රස්සාවක් නැ.. ජීවත් වෙන්න ක්‍රමයක් නැ..

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    2005 දි ඉස්කොලෙන් අයින් උනානම් තොට 31ක් වෙන්නේ කොමද පොන්ස්? මේකේ ඉන්න නරි නවාන්න හොදයි ඉතින් :lol::lol:

    2005 අයින් උනානම් දැන් වයස කීයක් කියලද උබ කියන්නේ ?
     
    Anathaya

    Banned
    Aug 11, 2017
    245
    5
    0
    k5u2yGB.jpg

    මේ අද දවල් ගත්තේ.. ජීවිතේ එපා වෙලා හිටියේ, කොච්චියට පනින්න තරම්. ඒත් මෙතන හිටිය කෙනෙක් එක්ක ටිකක් කතා කලාම හිතට සහනයාඅවා. ඇත්තටම ජිවිතේ පුදුමාකාරයි.. ජිවිතෙන් පැනලා යන්න ලෙසියි. ඒත් මට ඒක කරන්න බැ. මට ඔනා අම්මා වෙනුවෙන් ජිවත් වෙන්න.

    වචනෙකින් හරි උදව් කරපු ඔයාලට ස්තුතියි. හෙට මම ජොබ් එකක් හොයාගන්නවා නුවරින්. බැරි උනොත් මේ අය කිව්ව විදියක් කරන්නම්. බොහොම ස්තුතියි ඔයාලා ඔක්කොටම.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    බොරු කියන්න එපා මචන්.. මේකේ අය ඇත්තටම උදව් කරන්න හැදුවා. දෙන්නෙක් සල්ලි දෙන්නත් හැදුවා. එහෙම සල්ලි ගන්න නෙමෙයි මම දැම්මේ.. මට රස්සවක් ඔනා එච්චරයි. ජිවත් වෙන්නයි ඔනා. හොරාකාලා බොරුකියලා සල්ලි හොයන්න ඔනා නැ.

    සොරි බන් මම බොරුවක් කිව්වෙ. උබේ පිටින් දාල මම සල්ලි ගන්න හැදුවෙ. මේවට තමයි කැරි වැඩ කියන්නෙ.:(
     
    • Like
    Reactions: King_cobra

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    k5u2yGB.jpg

    මේ අද දවල් ගත්තේ.. ජීවිතේ එපා වෙලා හිටියේ, කොච්චියට පනින්න තරම්. ඒත් මෙතන හිටිය කෙනෙක් එක්ක ටිකක් කතා කලාම හිතට සහනයාඅවා. ඇත්තටම ජිවිතේ පුදුමාකාරයි.. ජිවිතෙන් පැනලා යන්න ලෙසියි. ඒත් මට ඒක කරන්න බැ. මට ඔනා අම්මා වෙනුවෙන් ජිවත් වෙන්න.

    වචනෙකින් හරි උදව් කරපු ඔයාලට ස්තුතියි. හෙට මම ජොබ් එකක් හොයාගන්නවා නුවරින්. බැරි උනොත් මේ අය කිව්ව විදියක් කරන්නම්. බොහොම ස්තුතියි ඔයාලා ඔක්කොටම.

    බයවෙන්න එපා බන් උබට පුළුවන් ගොඩ එන්න.ටිකක් මහන්සි වෙලා හිතලා වැඩක් කරපන්...මේකේ ඉන්න අයත් උදව් කරයි!:love:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    සල්ලි මුකුත් එපා. මට පොඩි රස්සවක් තිබ්බොත් ඇති ඉන්න තැනක් එක්ක. ඩ්‍රයිවින් පුලුවන් බර වාහන ලයිසන් තියෙනවා. කාලයක් දඹුල්ලෙන් එලොලු ඇද්දා මගේම ලොරියක. ඒ හින්දා ලයිසන් තියෙනවා. මට මහන්සි වෙලා වැඩ කරන්න බැ. ඒ හින්ද බර වැඩ බැ. වත්තක් මුර කරන්න හරි නයිට් වැඩක් හරි හම්බ වෙනවනම් හොදයි.

    යකෝ හෙට ඉරිදා ගනින් ලංකාදීපේ ලහිපිට බලපන් ඕන තරම් ජොබ් තියෙනවා
    තොට 60ක් විතර හොයන්න පුළුවන්
    උබ මහ ගොනා බන් දෙන්වත් හැදියන් රැට හොදට කාලා හෙට උදේම වෙඩටබෙහෙපන්
    කොන්ද පණ තියාගනින් පිරිමියෙක් වගේ තීරණ ගනින් බය වෙන්න එපා අව්ලක් වෙන්නේ නෙ උබට
     
    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    k5u2yGB.jpg

    මේ අද දවල් ගත්තේ.. ජීවිතේ එපා වෙලා හිටියේ, කොච්චියට පනින්න තරම්. ඒත් මෙතන හිටිය කෙනෙක් එක්ක ටිකක් කතා කලාම හිතට සහනයාඅවා. ඇත්තටම ජිවිතේ පුදුමාකාරයි.. ජිවිතෙන් පැනලා යන්න ලෙසියි. ඒත් මට ඒක කරන්න බැ. මට ඔනා අම්මා වෙනුවෙන් ජිවත් වෙන්න.

    වචනෙකින් හරි උදව් කරපු ඔයාලට ස්තුතියි. හෙට මම ජොබ් එකක් හොයාගන්නවා නුවරින්. බැරි උනොත් මේ අය කිව්ව විදියක් කරන්නම්. බොහොම ස්තුතියි ඔයාලා ඔක්කොටම.

    Jivite natikaragatta kiyala terumak na bn podi job ekak hoyaganin nati una amma wenuwen jiwat weyan. Matat tama job ekak na hoyanawa uba wagema.hambena salli ithuru krganin
     
    Sep 4, 2015
    3,212
    269
    0
    gon athal ganan eke simavak thiyaganin bn.
    ohoma kalama aththatama asarana una ekektavath udav karanna hithenne na bn.dan me thread eka dapu kena thavath asarana venava ube vaden

    මේ "Anathaya" කියන එකවුන්ට් එක මාගේ නොවන බව මම මගේ අම්මාගෙන් දිව්රමි. ඇත්තටම එලෙස පෙනී සිටින පුද්ගලයාට කාගෙන් හෝ උදව්වක් ලැබේවි. :dull:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    මේ "Anathaya" කියන එකවුන්ට් එක මාගේ නොවන බව මම මගේ අම්මාගෙන් දිව්රමි. ඇත්තටම එලෙස පෙනී සිටින පුද්ගලයාට කාගෙන් හෝ උදව්වක් ලැබේවි. :dull:

    අර කලින් දාපි පොස්ට් ඩිලීට් කරපන්..අලුතින් දකින එවුන් නොමග යයි!
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මේ "Anathaya" කියන එකවුන්ට් එක මාගේ නොවන බව මම මගේ අම්මාගෙන් දිව්රමි. ඇත්තටම එලෙස පෙනී සිටින පුද්ගලයාට කාගෙන් හෝ උදව්වක් ලැබේවි. :dull:
    eka hari.
    mn kivve e vage asarana vela inna ayagen oya vage gon athal ganna epa kiyala bn
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    :dull::dull:
    නුවර හරියේ ඉන්න කෙනෙක් මූට හෙල්ප් එකක් දෙන්න කෝ
    මේකේ ඉන්න එකෙක් හරි හෙමින් සැරේ හරි උදව් කරයි කියල sure, ආතල් නම් ගන්න එපා පුතේ
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka

    උබද ඇත්තටම මේක දැම්මේ. හොද වෙලාවට, මම මුගෙන් රිප්ලයි එකක් ආව නම් දැන් යන හිටියේ ස්ටේශන් එකට. ඔහොම වැඩ කලාම ඇත්තටම කවුරුත් කාටවත් උදව් කරන්නේ නැ.
    :love::yes::yes:
    ඇත්ත තමයි උඹ කියන්නේ. මූ කියන්නේ බොරුවක් නම් මුන් මේ එළකිරි එකේ ගොම දානව වගේ වැඩක්. කියන්නේ ඇත්තක් නම් පුළුවන් අය උඹට උදව් කරාවි.උඹට ජොබ් එකක් ඉක්මනට සෙට් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.ඩ්‍රයිවින් ලයිසන් තියෙන එකෙකුට ජොබක් හොයාගන්න අමාරුවෙන එකක් නෑ මචන්. EK එක පරික්ෂනාගාරයක් නෙමෙයි.මෙතන ඉන්නේ මට තේරෙන විදියටනම් 90% ක් විතර හිත හොඳ මිනිස්සු.:love::love::love:
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මේ වගේ ඩෑල් එකකට උදව් කරන්න හිතපු වචනෙකින් හරි උදව් කරන්න හිතපු සියළු දෙනා යහපත් හිත් ඇත්තෝය. තම දේ අනුන් වෙනුවෙන් කැප කරන නිහඬ සමාජ උදාර පුරවැසියෝය. ෆේක එක මගේය. මගේ සම්පත් එකවුන්ට් එකට සල්ලි දාන්න. එකව්න්ට් නම්බර් එක 105056884441
    බලු වැඩ කරන්න එපා මිනිහෝ
    -
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    CV ekak hadagena monday pallekale BOI office ekata yanta.... Office ekata visthara kiyanta... Zone eke thiyana mokak hari jobkata dala dei... wena zone wlatath try karanta.. sithawaka.. Biyagama.. etc....
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මේ "Anathaya" කියන එකවුන්ට් එක මාගේ නොවන බව මම මගේ අම්මාගෙන් දිව්රමි. ඇත්තටම එලෙස පෙනී සිටින පුද්ගලයාට කාගෙන් හෝ උදව්වක් ලැබේවි. :dull:

    කැත වැඩ කරන්න එපා බන් කවද හරි තොට ඕක දෙගුණ තෙගුණ වෙලා පල දෙනවා. තෝ හිතින් හිතල තව අසරණ මනුස්සයෙක්ව විහිලුවකට ගත්ත . අයි කවදාකවත් උබ කියන දෙයක් මේකේ එකෙක්වත් විශ්වාස කරන එකක් නැ තෝ එතරම් බොරුකාරයෙක් නිසා.:angry::angry::angry::angry::angry:
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    :love::yes::yes:
    ඇත්ත තමයි උඹ කියන්නේ. මූ කියන්නේ බොරුවක් නම් මුන් මේ එළකිරි එකේ ගොම දානව වගේ වැඩක්. කියන්නේ ඇත්තක් නම් පුළුවන් අය උඹට උදව් කරාවි.උඹට ජොබ් එකක් ඉක්මනට සෙට් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා.ඩ්‍රයිවින් ලයිසන් තියෙන එකෙකුට ජොබක් හොයාගන්න අමාරුවෙන එකක් නෑ මචන්. EK එක පරික්ෂනාගාරයක් නෙමෙයි.මෙතන ඉන්නේ මට තේරෙන විදියටනම් 90% ක් විතර හිත හොඳ මිනිස්සු.:love::love::love:

    aniwa mchan....:yes::yes::yes::yes:
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    මේ "Anathaya" කියන එකවුන්ට් එක මාගේ නොවන බව මම මගේ අම්මාගෙන් දිව්රමි. ඇත්තටම එලෙස පෙනී සිටින පුද්ගලයාට කාගෙන් හෝ උදව්වක් ලැබේවි. :dull:

    Ponna wada karanna epa oi...umbalawa wage ewun thaamai windawa windawa marenne. :angry::angry: