කවුන්සලින් වලින් කරන්නෙ මච්න් උඹට හිතන විදිය වෙනස් කරගන්න උදව් කරන එක... එක එක අවස්තා වලට මූන දෙන විදිය පුරුදු කරන එක... කවුන්සලින් ගිය කියලම ගොඩ එන්න බෑ මච්න්. ඒක ඒ ලෙවල් කරනව වගේ තමයි පන්ති ගියාට විබාගෙ පාස් වෙන්නෙ නෑනෙ .. පාඩම් කරන්නත් ඕනෙ.. ඒ වගේ තමයි.. කවුන්සලින් වලදි පුරුදු වෙන දේවල් උබ සාමාන්යැ ජීවිතේට යොදාගන්න ඕනෙ... අධිශ්ටානෙ කියන එක නම් ඇතිකරගන්නම ඕනෙ.. පොසිටිව් තින්කින් ඇති කරගන්න ඕනෙ..
උඹට කවුන්සලින් යන්න සල්ලි අවුලක් තියනව නම් ආගමික ශාස්තෘවරයෙක් හම්බවෙයන් ගිහිල්ල..
යාලුවත් එක්ක ඇත්ත තත්වෙ කතා කරපන් බය නැතුව...
ගෙදර අයත් එක්ක උඹ මේ ගැන කතා කරනවද.?
ehemada.thanks machan mea gana quwata.gedara ayath ekka katha karala na thaama mea gana.egollanta job ekakata yannam kiyala boru kiya kiya magaarinawa.agamikawa karana ayath innawada machan.koheda counselling eka wage hodaida?
poddak internet eke hoyala balanna.. elakiri ekema thread walath giyapu aya dala athi 


