රස්සාවක් හොයා ගන්න help එකක් දෙන්න පුළුවන් ද ?

Prasanna619

Active member
  • May 23, 2014
    176
    81
    28
    38
    Elpitiya
    ගොඩක් ස්ත්තුයි මගේ යාලුවෝ ඔක්කොටම මගේ හිත ශක්තිමත් කරනවට ...මට ගොඩක්ම ජිවිතේ අසරන කමක් දැනුනු වෙලාවක මන් මේ thread එක ලිව්වේ.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    හිත වට්ට ගන්න එපා..... ට්‍රයි කරපන් මචෝ තව.... උඹට ඩිග්‍රි එකත් තියෙන නිසා.... අනිවා ජොබක් සෙට් වෙයි..... ජයවේවා...... :)
     

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,589
    666
    113
    sri lanka
    machan. wetenna epa. owa ohoma thamayi ban ganan ganna epa. me bayanaka sansare heti ohomamai. uba freelancing wage ekak karanna try karapan. odesk fiverr wage site wala register wela balapan kohomada kiyala. meke inna aya full help ekak dei. weti weti thamai ban issarahata yanna one..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    mama company yak dala tibunanam man gannawa ban ubawa...........
    machan lassanai storiyath.pothak liyapan:D

    මචං ඇත්තද බොරුද දන්නේ නැතුව ඔහොම කියන්න එපා.
    මොන උනත් මිනිහෙක් නේ
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,345
    3,137
    113
    6°54′N 79°54′E
    14.gif
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    යන එවුන්ට යන්න දීපන් පුතා ... උන් කවදත් යන්න යනවා.. උඹ පුලුවනිනම් පිටරටකට යන්න බලපන්. උඹට ලක්සේක දෙකක ජොබ් එකක් හොයාගන්න බැරි වෙන එකක් නැහැ.

    මේක පොඩ්ඩක් බලපන්.
    http://www.canadianimmigration.net/immigration/federal-skilled-worker-occupation-list/

    ජොබ් සයිට් වලට ගිහින් ජොබ් හොයල ඇප්ලයි කරපන්. උඹට වරදින්නේ නැහැ . හිතට ශක්තිය ගනින්. උදේ හවස බුදුන් වැඳපන් . සංසාරේ කරපු පව් ගෙවෙන්න කියල ප්‍රාර්ථනා කරපන්.. උඹට තෙරුවන් සරණයි..