රස්ප්බෙරියක් විශ්වාසවන්තව ගන්න තැනක්

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,616
    8,867
    113
    රස්ප්බෙරියක් විශ්වාසවන්තව ගන්න තැනක්

    මගේ ප්‍රොජෙක්ට් එකේ වැඩ වලට රස්ප්බෙරි 3 එකක් ගන්න ඕනි, සාමන්යෙන් කොහෙන්ද හොද එකක් ගන්න පුළුවන්? :nerd::nerd::nerd:
    ඒ එක්කම පවර් පැක් , මෙමරි කාර්ඩ් එකකුත් ගන්න ඕනි.. ඔය ඔක්කොම එක්ක ගැනත් කියක් වගේ යනවද?:rolleyes::rolleyes::rolleyes:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,616
    8,867
    113
    Can get it for much cheaper price from Ali Express:
    Raspberry PI 3
    මේකෙන් එන ඒවා සුවර් ද බන්? මගදී අපේ පොස්ට් එකේ උන් උස්සනවද දන්නේ නෑ.:frown::frown::frown:
    මේකෙනම් මෙමරි කාර්ඩ් එක නැතුව කෙසින් සෙට් එකම ගත්තකි 7.5K වගේ.:nerd::nerd::nerd:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113
    මේකෙන් එන ඒවා සුවර් ද බන්? මගදී අපේ පොස්ට් එකේ උන් උස්සනවද දන්නේ නෑ.:frown::frown::frown:
    මේකෙනම් මෙමරි කාර්ඩ් එක නැතුව කෙසින් සෙට් එකම ගත්තකි 7.5K වගේ.:nerd::nerd::nerd:

    Lankawe nam kohomada danne ne, but mama wena ratakata genna gaththa awulak nethuwa.
     
    antasiri

    Active member
  • May 29, 2009
    223
    148
    43
    raspberry පුවරුවක් මිලදී ගැනීමට

    පිටකොටුවේ පළමුවෙනි හරස්වීදියේ යුනිටෙක් එකෙන් සහ මයික්‍රො එකෙන් ගන්න පුළුවන්.
    මීට අමතරව බොරැල්ලේ සෙනිත් ඉලෙක්ට්‍රොනික්ස් (www.senith.lk), ලංකාට්‍රොනික්ස් වෙබ් අඩවිය (http://www.lankatronics.com/raspberry-pi.html) , Microchip LK (වෙබ් අඩවිය ) . cionelectronics වෙබ් අඩවිය(http://scionelectronics.com/product-category/development-boards-in-sri-lanka/raspberry-pi/) යන තැන් වලින් ගන්න පුළුවන්. මේ වෙබ් සයිට් වලින් ලංකාවේ ගොඩක් තැන් වලට ගෙන්වාගන්නත් පුළුවන්.
    රාස්බෙරි පුවරු සඳහා ලංකාවේ නියෝජිත ආයතනය වන්නේ ඔරේන්ජ් ඉලෙක්ට්‍රිකල්ස්. ඔවුන් ගෙන් රාස්බෙරි පුවරු ගන්නවා නම් අමතන්න 0777307350 දුරකථන අංකයට. රංග ඔබට සහය වේවි.
     
    • Like
    Reactions: snm1990

    ස්තුතියි....
    rep++ :cool::cool::cool: