රසායනික ද්‍රව්‍ය ගන්න තැනක්

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    අඩේ මෙදා පාර අවුරුද්ද ලබන වෙලාවට ඩයිනමයිට් එකක් පත්තු කරන්න තියෙන්නෙ! TNT පුපුරනකොට කොහොමද ආතල් එක! :yes:

    :lol::lol::lol:

    dynamite හදපන් ඕනනම්. මම දෙන්නම් අවශ්‍ය list එක. :rolleyes::rolleyes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ජොනී බට්ට;16459122 said:
    :lol::lol::lol:

    dynamite හදපන් ඕනනම්. මම දෙන්නම් අවශ්‍ය list එක. :rolleyes::rolleyes:

    හපෝ එපා මචන්! මම අනිවා හදයි! ගේ තියෙයි අල්ලපු වත්තෙ! :no:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,716
    2,506
    113
    Bevery Hills-90210
    නැකැත් රාල;16458924 said:

    ඇයි උඹට අර මහා පිපිරුම කියන එක අත්හදා බලන්න ඕනෙද? :oo:

    ඉස්සර කොටි යුරියා සහ තවත් කෙමිකල් කොළඹින් උතුරට ගෙනිහින් tnt හදල තිබ්බලු :rolleyes:

    රුවන්-වල්ල-රොකර් මේවා අත්හදා බලන්න ගිහින් වල්ල නැති කරගන්න හදන්නේ :rofl:

    Gelignite one na tnt valata gihi thiyapan :):)

    මට අවුරුද්දට පත්තු කරන්න (10kg) තිබුණාම ඇති. ඉතුරු ටික අපේ ගෙවල්ගාවා ඉන්න තරහකාරයාගේ ගෙට නැකත් වෙලාවට දාන්ඩ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සුළුප්‍රමාණයක් තමයි අවශ්‍ය. ස්තුතියි ඔබ නොමිලේ ලබාදීමට ඉදිරිපත් වීම ගැන. පිටකොටුවෙන් ගන්න එක ලේසි සෝඩියම් කාබනේට් එක්කම.

    බන්ගසාල වීදියේ තියනෝ...:)

    ඔය කියල තියෙන්නේ කඩ...
    මං ෆෙරික් ක්ලෝරයිඩ් එහෙම ගන්නෙ එහෙන් තාත්තට කියල.:)
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මට අවුරුද්දට පත්තු කරන්න (10kg) තිබුණාම ඇති. ඉතුරු ටික අපේ ගෙවල්ගාවා ඉන්න තරහකාරයාගේ ගෙට නැකත් වෙලාවට දාන්ඩ.

    උඹට 10kg ඇද්ද? උඹ හදන්නෙ අලුත් අවුරුද්දෙ වැඩ අල්ලනකොට ස්වංරැකියාවක් විදිහට ගෙදර ගල් අඟුරු පතලක් දාන්නද? නැත්තම් කැනීම් කටයුතු වලට ගෙදර පුරාවිද්යා දෙපාර්තමේන්තුවට දෙන්නද? :oo:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ජොනී බට්ට;16459264 said:
    :lol::lol:එහෙම තමයි යකෝ පුරුදු වෙන්න ඕනේ :lol::lol:

    පුරුදු වෙලා ඉවර වෙනකොට මට පුලුවන් වෙයි ලබන වෙසක් වලට ලයිට් ටිකක් එහෙම දාලා අපාය පෙන්නන්න! :shocked: :lol:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    අඩේ මෙදා පාර අවුරුද්ද ලබන වෙලාවට ඩයිනමයිට් එකක් පත්තු කරන්න තියෙන්නෙ! TNT පුපුරනකොට කොහොමද ආතල් එක! :yes:

    මම නම් පොඩි කාලේ පෙන්ටෝච් battery දාලා වෙඩි තියෙන weapon එකක් හදලා තියෙනවා.:lol::lol::lol::lol:
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ජොනී බට්ට;16459122 said:
    :lol::lol::lol:

    dynamite හදපන් ඕනනම්. මම දෙන්නම් අවශ්‍ය list එක. :rolleyes::rolleyes:

    අනේ පුලුවන්නම් කියපන්කො.:):):):)
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    එල එල... ඒත් අපි ඔය අර අරූ කියන්නා වාගේ TNT ගන්නයි, ඇසිඩ් ගන්නයි වගේ ඒවටනම් අපිටත් මොනාහරි බලපත්‍රයක් තියෙන්නෙ එපැයි!

    එහෙම ඕනා කියල තමා දන්නා අය නම් කියන්නේ.එත් ෂොප් එකේ එකාව අල්ලගත්තොත් වැඩේ කරගන්න පුළුවන් වෙයි මම හිතන්නේ.:dull::dull:

    මම කලින් ඉස්කෝලේ chemistry මිස් ගෙන් ඇහුවම මිස් කිව්වා acid එහෙම ගන්න නම් licence තියෙන කෙනෙක් ඕන කියලා.:oo::oo::oo:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    පොටසියම් නයිට්රේට් ගත්ත නම් ආධුනික මට්ටමෙන් වෙඩි බෙහෙත් හදන්න පුළුවන්.
    මට ලේත් මැෂින් එකක් තිබ්බ නම් මම AK-47 ක් හදනව
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එහෙම ඕනා කියල තමා දන්නා අය නම් කියන්නේ.එත් ෂොප් එකේ එකාව අල්ලගත්තොත් වැඩේ කරගන්න පුළුවන් වෙයි මම හිතන්නේ.:dull::dull:

    මම කලින් ඉස්කෝලේ chemistry මිස් ගෙන් ඇහුවම මිස් කිව්වා acid එහෙම ගන්න නම් licence තියෙන කෙනෙක් ඕන කියලා.:oo::oo::oo:

    අනිවා ඕනෙ වෙයි බං. නැත්තම් ලංකාවෙ පිච්චුන එවුන් විතරයි ඉන්නෙ! සමහර එවුන් ඇසිඩ් බීලත් තියෙයි වතුර ටැංකි වලට දාලා! :dull:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පොටසියම් නයිට්රේට් ගත්ත නම් ආධුනික මට්ටමෙන් වෙඩි බෙහෙත් හදන්න පුළුවන්.
    මට ලේත් මැෂින් එකක් තිබ්බ නම් මම AK-47 ක් හදනව

    උන්ඩෙ මිට පැත්තෙන් පැන්නෙ නෑත්තං ඇති! :lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මම නම් පොඩි කාලේ පෙන්ටෝච් battery දාලා වෙඩි තියෙන weapon එකක් හදලා තියෙනවා.:lol::lol::lol::lol:

    ඇයි මටත් තිබ්බනෙ කාල තුවක්කුවක්! තඩි බටයක් පොලවට සෙට් කරපු! ඒකට රතිඤ්ඤා දාලා ටින් එකකින් වැහුවම ගෙවල් 2ක් එහායින් තියන ගෙදරට වදින්නෙ! :lol: