2005 දි ඉස්කොලෙන් අයින් උනානම් තොට 31ක් වෙන්නේ කොමද පොන්ස්? මේකේ ඉන්න නරි නවාන්න හොදයි ඉතින්![]()
2005 අයින් උනානම් දැන් වයස කීයක් කියලද උබ කියන්නේ ?
2005 දි ඉස්කොලෙන් අයින් උනානම් තොට 31ක් වෙන්නේ කොමද පොන්ස්? මේකේ ඉන්න නරි නවාන්න හොදයි ඉතින්![]()
බොරු කියන්න එපා මචන්.. මේකේ අය ඇත්තටම උදව් කරන්න හැදුවා. දෙන්නෙක් සල්ලි දෙන්නත් හැදුවා. එහෙම සල්ලි ගන්න නෙමෙයි මම දැම්මේ.. මට රස්සවක් ඔනා එච්චරයි. ජිවත් වෙන්නයි ඔනා. හොරාකාලා බොරුකියලා සල්ලි හොයන්න ඔනා නැ.

![]()
මේ අද දවල් ගත්තේ.. ජීවිතේ එපා වෙලා හිටියේ, කොච්චියට පනින්න තරම්. ඒත් මෙතන හිටිය කෙනෙක් එක්ක ටිකක් කතා කලාම හිතට සහනයාඅවා. ඇත්තටම ජිවිතේ පුදුමාකාරයි.. ජිවිතෙන් පැනලා යන්න ලෙසියි. ඒත් මට ඒක කරන්න බැ. මට ඔනා අම්මා වෙනුවෙන් ජිවත් වෙන්න.
වචනෙකින් හරි උදව් කරපු ඔයාලට ස්තුතියි. හෙට මම ජොබ් එකක් හොයාගන්නවා නුවරින්. බැරි උනොත් මේ අය කිව්ව විදියක් කරන්නම්. බොහොම ස්තුතියි ඔයාලා ඔක්කොටම.

සල්ලි මුකුත් එපා. මට පොඩි රස්සවක් තිබ්බොත් ඇති ඉන්න තැනක් එක්ක. ඩ්‍රයිවින් පුලුවන් බර වාහන ලයිසන් තියෙනවා. කාලයක් දඹුල්ලෙන් එලොලු ඇද්දා මගේම ලොරියක. ඒ හින්දා ලයිසන් තියෙනවා. මට මහන්සි වෙලා වැඩ කරන්න බැ. ඒ හින්ද බර වැඩ බැ. වත්තක් මුර කරන්න හරි නයිට් වැඩක් හරි හම්බ වෙනවනම් හොදයි.
![]()
මේ අද දවල් ගත්තේ.. ජීවිතේ එපා වෙලා හිටියේ, කොච්චියට පනින්න තරම්. ඒත් මෙතන හිටිය කෙනෙක් එක්ක ටිකක් කතා කලාම හිතට සහනයාඅවා. ඇත්තටම ජිවිතේ පුදුමාකාරයි.. ජිවිතෙන් පැනලා යන්න ලෙසියි. ඒත් මට ඒක කරන්න බැ. මට ඔනා අම්මා වෙනුවෙන් ජිවත් වෙන්න.
වචනෙකින් හරි උදව් කරපු ඔයාලට ස්තුතියි. හෙට මම ජොබ් එකක් හොයාගන්නවා නුවරින්. බැරි උනොත් මේ අය කිව්ව විදියක් කරන්නම්. බොහොම ස්තුතියි ඔයාලා ඔක්කොටම.
gon athal ganan eke simavak thiyaganin bn.මට සමාවෙන්න මචන්.
gon athal ganan eke simavak thiyaganin bn.
ohoma kalama aththatama asarana una ekektavath udav karanna hithenne na bn.dan me thread eka dapu kena thavath asarana venava ube vaden

මේ "Anathaya" කියන එකවුන්ට් එක මාගේ නොවන බව මම මගේ අම්මාගෙන් දිව්රමි. ඇත්තටම එලෙස පෙනී සිටින පුද්ගලයාට කාගෙන් හෝ උදව්වක් ලැබේවි.![]()
eka hari.මේ "Anathaya" කියන එකවුන්ට් එක මාගේ නොවන බව මම මගේ අම්මාගෙන් දිව්රමි. ඇත්තටම එලෙස පෙනී සිටින පුද්ගලයාට කාගෙන් හෝ උදව්වක් ලැබේවි.![]()

උබද ඇත්තටම මේක දැම්මේ. හොද වෙලාවට, මම මුගෙන් රිප්ලයි එකක් ආව නම් දැන් යන හිටියේ ස්ටේශන් එකට. ඔහොම වැඩ කලාම ඇත්තටම කවුරුත් කාටවත් උදව් කරන්නේ නැ.

බලු වැඩ කරන්න එපා මිනිහෝමේ වගේ ඩෑල් එකකට උදව් කරන්න හිතපු වචනෙකින් හරි උදව් කරන්න හිතපු සියළු දෙනා යහපත් හිත් ඇත්තෝය. තම දේ අනුන් වෙනුවෙන් කැප කරන නිහඬ සමාජ උදාර පුරවැසියෝය. ෆේක එක මගේය. මගේ සම්පත් එකවුන්ට් එකට සල්ලි දාන්න. එකව්න්ට් නම්බර් එක 105056884441
මේ "Anathaya" කියන එකවුන්ට් එක මාගේ නොවන බව මම මගේ අම්මාගෙන් දිව්රමි. ඇත්තටම එලෙස පෙනී සිටින පුද්ගලයාට කාගෙන් හෝ උදව්වක් ලැබේවි.![]()

ඇත්ත තමයි උඹ කියන්නේ. මූ කියන්නේ බොරුවක් නම් මුන් මේ එළකිරි එකේ ගොම දානව වගේ වැඩක්. කියන්නේ ඇත්තක් නම් පුළුවන් අය උඹට උදව් කරාවි.උඹට ජොබ් එකක් ඉක්මනට සෙට් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.ඩ්‍රයිවින් ලයිසන් තියෙන එකෙකුට ජොබක් හොයාගන්න අමාරුවෙන එකක් නෑ මචන්. EK එක පරික්ෂනාගාරයක් නෙමෙයි.මෙතන ඉන්නේ මට තේරෙන විදියටනම් 90% ක් විතර හිත හොඳ මිනිස්සු.![]()

මේ "Anathaya" කියන එකවුන්ට් එක මාගේ නොවන බව මම මගේ අම්මාගෙන් දිව්රමි. ඇත්තටම එලෙස පෙනී සිටින පුද්ගලයාට කාගෙන් හෝ උදව්වක් ලැබේවි.![]()