්නෙ කියල. මම gold trading කරනවGold nagge lankawe withark neme![]()