රස්සාවේ දුක සතුට (කොරෝනා සමඟින්)

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,942
    28,859
    113
    2008-2009 ආර්ථික අවපාතෙට සෙට් වෙලා අවුරුදු එක හමාරක් විතර ගෙදර හිටියා.ඒ කාලේ ගැටයා නිසා අව්ලක් නෑ...පස්සේ ඉතින් low profile, down to earth තමයි හැම දේම කළේ. පොඩි bank savings ටිකක් , පරම්පරා ඉඩම් එහෙම තියෙනවා....ලඟදි පොඩි බිස්නස් ලයින් එකක් ගැහැව්වා , ඒකෙන් ලක්ශ කීපයක් වතුරේ...එන විදිහකට මූණ දෙනවා. නෝනාට පොඩි ගාණකුත් එනවා රජයේ රස්සාවෙන්.

    කවුරුවත් ලෝකෙට පේන්න ජීවත් වෙන්න ඕනේ නෑ... වාහනේ වුනත් ආශාවට වඩා අවශ්යතාවයටයි ඕනේ.

    මානසිකව වැටෙන්න එපා. නැතිබැරිකම් ලජ්ජාවට කාරනයක් නෙවේ.
    Field - Engineering

    Umba liyapu sirama comment eke...100% therunath ekka:lol:
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    මචන් මම වැඩ කරන Company එකේ salaries 25% to 40% අඩු කරනවා කතාවක් තමයි කියන්නේ. Curfew කියළ නෑ දිගටම wada
    :eek::eek::eek::eek:
     

    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    මචන් මම වැඩ කරන Company එකේ salaries 25% to 40% අඩු කරනවා කතාවක් තමයි කියන්නේ. Curfew කියළ නෑ දිගටම wada
    :eek::eek::eek::eek:

    weda tiyenam ai echchara padi kapanney? :growl:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    30% කැපුවා මාස තුනකට. පස්සේ මොනවා වෙයිද කියන්න බෑ

    adoo uba thawama wada karanne kalin wada karapu place eke neda?? ubalage lokka Gotabaya ekka meeting ehema thibba dakka monawada manda karannna kiyala
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    ගාර්මන්ට් එකක් කරන්නේ.... export කරනවා පොඩියට. demand එක නං පට්ට අඩුයි. ගිය මාසේ නං පඩි ගෙව්වා. එන මාසෙත් නිකන් පඩි ගෙවන්න උනොත් මම හාන්සි.....

    MAS එකේ පඩි වලට අමතරව ආපදා දීමනා + අවුරුදු දීමනාත් දුන්නලු :(

    ඔහ්
    උඹ ගාමන්ට් එකක් රන් කරනවද
    මැයි වෙද්දි නම් ඕකේ වෙයි නේද මස්සිනා
    පරිස්සමින් කොල්ලෝ
    ඇලට් එකේ ඉඳපම්:yes:
     

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    ඔහ්
    උඹ ගාමන්ට් එකක් රන් කරනවද
    මැයි වෙද්දි නම් ඕකේ වෙයි නේද මස්සිනා
    පරිස්සමින් කොල්ලෝ
    ඇලට් එකේ ඉඳපම්:yes:

    ජනවාරි ඉඳන්ම එච්චර සරුවක් නෑ bro....:confused:
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    adoo uba thawama wada karanne kalin wada karapu place eke neda?? ubalage lokka Gotabaya ekka meeting ehema thibba dakka monawada manda karannna kiyala

    නෑ බන් එකේන් අයින් උනා. ප්‍රෙශර් කුකර් එකක් බන් ඕක. සැපේ හිටියේ ඔය සැලරි බම්බුව කැපුවේ නැත්තම් :dull:
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    එක පැත්තකින් කඩේ ආදායම වැඩි උනා ඩිලිවරි කරලා :)
    අනිත් පැත්තෙන් ඊබේ ආදායම කෙළ වෙලා, රීෆන්ඩ් දීලා හික වෙලා ගියා :(
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    රස්සාවක් නැතිවෙන කොට ඇතිවෙන මානසික පීඩනය හොඳින්ම දන්න කෙනෙක් මම. 2009 economic crisis එක නිසා මට job එක නැති උනා. ඊට පස්සෙ ජොබක් හොයාගන්න පුදුම දුකක් විඳා. interview 30කට විතර යන්න ඇති. මම අඬපු වෙලාවල් පවා තිබුනා. අවුරුද්දට නෑයො ගෙදර එනකොට, මම ගෙදරින් ගියා ලැජ්ජාවට. බෝධිපූජා කරා රස්සාවක් හම්බවෙන්න කියල. එච්චර පීඩනයක් මට එදා දැනුනෙ කන්න බොන්න නැතිව නෙවෙයි. එහෙම තිබිලත් ඒ වගේ පීඩනයක් දැනුන නම්, දරු පවුලක් නඩත්තු කරන තාත්ත කෙනෙකුට එහෙම දෙයක් උනොත් කොහොමද කියල මට හොඳට තේරෙනව. දෙයියනේ කියල මේපාර නම් එහෙම දෙයක් වෙන එකක් නෑ කියල හිතෙනව. මම දැන් ‍රැකියාව කරන තැනට මේකෙන් වෙන්න පුලුවන් බලපෑම ගොඩක් දුරට අඩුයි.