රහල් අල්විස් පොන්නයා

DIY

Member
Mar 18, 2016
830
249
0
ගංවතුර නිමා කරමින් බුකියේ මීලඟ සුපිරි තරුව මෙසේ බිහි විය. :rofl::rofl::rofl:

ෂුවර් එකට මූට ඊළඟ ෂෝ එකේදි ගුටියක් සෙට් වෙයි වගේ. කෙල්ලොන්ට මල පැනලා සෙරෙප්පුවෙන් ගහනවා කියලා කොමෙන්ට් දාලා. පොර කොමෙන්ට් ඩිලීට් කරනවා අරහේ පේජ් කාරයෝ හෝ ගාලා ඌව ජනප්‍රිය කරනවා.:lol::rofl:
 
Tanto

Well-known member
  • Jun 10, 2016
    3,637
    1,901
    113
    ගංවතුර නිමා කරමින් බුකියේ මීලඟ සුපිරි තරුව මෙසේ බිහි විය. :rofl::rofl::rofl:

    ෂුවර් එකට මූට ඊළඟ ෂෝ එකේදි ගුටියක් සෙට් වෙයි වගේ. කෙල්ලොන්ට මල පැනලා සෙරෙප්පුවෙන් ගහනවා කියලා කොමෙන්ට් දාලා. පොර කොමෙන්ට් ඩිලීට් කරනවා අරහේ පේජ් කාරයෝ හෝ ගාලා ඌව ජනප්‍රිය කරනවා.:lol::rofl:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    http://www.elakiri.com/forum/showthread.php?t=1799773

    ගංවතුරත් Business Opportunity එකක් බවට පත් කරලා, ඒක සාධාරණීය කරන කැරි කතා හදන්න පුළුවන් කැරිම ජනතාවක් බ්‍රෝ අපට ඉන්නේ.

    wolfi ගේ අම්මට හැම නියං කාලයේම වතුර ලැබේවා!!!

    EDIT 01 :
    ඊලග කැරි සාධාරණ ටෝක් එක

    මචන් මට ටී ශර්ට් එකකින් ලාබේ තියෙන්නේ 20% මචන්. මම 25%ක්ම දෙන්නේ මගේ අතින් මචන්.. bhahhahahaha :baffled:

    ballekta jaathaka una uba wage ekek:no:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කට පුරා කුණුහරුපෙන් බනින්න එකෙක් හම්බුනේ නෑ නෙ ලඟදි. :D සනත් වික්ටර් වගේ අයට බනින්නේ කොහොමද කටක් ඇරල.

    දැන් හරි, මූ නං වසල හමාරයි ආය ෂෝ කරලත් හමාරයි වගේ :D
     
    redsteel

    Well-known member
  • Jun 28, 2009
    441
    484
    63
    18698181_827305714090471_855104376232881997_n.jpg

    tharaha gassapan
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    mu pissekne yako ara chamara weerasinghala karana wada balapalla. mu mm danne gayakayek wenna kalin edan katha karala wadak na ban
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ජාතික විපතකදි අනික් එවුන් වෙනුවෙන් වතුර බෝතලයක් නොදෙන..අනික් එවුන් මලමිනි එක්ක අඩද්දි ටිවි වල ආතල් දෙන එවුන්ට මොනා නොවේද...අ

    අවුරුදු 2500ක ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන අභිමානවත් ජාතියක හැගිම් වලට ගිය කල
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මේ මොන පොන්නයෙක්ද බං.දැක්කෙත් අද...ලංකාවෙ උන්ට මෙහෙම වෙලා මදි මෙහෙම හුකම්පාරුවන්ව ෆෝම් කරනවට
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ගරිල්ලා මාර්කටින් බන් ඔව නිකන්
    කබ්බෝ ෆෝන් වෙන්නම කරන ඒව.
    පේන්නේ නැද්ද? අර ගොනෙක් නිදහස් දවස වැරදියට කියල ඔය දැන් ෆේමස් වෙලා ඉන්නේ...
     
    DIY

    Member
    Mar 18, 2016
    830
    249
    0
    අන්න අරූ රිප්ලයි එකක් දාලා :lol::lol::lol::lol::lol:

    >>>>>>>>>>

    Rahal Alwis

    අද උදේ මම ඉදිරිපත් කරන වැඩසටහනකට ආව එක දුරකථන ඇමතුමක් නිසා මේ වෙලාවෙ කතා කරන්න ඕන දේ වෙනුවට වෙනත් දෙයක් කතා කරනවා කියන එකයි මගේ හැඟීම..ඒ දුරකථන ඇමතුම ආව වෙලාවෙ මට තරහවක් ආවා කියන එක මම පිළිගන්නවා..ඒත් ඒ විදියට තරහ ගියේ මිනිස්සු වෙනුවෙන් අපි දිවා රෑ නොබලා වැඩ කරලා ඒ වෙහෙසත් එක්කම වැඩසටහන කරන්න ආව වෙලාවක කියන එක ඔයා දන්නෙ නැතුව ඇති.මේ මොහොත වෙනකොටත් තාමත් එක තත්පරයක් නිදි නැතුව අපි වැඩ කරන ගමන් ඉන්නෙ අපේම සහෘද ජනතාව වෙනුවෙන්...එහෙම ඉන්න වෙලාවක ඒ වගේ දෙයක් කිව්වම තරහක් ගන්න එක සජීවි වැඩසටහනකට උචිත නැති බව මම දන්නවා...ඒ ගැන ඇති උන සිත් තැවුලට මම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා..
    ඒත් ඒ විදියට මට තරහ ගියේ මම මොකුත්ම නොකළ කෙනෙක් නොවන නිසා..මම අපේ මිනිස්සු වෙනුවෙන් කරපු දේවල් මෙච්චර කාලෙකට නොකිව්වෙ ඒ වෙනුවෙන් අනවශ්‍ය ජනප්‍රියත්වයක් ලබාගන්න මට ඕන නැති නිසා..මමත් මගේ වටේ ඉන්න අයත් මම කරන දේවල් ගැන හොඳින් දන්නවා...මේ වැඩසටහන අවසානයේ මම ආයෙම මේ ගැන කරන පැහැදිලි කිරීම නොබලා උත්තර දෙන්න එපා..ඒ ටිකත් බලලම උත්තර දෙන්න...මට කියන්න තියෙන්නෙ මෙච්චරයි...මේ වෙලාවෙත් මම ඉන්නෙ මිනිස්සු එක්ක ඒ අයට අවශ්‍ය උදව් කරමින්..ඒත් මට ඒ දේ පෙන්නලා වීරයෙක් වෙන්න ඕන නෑ...මම ඉල්ලන්නෙ මෙච්චරයි..එන්න හැමෝම එකතු වෙන්න..අපෙ රත්තරන් රටට වෙලා තියෙන හානිය අපිට හැකි විදියට අවම කරන්න...අසරණ දුප්පත් මිනිස්සුන්ට උදව් වෙන්න එන්න..
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    :shocked::shocked::shocked: u kiyanawa ne ban oyage mind eka therenawa eth apita wedak na kiyala... ane uke Nas naaa ne.... :lol:
     
    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    මේ වගේ පොන්න හු**ලාට තව දුරටත් ෆිල්ඩ් එකේ ඉන්න දෙන්න නරකි.අද උදේ අයිටීඑන් එකේ වැඩ සටහනක් තිබ්බා උදේ 8.00 සොදුරු ආඥාව කියලා...වෙනදා එකේ සංගිතය නාට්‍ය ජවනිකා තිබ්බත් අද ඒ කිසි දෙයක් නොතිය සාමාන්‍ය කතාබහක් විදියට අරන් ගියා...මේ ගංවතුර ආපදා තත්ත්වය නිසා.......ඒත් පහුගිය දවසක ස්වර්ණවාහිනියේ රහල් කියන කැ** කරපු සංගිත වැඩසටහනේ මෙච්චර ජාතික ව්‍යවසනයක් වෙලා තියෙන වෙලාවක සිංදු දාගෙන ආතල් දෙන්න හොදනෑ කියලා ප්‍රේක්‍ෂිකාවක් කිව්වම ඌ ඒකට උත්තර දුන්නේ උගේ කෙන්ති අවුස්සගන්න එපා කියලා.....මේ වගේ උන්නටද කලාකාරයෝ කියන්නේ ...හිඟන සිංදු කියලා පොරවල් වෙන්න හදන අපතයන්ට නැවතිමේ තිත තියන්න ඕනේ කාලයක් මේක......:frown::frown::frown::frown::frown: