රහස මොකක් ද

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    889
    995
    93
    චන්න පෙරේරා කොහොමද බන්ස් 60 කට කිට්ටු වෙලත් මෙච්චර තරුණ විදියට ඉන්නේ?
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ඕකනම් ජානවලින්ම එන දෙයක්ද කොහෙද අපිට කන්ට්‍රෝල් කරන්න බැහැ. මටත් වයස පේන්නෙ ගොඩක් අඩුවෙන් සමහරු අහනවා තාම ඉස්කොලේ යනවද කියලා. රන්ජන් රාමනායකටත් දැන් 60 ට වැඩියි. රොෂාන් රනවනට 40+ ඒත් එච්චර පේන්නේ නැහැ.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    අපේ අනුර කුමාර දිසානායක සහෝදරයට වයස 33 උනාට තාම 25 කියන්නත් අමාරුයි නේද ?

    anura-kumara-dissanayake.jpg
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ඕකනම් ජානවලින්ම එන දෙයක්ද කොහෙද අපිට කන්ට්‍රෝල් කරන්න බැහැ. මටත් වයස පේන්නෙ ගොඩක් අඩුවෙන් සමහරු අහනවා තාම ඉස්කොලේ යනවද කියලා. රන්ජන් රාමනායකටත් දැන් 60 ට වැඩියි. රොෂාන් රනවනට 40+ ඒත් එච්චර පේන්නේ නැහැ.
    ජාන වල හුත්තක් නෙමෙයි බන්. සමහරු කරන වැඩ ටිකක් තියෙනවා. එකක් ගොඩක් දුරට උන් වැඩිපුර අතීතයේ තිබ්බ පරිසරේ එක්ක අතීත මතක වලට සම්බන්ධ දේවල් එක්ක ඉන්නවා. එක්සයිස් කරන එකෙන් හම රැලි වටෙන එක් අඩු කරගන්නවා.ඒකෙන් සෑහෙන්න අඩු වයසක් පේන්න හෙල්ප් එකක් දෙනවා. අනික උන් කොන්ඩෙ කලු කරනවා. හොද ක්ලීන් ෆුඩ් කනවා. 50 දිත් 20 වගේ ඉන්න කොරියන් නලුවෙක් ඔය ටික කියලා තිබුනෙ
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    makeup

    Excercise

    Hair dye and other hair treatments.

    They spend time for body maintenance. Anik eka thamai oya un gedara nikam inna widiha nemene. photos walata inna widiha.
     
    • Like
    Reactions: Naughtykolla48