රස්සාව ගැන ලොකු උදව්වක් ඕනේ

shenat

Well-known member
  • May 13, 2007
    58,588
    86,933
    113
    ආශ්චර්යමත් රටක
    රිස්ක් එකක් තියනව, ඔහොම ස්ක්‍රිප්ට් වලින් මැශින් එක තියන් ඉන්නකොට.
    ඇයි එකම පැටර්න් එකටනෙ අක්ටිවිටීස් රෙකොඩ් වෙන්නෙ.

    ඕනම මොනිටරින් සොෆ්ට්වෙයා එහෙක මේ වගෙ ඇබ්නොමල් පැටන් අශුරගන්න පුලුවන් ඔප්ශන්ස් තියනව.

    ඇයි උබට බැරි නිකන් රැන්ඩම් විදියට ලැප් එකෙ එක එක ඒවා කර කර පාඩම් කරන්න.

    i don't have windows

    මෙන්න මේකයි මාත් කියන්නෙ
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    dude, just get a new job! wtf

    udawak na wage ubalgen :sorry: :(

    owata udaw karanna baa bn...

    kohomath lankaawe pakayo one magulak misuse karanawa,,,puduma kalakanni jathiyak inne...

    wfh dunnama un wada asse noyana thanak na,,okunwa nam gahala elawanna one.,,,hora hattha..

    company eken ubalata salli gewanne hours gaanata ne,,,e nisa awankawa wada karapan,,slow eke hari, eliyata ynawa nam excuse ekak aran gihin, e hours tika complete karapan..

    company eka kranne business ekak ne :dull:
    ------ Post added on Nov 2, 2023 at 11:31 AM
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    අනේ බන් මේක exe එකක් කරලා දෙන්න, වෙන advice එපා 🙏

    umba nikan full story eka nathuwa kelin prashne hariyata ahuwa nam me wage uttara enne na. Umbage siftware utt ohoma athi. Rassawa gana ne umba udawwa ahala thiyenne.
     
    • Sad
    • Like
    Reactions: NRTG and saja

    EURO NCAP

    Well-known member
  • Oct 28, 2023
    154
    264
    63
    හම්බ කරන් කන බොන තැනට වන්චා කරන්ඩ එපා