මචන්ලා මට කාලෙක ඉදන් හිතෙන දෙයක් තමයි, නිකමට හිතන්න අපේ අම්මලාගේ පරම්පරාව. බාගෙට බාගයක් අයට කොලස්ටරෝල් ප්රේශර් එන්නේ 40 පැන්නට පස්සේ මොකද ගොඩක් අයට ඒ කාලේ කැවේ ගමේ කෑම අනිත් එක මැතිනිගේ කාලේ කන්නත් නෑනේ එත් අපේ පරම්පරාවේ එවුන්ට නම් ඉස්සරහට බයිපාස් අනම්මනම් අනිවාර්ය දෙයක් වෙයි මොකද හිතපන් කලින් පරම්පරාවේ අය 40 වෙද්දි ලෙඩ වුනා අපේ පරම්පරාවේ උපන්දා ඉදලා කන්නේ ශොට් ඊට්ස්, රයිස්, කොත්තු කන කෑමට අඩු වයසෙන් ලෙඩ වෙන එක වැඩි . . හවස 6 පැන්නහම බත් එකක් ගන්න තැනක් නෑ ඒ තැනට ඔක්කෝම හැදිල. මට මේක දන්න හිතුනේ අපි උබල නොහිතුවාට අපේ පරම්පරාවේ ගොඩක් අය තෙල් කනවා, එක්ස්සයිස් කරන්නේ නෑ , අදික ලෙස පීඩනයක ඉන්නේ ඒ මදිවාට බේකරි වලින් ගෙදර ලගටම චුන් පාන් එනවා, තව කෑම ඩිලිවරි කරන අය ගොඩායි, උයන්න කම්මැලි ඔක්කොම කන්නේ තෙල් පිටි, හැමෝම ෆාස්ට් ෆුඩ් කනවා හැමවෙලේම, . එක නිසා මච්න්ලා කන බොන දෙවල් වලින් පරිස්සම් වෙන්න, මොකද 20 30 ගනන් වල එවුන්ට පපුවේ අමාරු , කොලස්ටෙරොල් තියෙයි කෑම නිසයි , චෙක් කරන්නේත් නැති නිසා.
එක නිසා ජිවිතෙ අරමුණු වලට මහන්සි වෙනවා වගේම නීරෝගීකම ගැනත් හිතපන්, මොකද මොක කරන්නත් ජිව්ත් වෙලත් ඉන්න ඕනේ
එක නිසා ජිවිතෙ අරමුණු වලට මහන්සි වෙනවා වගේම නීරෝගීකම ගැනත් හිතපන්, මොකද මොක කරන්නත් ජිව්ත් වෙලත් ඉන්න ඕනේ
Last edited: