රස්නෙ නිසා තරහ යනවා වැඩියි සින්හලුනේ

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,507
    15,474
    113
    Gampaha
    ගස් කපලා දැන් ලක් අම්මාට බනින්න එපා මනුස්සයෝ.. ඒකි තොපිලාට ගස් කපන්නයි කියලා කිව්වේ නෑනේ.. ඒකි ගස් වවලා තිබ්බේ ඔය කේස් එකෙන් බේරිලා ඉන්න තමයි.. කොහෙද ඉතින් තොපිලාට ඔනේ උනානේ සුද්දෝ කොපි කරලා ටවුන් හදන්න..සුද්දෝ ටවුන් හැදුවේ ශීත දේශගුණේට ගැලපෙන්න.. තොපිලා ඒක එහෙම් පිටින්ම මේ දූපතේ පැතිරෙව්වා.. අනුරාධපුරේ බලපල්ලා රජවරු ඒ කාලේ සීතලේ ඉන්න ගහපු ගේම්.. දැන් ඉතින් විඳවපල්ලා..දාඩිය දාන රටවල් බහුතරයක් තවමත් දුප්පත්.. 🤭
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    ගස් කපලා දැන් ලක් අම්මාට බනින්න එපා මනුස්සයෝ.. ඒකි තොපිලාට ගස් කපන්නයි කියලා කිව්වේ නෑනේ.. ඒකි ගස් වවලා තිබ්බේ ඔය කේස් එකෙන් බේරිලා ඉන්න තමයි.. කොහෙද ඉතින් තොපිලාට ඔනේ උනානේ සුද්දෝ කොපි කරලා ටවුන් හදන්න..සුද්දෝ ටවුන් හැදුවේ ශීත දේශගුණේට ගැලපෙන්න.. තොපිලා ඒක එහෙම් පිටින්ම මේ දූපතේ පැතිරෙව්වා.. අනුරාධපුරේ බලපල්ලා රජවරු ඒ කාලේ සීතලේ ඉන්න ගහපු ගේම්.. දැන් ඉතින් විඳවපල්ලා..දාඩිය දාන රටවල් බහුතරයක් තවමත් දුප්පත්.. 🤭
    ගහක් තියා මයිල් ගහක්වත් කැපුවෙ නෑ මනුස්සයො
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    කොච්චර වොශ් දැම්මත් ඇඟ පිහින්නත් කලින් දාඩිය. ඒ මදිවට ඇඟ කසනවත් එක්ක. උත්තෙ රටක් මේක

    නාලා කාමරේට එන ටිකට දාඩිය දානවා. කරන්ට් බිලත් වැඩිවෙලා ෆෑන් එක දාගෙන ඉඳලා.
     
    White Wolf

    Well-known member
  • Oct 6, 2023
    748
    1,028
    93
    ඔව් බං එපා වෙලා ඉන්නේ
    උඹටනං මයිනගෙ සරම අස්සෙ ඉන්න නිසා රස්නයක් දැනෙන්නේ නෑනෙ හුත්තිගෙ පුතෝ 🤣🤣🤣 අනික ඇඟ කූල් වෙන්න උඹෙ අම්මගෙ මිනියෙන් ගලන ඕජස් ඇගේ ගාගන්නවා නේද 🤣🤣🤣
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,187
    113
    ගස් කපලා දැන් ලක් අම්මාට බනින්න එපා මනුස්සයෝ.. ඒකි තොපිලාට ගස් කපන්නයි කියලා කිව්වේ නෑනේ.. ඒකි ගස් වවලා තිබ්බේ ඔය කේස් එකෙන් බේරිලා ඉන්න තමයි.. කොහෙද ඉතින් තොපිලාට ඔනේ උනානේ සුද්දෝ කොපි කරලා ටවුන් හදන්න..සුද්දෝ ටවුන් හැදුවේ ශීත දේශගුණේට ගැලපෙන්න.. තොපිලා ඒක එහෙම් පිටින්ම මේ දූපතේ පැතිරෙව්වා.. අනුරාධපුරේ බලපල්ලා රජවරු ඒ කාලේ සීතලේ ඉන්න ගහපු ගේම්.. දැන් ඉතින් විඳවපල්ලා..දාඩිය දාන රටවල් බහුතරයක් තවමත් දුප්පත්.. 🤭
    mainage kalliya tharan soba dahama winasa kale naha ekekwath
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    අනුරයියා රජ වුණු ගමන් නිසි කලට වැසි වැටී අටුකොටු පිරිලා රට දැහැමි වෙනවා ඉවසන්න පිංවත්නි