rahath wunanam ithin eihi bikshu bawaya ala kandada bang..just saying
ඒක තිබුනා නම් තව කල් ඉදලා සාසනයට වැඩක් කරන්න තිබුනා. රහත් වෙලා එක පාරට පිරිණිවන් පාන එකෙන් තමන්ට විතරයි වැඩක් තියෙන්නේ නමුත් අනෙක් මිනිස්සුන්ට එකෙන් කිසිම වාසියක් නෑ. රහතන් වහන්සේ කෙනෙක් සාමාන්‍යය භික්ෂුවකට වඩා වටිනවා එතකොට එකපාර පිරිණිවාන එකෙන් අනෙක් මිනිස්සුන්ට අවාසියක් වෙන්නේ. මෙහෙම වුනාම ගිහිගෙයි තව ඉදලා ගිහියන්ට සේවයන් කරලම අවසාන කාලයේ රහත් වුනා නම් හොදයි කියලා මට හිතෙනවා එතකොට මිනිසුන්ට ලොකු සේවයක් ලැබෙනවා මේ වගේ අයගෙන්.

ඔය කියන ඇමතිවරයා පිරිණිවන් පෑවේ එතුමාගේ ආයු සංස්කාරය ගෙවිලා අවසාන වෙලා කියල එතුමට පෙනිච්ච නිසා මිසක් ඒහි භික්ෂුභාවය නැති නිසා නෙවෙයි.
"දිව්‍යමය පාත්‍රා සිවුරු ලැබෙනවනම් හොඳයි" කියල විශේෂත්වයක් රහතන් වහන්සේලාට නැහැ. බොහෝ දෙනා ඒවා නැතුව මහණ වෙලා තියනවා.
අනික බුදුන වහන්සේ පිරිණිවන් පෑවට පස්සේ ඒහි භික්ෂුභාවය ඇත්තෙත් නෑ. කී දෙනෙක් ඊට පස්සේ රහත් වෙලා තියනවද?
මේ ලිපිය ඉතාම නොමඟ යවන සුළුයි.![]()
එලකිරි මචන්,,, වටිනවා
You must spread some Reputation around before giving it to keerthi.mac again.

මෙහි "බුද්ධත්වය" කියල විස්තර කරල තියෙන තැන title ක "ලොව්තුරා බුද්ධ" වෙන්න ඕන
මොක්ද මේ තුන ම බුද්ධත්වයන් නෙ. බුදුන් දැක නිවන් දකිත්වා කියල ප්‍රර්ථනා කරන්නෙ මේ බෝධි තුනෙන් එක් බෝධියකට පත් ව නිවන් දකිත්වා කියන එක.
අනික රහතුන් වහන්සේ කියන වචනෙ වැරදී. හිතලම බලන්න. නමෝ තස්ස බගවතෝ අරහතෝ කියන පාඨයෙ රහතෝ නෙවෙයි නෙ තියෙන්නෙ. අරහතෝ කියන්නෙ රස බැලීමෙන් වැලකුණු කියන තේරුම. රහතෝ කියල කිව්වොත් ඒකෙන් කිය්වෙන්නෙ ගොඩක් දුරට රහ බැලීම ම ගැන
සමස්තයක් වශයෙන් ඉතාමත් හොඳ thread එකක් මචෝ. ගොඩක් වටිනව. තෙරුවන් සරණ යමු.
theruwan saranai
sadu sadu
sadu ! sadu!!
rahath wunanam ithin eihi bikshu bawaya ala kandada bang..just saying
රජ්ජුරුවෝ;16025717 said:Thanks a lot for sharing
අනිවා.බෙදාගත්තට බොහෝම පිං...![]()
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි..!
Theruwan Saranai
බොහොම පිං සහෝදරයා, තෙරුවන් සරණයි
බුදුන් වහන්සේ "එව මහණ" කියා අමතන්නේ ඒහි භික්ෂුභාවයෙන් පැවැද්ද ලබා ගැනීමට පාරමිතා පුරා ඇත්නම් පමණි. එසේ ආවර්ජනා නොකර බුදුන් වහන්සේ මෙලෙස ඇමතූ බවක් කිසිදිනක අසා නැත. මෙම කතාව පිළිගත නොහැක.
ඒහි භික්ෂුභාවයෙන් පැවැද්ද ලබා දෙන්නේ රහතන් වහන්සේලාට පමණක් නොවන බවද සලකන්න. තමා විසින්ම සකසා ගත් අටපිරිකර නිවැරදිව පූජා කළ අයෙකුට එම කුසල කර්මය දිව්‍යමය පාතා සිවුරු පහළ වීමෙන් අවසන් වේ. දිව්‍යමය පාතා සිවුරු දැරිය හැකි කෙනෙකුට මහණ වීමේදී ඒහි භික්ෂුභාවයෙන් පැවැද්ද ලබා දිය හැක.
මේක ලියපු කෙනා කවුද කියල හොයල බලන්න.![]()
Sadu Sadu Sadu
REP 10+
me kathawa mama ahala thiyenneth wena widhiyakata...
හොදයි සහෝදරයා
ගොඩක් පිං
තෙරුවන්සරණයි!
ඔය කියන ඇමතිවරයා පිරිණිවන් පෑවේ එතුමාගේ ආයු සංස්කාරය ගෙවිලා අවසාන වෙලා කියල එතුමට පෙනිච්ච නිසා මිසක් ඒහි භික්ෂුභාවය නැති නිසා නෙවෙයි.
"දිව්‍යමය පාත්‍රා සිවුරු ලැබෙනවනම් හොඳයි" කියල විශේෂත්වයක් රහතන් වහන්සේලාට නැහැ. බොහෝ දෙනා ඒවා නැතුව මහණ වෙලා තියනවා.
අනික බුදුන වහන්සේ පිරිණිවන් පෑවට පස්සේ ඒහි භික්ෂුභාවය ඇත්තෙත් නෑ. කී දෙනෙක් ඊට පස්සේ රහත් වෙලා තියනවද?
මේ ලිපිය ඉතාම නොමඟ යවන සුළුයි.![]()
මටත් එහෙම හිතෙනවා. මේක ටිකක් සුරංගනා කථාවක් වගේ ගොතලා තියෙන්නේ. කොණ්ඩේ බූ ගාලා මහණ කරන එක මහ ලොකු දෙයක් නෙවෙයි ඕක නැති වුනත්.
namo budhdhaya!!!!
වටිනා විස්තරයක් මචෝ...![]()
ඒක තිබුනා නම් තව කල් ඉදලා සාසනයට වැඩක් කරන්න තිබුනා. රහත් වෙලා එක පාරට පිරිණිවන් පාන එකෙන් තමන්ට විතරයි වැඩක් තියෙන්නේ නමුත් අනෙක් මිනිස්සුන්ට එකෙන් කිසිම වාසියක් නෑ. රහතන් වහන්සේ කෙනෙක් සාමාන්‍යය භික්ෂුවකට වඩා වටිනවා එතකොට එකපාර පිරිණිවාන එකෙන් අනෙක් මිනිස්සුන්ට අවාසියක් වෙන්නේ. මෙහෙම වුනාම ගිහිගෙයි තව ඉදලා ගිහියන්ට සේවයන් කරලම අවසාන කාලයේ රහත් වුනා නම් හොදයි කියලා මට හිතෙනවා එතකොට මිනිසුන්ට ලොකු සේවයක් ලැබෙනවා මේ වගේ අයගෙන්.
e kathawa aththa machan.. habai me lipiye thiyenne nikan podi surangana kathawak wage ekak ne bang.. eihi bikshu bhaawaya nathi rahathan wahanseila hitiyane..