සොරි බන් මම බොරුවක් කිව්වෙ. උබේ පිටින් දාල මම සල්ලි ගන්න හැදුවෙ. මේවට තමයි කැරි වැඩ කියන්නෙ.![]()
Ubata henagahapan mchan

සොරි බන් මම බොරුවක් කිව්වෙ. උබේ පිටින් දාල මම සල්ලි ගන්න හැදුවෙ. මේවට තමයි කැරි වැඩ කියන්නෙ.![]()

අනේ, ඒ මම නෙමෙයි.. ඔයාලා උදව් කරන්න ඇහුවට ස්තුතියි... මම මැසේජ් කලා.. රැට් කාලා එන්න ගියා. ඒකයි අයින් උනේ. නුවර ස්ටේශන් එකේ ඉන්න දෙන්නේ නැ. ඉන්නේ ඇයි කියලා අහනවා. මම සරසවි උයනස්ටේශන් එකේ ඉන්නේ. එතන කවුරුත් නැ. පොඩි තැනක්.

මටත් මෙවෙලාවේ උදවුවක් කරන්න අමාරුයි. ගොඩ යන්න ලැබේව කියල ප්‍රර්ථන කරනවා ඇරෙන්න .

CV ekak hadagena monday pallekale BOI office ekata yanta.... Office ekata visthara kiyanta... Zone eke thiyana mokak hari jobkata dala dei... wena zone wlatath try karanta.. sithawaka.. Biyagama.. etc....

Thank you Machan.aniwa mchan....![]()

කැත වැඩ කරන්න එපා බන් කවද හරි තොට ඕක දෙගුණ තෙගුණ වෙලා පල දෙනවා. තෝ හිතින් හිතල තව අසරණ මනුස්සයෙක්ව විහිලුවකට ගත්ත . අයි කවදාකවත් උබ කියන දෙයක් මේකේ එකෙක්වත් විශ්වාස කරන එකක් නැ තෝ එතරම් බොරුකාරයෙක් නිසා.![]()

සොරි බන් මම බොරුවක් කිව්වෙ. උබේ පිටින් දාල මම සල්ලි ගන්න හැදුවෙ. මේවට තමයි කැරි වැඩ කියන්නෙ.![]()
කව්රු හරි මගේ සම්පත් එකව්න්ට් එකට සල්ලි දාලා.
![]()
![]()
කව්රු හරි මගේ සම්පත් එකව්න්ට් එකට සල්ලි දාලා.
![]()
![]()
Okata kiyanne hora kama kiyala pons...
Oka wiyadama karala haala atayak kawath thota eliwenakan le bada yanawa aniwa...

කව්රු හරි මගේ සම්පත් එකව්න්ට් එකට සල්ලි දාලා.
![]()
![]()
කව්රු හරි මගේ සම්පත් එකව්න්ට් එකට සල්ලි දාලා.
![]()
![]()
උබට ඇත්තටම සල්ලි දාලනම් අරුට යවපන් බන්..බලු වැඩ කරන්නේ නැතුව ez cash එකක්වත් දාපන්..

ඕක යවපන් ත්රෙඩ් එක දාපු එකාටඒක තමයි දාපු එකාට අත උස්සන්න කිව්වෙ.![]()

කව්රු හරි මගේ සම්පත් එකව්න්ට් එකට සල්ලි දාලා.
![]()
![]()

ඒක තමයි දාපු එකාට අත උස්සන්න කිව්වෙ.![]()
nathnam thread eka dapu ekaata yawapan..
daapu ekaa atha ussanne mokatada ewapu ekage account nmber eka watenawa athine? refund karapanko..nathnam thread eka dapu ekaata yawapan..