රස්සාවේ දුක සතුට (කොරෝනා සමඟින්)

Hayao

Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    Mehema athal eke hitiyata apeth salary cut karala okkoma facilities nathi wela tiyenne ;) ganan ganna epa machan that's life :D


    hodama wede side eken tamange business ekak karaganna eka..
    ekama rassawkata kotu wenna epa kawadawat. uba kochchara faithful unath business nathi wela profit nati weddi minissu ayin karanawa

    Aniwa backup plans tiyenna one... Issarahata meeta wada risky wenna puluwan

    Corona is just a lesson/precaution
     

    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79
    28
    උඹ හිතපන් පෙන්ඩින් ඔඩර්ස්, පෙන්ඩින් පේමන්ට් එහෙම කොච්චර ඇද්ද නේද

    ශිප්මන්ට් කම්ප්ලිට් කරලා එක්කෝ ෆැක්ටරියේ එහෙම නැත්නම් කොහෙ හරි තැනක හිරවෙච්චි
    ඒ හැමදේම සල්ලිනේ නේද
    ඊට අමතරව කැන්සල් කරපුවා එහෙම:sorry::(

    :no::no: monawa karanada bung USA unta me welawae oyaq NIke ganna newe ne wela thiyanne
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    මාස්ක් මහන්න පුළුවන්නේ ෆැක්ට්‍රි තියෙන අයට
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    රස්සාවක් නැතිවෙන කොට ඇතිවෙන මානසික පීඩනය හොඳින්ම දන්න කෙනෙක් මම. 2009 economic crisis එක නිසා මට job එක නැති උනා. ඊට පස්සෙ ජොබක් හොයාගන්න පුදුම දුකක් විඳා. interview 30කට විතර යන්න ඇති. මම අඬපු වෙලාවල් පවා තිබුනා. අවුරුද්දට නෑයො ගෙදර එනකොට, මම ගෙදරින් ගියා ලැජ්ජාවට. බෝධිපූජා කරා රස්සාවක් හම්බවෙන්න කියල. එච්චර පීඩනයක් මට එදා දැනුනෙ කන්න බොන්න නැතිව නෙවෙයි. එහෙම තිබිලත් ඒ වගේ පීඩනයක් දැනුන නම්, දරු පවුලක් නඩත්තු කරන තාත්ත කෙනෙකුට එහෙම දෙයක් උනොත් කොහොමද කියල මට හොඳට තේරෙනව. දෙයියනේ කියල මේපාර නම් එහෙම දෙයක් වෙන එකක් නෑ කියල හිතෙනව. මම දැන් ‍රැකියාව කරන තැනට මේකෙන් වෙන්න පුලුවන් බලපෑම ගොඩක් දුරට අඩුයි.

    උබ කියන කතාව 100% මම පිලිගන්නවා. මමත් ඔය වගේ සීන් එකකට ෆේස් කරා. ඊට පස්සේ තමා වාහන වැඩේට අත ගහුවේ. එකත් 2015 කෙලවේ ගෙන එන කොට ඔන්ලයින් වැඩවලට අත ගැහුවා. එකනම් ගොඩ මචන් ඩොලර් වැඩි උනනිසා 5% ක් විතර ප්‍රොෆිට් වැඩි වුනා. කොරොනා නිසා තවත් වාසියක් උනා මගේ ෆීල්ඩ් එකට.

    ලසන්ත මල්ලිටත් විරාජ් කොල්ලත් මට මාර සප් එකක් දුන්නා.:yes:
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    උබ කියන කතාව 100% මම පිලිගන්නවා. මමත් ඔය වගේ සීන් එකකට ෆේස් කරා. ඊට පස්සේ තමා වාහන වැඩේට අත ගහුවේ. එකත් 2015 කෙලවේ ගෙන එන කොට ඔන්ලයින් වැඩවලට අත ගැහුවා. එකනම් ගොඩ මචන් ඩොලර් වැඩි උනනිසා 5% ක් විතර ප්‍රොෆිට් වැඩි වුනා. කොරොනා නිසා තවත් වාසියක් උනා මගේ ෆීල්ඩ් එකට.

    ලසන්ත මල්ලිටත් විරාජ් කොල්ලත් මට මාර සප් එකක් දුන්නා.:yes:

    :yes::yes::yes: