අඩේ මෙදා පාර අවුරුද්ද ලබන වෙලාවට ඩයිනමයිට් එකක් පත්තු කරන්න තියෙන්නෙ! TNT පුපුරනකොට කොහොමද ආතල් එක!![]()

dynamite හදපන් ඕනනම්. මම දෙන්නම් අවශ්‍ය list එක.

අඩේ මෙදා පාර අවුරුද්ද ලබන වෙලාවට ඩයිනමයිට් එකක් පත්තු කරන්න තියෙන්නෙ! TNT පුපුරනකොට කොහොමද ආතල් එක!![]()

Gelignite one na tnt valata gihi thiyapanmata ganna one (500 kg) of trinitrotoluene (TNT). Gelignite Borallen puluwan da?

ජොනී බට්ට;16459122 said:
dynamite හදපන් ඕනනම්. මම දෙන්නම් අවශ්‍ය list එක.![]()

හපෝ එපා මචන්! මම අනිවා හදයි! ගේ තියෙයි අල්ලපු වත්තෙ!![]()

එහෙම තමයි යකෝ පුරුදු වෙන්න ඕනේ 

නැකැත් රාල;16458924 said:
ඇයි උඹට අර මහා පිපිරුම කියන එක අත්හදා බලන්න ඕනෙද?![]()
ඉස්සර කොටි යුරියා සහ තවත් කෙමිකල් කොළඹින් උතුරට ගෙනිහින් tnt හදල තිබ්බලු![]()
රුවන්-වල්ල-රොකර් මේවා අත්හදා බලන්න ගිහින් වල්ල නැති කරගන්න හදන්නේ![]()
Gelignite one na tnt valata gihi thiyapan![]()
සුළුප්‍රමාණයක් තමයි අවශ්‍ය. ස්තුතියි ඔබ නොමිලේ ලබාදීමට ඉදිරිපත් වීම ගැන. පිටකොටුවෙන් ගන්න එක ලේසි සෝඩියම් කාබනේට් එක්කම.

මට අවුරුද්දට පත්තු කරන්න (10kg) තිබුණාම ඇති. ඉතුරු ටික අපේ ගෙවල්ගාවා ඉන්න තරහකාරයාගේ ගෙට නැකත් වෙලාවට දාන්ඩ.

ජොනී බට්ට;16459264 said:එහෙම තමයි යකෝ පුරුදු වෙන්න ඕනේ
![]()

පුරුදු වෙලා ඉවර වෙනකොට මට පුලුවන් වෙයි ලබන වෙසක් වලට ලයිට් ටිකක් එහෙම දාලා අපාය පෙන්නන්න!![]()
![]()

අඩේ මෙදා පාර අවුරුද්ද ලබන වෙලාවට ඩයිනමයිට් එකක් පත්තු කරන්න තියෙන්නෙ! TNT පුපුරනකොට කොහොමද ආතල් එක!![]()

ජොනී බට්ට;16459122 said:
dynamite හදපන් ඕනනම්. මම දෙන්නම් අවශ්‍ය list එක.![]()

එල එල... ඒත් අපි ඔය අර අරූ කියන්නා වාගේ TNT ගන්නයි, ඇසිඩ් ගන්නයි වගේ ඒවටනම් අපිටත් මොනාහරි බලපත්‍රයක් තියෙන්නෙ එපැයි!

එහෙම ඕනා කියල තමා දන්නා අය නම් කියන්නේ.එත් ෂොප් එකේ එකාව අල්ලගත්තොත් වැඩේ කරගන්න පුළුවන් වෙයි මම හිතන්නේ.
මම කලින් ඉස්කෝලේ chemistry මිස් ගෙන් ඇහුවම මිස් කිව්වා acid එහෙම ගන්න නම් licence තියෙන කෙනෙක් ඕන කියලා.

පොටසියම් නයිට්රේට් ගත්ත නම් ආධුනික මට්ටමෙන් වෙඩි බෙහෙත් හදන්න පුළුවන්.
මට ලේත් මැෂින් එකක් තිබ්බ නම් මම AK-47 ක් හදනව

මම නම් පොඩි කාලේ පෙන්ටෝච් battery දාලා වෙඩි තියෙන weapon එකක් හදලා තියෙනවා.![]()

මම නම් පොඩි කාලේ පෙන්ටෝච් battery දාලා වෙඩි තියෙන weapon එකක් හදලා තියෙනවා.![]()