1. මස් කන එක පවක්එහෙම කියන්න එපා මචන්.ඌ කියල තියෙනවනේ "try karanawa 100%kam ehema wenna" කියලා...මමත් මස් කනවා ඒ වුනාට ඒක වැරදී කියලා හදවතේ කොනක පොඩි හැඟීමක් හරි තියෙනවා..උඹත් කොච්චර වුනත් පොඩි හරි හැඟීමක් ඇතිනේ අපි මේක කලාට මේක හොඳ වැඩක් නෙවෙයි කියලා....
දැන් ඉතින් මම මෙහෙම කිව්වා කියලා මගේ හත්මුතු පරම්පරාව නම් මතක් කරන්න එපා කොල්ලෝ...![]()

[SIZE=41. මස් කන එක පවක්
2. මස් කන ගමන් ෆෝරම් වල කන්නේ නැහැ කියන එක පවක්
කාලා බොරු කියන එකද නැත්තම් කාලා ඇත්ත කියන එකද හොඳ?[/SIZE]
රසයි යකෝ වරෙල්ලා...උන්ට රිදුනම අපිට පාන්ද... අපිට Full Fun නේ......අපි වෙනුවෙන් මවලා තියෙන්නේ...
එහෙම කියන්න එපා මචන්.ඌ කියල තියෙනවනේ "try karanawa 100%kam ehema wenna" කියලා...මමත් මස් කනවා ඒ වුනාට ඒක වැරදී කියලා හදවතේ කොනක පොඩි හැඟීමක් හරි තියෙනවා..උඹත් කොච්චර වුනත් පොඩි හරි හැඟීමක් ඇතිනේ අපි මේක කලාට මේක හොඳ වැඩක් නෙවෙයි කියලා....
දැන් ඉතින් මම මෙහෙම කිව්වා කියලා මගේ හත්මුතු පරම්පරාව නම් මතක් කරන්න එපා කොල්ලෝ...![]()
1. මස් කන එක පවක්
2. මස් කන ගමන් ෆෝරම් වල කන්නේ නැහැ කියන එක පවක්
කාලා බොරු කියන එකද නැත්තම් කාලා ඇත්ත කියන එකද හොඳ?

.අපි වෙනුවෙන් මවලා තියෙන්නේ.. ridila 
රෙප් කැපුවට හාල්ද බන්. උඹලා වගේ උන් තමා පෝයකට පන්සලකට නොයන ඔන්ලයින් වීරයෝkauda kanne nehe kiwwe dan.... me trd eke mama kanna epa wath kilana nehe sahoo.....poddak balapan....hndata kiyawahan - rep 8
![]()
The ruminal cannual - permanent access to a cow's stomach to analyse the feed process to maximise meat and milk production. Beyond repulsive and heartbreaking.
ඔබ වෙනුවෙන්මයි....![]()
රෙප් කැපුවට හාල්ද බන්. උඹලා වගේ උන් තමා පෝයකට පන්සලකට නොයන ඔන්ලයින් වීරයෝ


Original sri lankan videos.....
sri lankan guys catch a giant fish from deep sea and look what they doing to the fish......
i need comments from REAL ELAKIRI MEMBERS....
http://www.youtube.com/watch?v=K6FcX-9hh4M
part 2
catch another giant fish from deep sea....
http://www.youtube.com/watch?v=AZY6NXRuC5Y
.

paw , pitarata wala ithin balanne ma sathata ikmantata harvest karanne kohomada kiyala ne..
saththunta jeewath wela inna kaleth wada deema maha paw wada..
mokada saththu marana eka paw kiyalath man dana danath kanawa
eweleta duka hithunata kanakota mathak wunath appiriya wenne na ban
karume thama