රස්සාවක් නැ.. ජීවත් වෙන්න ක්‍රමයක් නැ..

marQuis

Member
Dec 12, 2009
3,820
312
0
Infinite Universe :)
හැමවෙලේම උඹගෙ විස්තර වැඩිය කියන්න යන්නෙ නැතුව ජොබ් එක ගැන විතරක් කතාකරන්න.
:yes:

Negative nathuwa Positive katha karanna.

"mata kelauna" mood eken innath epa eka pitata pennannath epa.
(mokada ubata wada loku kerumo paaratama watila aapahu goda gihin thiyanawa.)

poddak indahan balanna. monawa hari set unoth aniwa me thread eke daannam.
:)
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මොකක් හරි හොයලා දෙන්න පුලුවන් නම් ලොකු උදව්වක්..
    හෙට පුලුවන් නම් දවල්ට මට මැසේජ් එකක් දාන්න. නුවර අද ඉන්න තැනක් තියනවද? හෙට උදේම ස්ටේශන් එකට එන්න. ආන්තිමට හිටිය තැන ග්‍රාමසේවක සහතික මොනවහරි තියනවනම් අරන් එන්න.. දඹුල්ල පැත්තේ හිටියනම් මම අදුරන අය ඇති ඔයාව. ඒ පැත්තෙන්ම වත්තක් බලාගන්න දාලා දෙන්නම්.
     
    • Like
    Reactions: C h o p p e

    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    uba me aththakda kiyanne, nathnam gon athal ekakda ganne, matanam godakma hithenne uba meh boru athal ekak denawa kiyala, mokak hari kamak ne, ubata kurunegala paththen awulk nethda, waththaka murata set karala denna puluwan wunoth,uba thama kandyda inne, dan koheda inne kandy, mokak hari karanna ube phn number eka pm karannako balanna macha
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    uba me aththakda kiyanne, nathnam gon athal ekakda ganne, matanam godakma hithenne uba meh boru athal ekak denawa kiyala, mokak hari kamak ne, ubata kurunegala paththen awulk nethda, waththaka murata set karala denna puluwan wunoth,uba thama kandyda inne, dan koheda inne kandy, mokak hari karanna ube phn number eka pm karannako balanna macha

    ID ananmanan thiynawa neh uba gawa,
    ඌ නැනේ බන්.. මාත් මේ මැල්සිරිපුර වත්තට දාන්න බැලුවේ.. හොය හොයහිටියේ එකෙක්ව.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    eka thama moda athal ekak wage denne bn, balamuko ,
    දරුපවුල්කාරයො ගෙනාවම අමාරුයි. මූ වගේ තනිකඩ ඩැල් එකක් තමා බැලුවේ. කචල් නැත්තම් මොරටු ගිහින් හොයලා බලලා පොලිසියේ ලියලා දාන්න බැලුවේ සිරාවට හොද එකෙක් නම්. මැසේජ් එකකුත් දාලා සල්ලි දෙන්න ඇහුව අහ ඉන්න. ඒකත් එපා කිව්ව හැබැයි. මේකට උත්තරයක් නම් නැ.
     
    • Like
    Reactions: Arrow11

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දරුපවුල්කාරයො ගෙනාවම අමාරුයි. මූ වගේ තනිකඩ ඩැල් එකක් තමා බැලුවේ. කචල් නැත්තම් මොරටු ගිහින් හොයලා බලලා පොලිසියේ ලියලා දාන්න බැලුවේ සිරාවට හොද එකෙක් නම්. මැසේජ් එකකුත් දාලා සල්ලි දෙන්න ඇහුව අහ ඉන්න. ඒකත් එපා කිව්ව හැබැයි. මේකට උත්තරයක් නම් නැ.

    ඔව් බන් මාත් එහෙම උදව්වක් කරන්න බැලුව මූ එපා කිව්වා...,
    ජොබක් සෙට් කරලා දෙන්න බලපන් ලොකු දෙයක්... :)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් බන් මාත් එහෙම උදව්වක් කරන්න බැලුව මූ එපා කිව්වා...,
    ජොබක් සෙට් කරලා දෙන්න බලපන් ලොකු දෙයක්... :)
    බලමුකො.. ලැප් එකේ බැට්‍රි බැස්සද දන්නේ නැ.. :(
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    සහෝදරයා, උඹට පුලුවන්ද උඹේ ID එකේ පොටෝ එකක් ගහල මට එවන්න? මගේ ඊමේල් එක - [email protected]. (මම ඒක කොහේවත් පබ්ලිශ් කරන්නෙ නෑ.). ඉතුරු ටික මම ඊට පස්සෙ කියන්නම්.
     
    • Like
    Reactions: SCBmedia

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,487
    4,506
    113
    මේ කතාව විශ්වාස කරන්න පුලුවන්ඩ බන්. ඉන්ඩ හිටින්ඩ කන්න බොන්ඩ නැති කෙනෙක් ඩේටා නාස්ති කරගෙන එළකිරි එයි කියලා
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේ කතාව විශ්වාස කරන්න පුලුවන්ඩ බන්. ඉන්ඩ හිටින්ඩ කන්න බොන්ඩ නැති කෙනෙක් ඩේටා නාස්ති කරගෙන එළකිරි එයි කියලා
    ෆ්‍රී වයි පයි දුන්නනේ. කන්න නැතත් ඉන්න නැතත් තාස්සනෙන් කොනෙක්ටඩ්...
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මේ වගේ ඩෑල් එකකට උදව් කරන්න හිතපු වචනෙකින් හරි උදව් කරන්න හිතපු සියළු දෙනා යහපත් හිත් ඇත්තෝය. තම දේ අනුන් වෙනුවෙන් කැප කරන නිහඬ සමාජ උදාර පුරවැසියෝය. ෆේක එක මගේය. මගේ සම්පත් එකවුන්ට් එකට සල්ලි දාන්න. එකව්න්ට් නම්බර් එක 105056884441