ethakota e coin eka uba gedara thiyagannwada?
nattham bank eke safe ekak wage aran dala thiyenwada?
gold coins and jewellery athara price difference ekak thiyenwada?
ubala e coins ganan wadi wunama wikunanwada?? nattham kohomada eka karanne?
ethakota e coin eka uba gedara thiyagannwada? - නෑ බන්
nattham bank eke safe ekak wage aran dala thiyenwada? - ඔව්, එහෙම නැත්තම් උකස් තියපන් පොඩි ගානකට .
gold coins and jewellery athara price difference ekak thiyenwada? - ඔව් , ජුවලරි ගද්දි උන් වැඩ කුලිය කියල ගානක් දානවා .
ubala e coins ganan wadi wunama wikunanwada?? nattham kohomada eka karanne? - විකුනන්නත් පුළුවන්, , දැනට මාකට් ප්‍රයිස් එකටම ගන්න තැන් තියෙනවා . ගෝල්ඩ් මාකට් එකේ ඇවිදලා හොයාගන්න පුළුවන් . එහෙම නැත්තම් , ඉන්වේස්ටමන්ට් එකක් විදිහට තියාගන්නවා බන් , මළකඩ කන්නේ , දිරන්නේ නෑනේ බන් . ගණන් වැඩි වෙනවා මිසක් අඩු වෙන් නෑ ,