පිටකොටුවේ පළමුවෙනි හරස්වීදියේ යුනිටෙක් එකෙන් සහ මයික්‍රො එකෙන් ගන්න පුළුවන්.
මීට අමතරව බොරැල්ලේ සෙනිත් ඉලෙක්ට්‍රොනික්ස් (
www.senith.lk), ලංකාට්‍රොනික්ස් වෙබ් අඩවිය (
http://www.lankatronics.com/raspberry-pi.html) , Microchip LK (වෙබ් අඩවිය ) . cionelectronics වෙබ් අඩවිය(
http://scionelectronics.com/product-category/development-boards-in-sri-lanka/raspberry-pi/) යන තැන් වලින් ගන්න පුළුවන්. මේ වෙබ් සයිට් වලින් ලංකාවේ ගොඩක් තැන් වලට ගෙන්වාගන්නත් පුළුවන්.
රාස්බෙරි පුවරු සඳහා ලංකාවේ නියෝජිත ආයතනය වන්නේ ඔරේන්ජ් ඉලෙක්ට්‍රිකල්ස්. ඔවුන් ගෙන් රාස්බෙරි පුවරු ගන්නවා නම් අමතන්න 0777307350 දුරකථන අංකයට. රංග ඔබට සහය වේවි.