ජාන වල හුත්තක් නෙමෙයි බන්. සමහරු කරන වැඩ ටිකක් තියෙනවා. එකක් ගොඩක් දුරට උන් වැඩිපුර අතීතයේ තිබ්බ පරිසරේ එක්ක අතීත මතක වලට සම්බන්ධ දේවල් එක්ක ඉන්නවා. එක්සයිස් කරන එකෙන් හම රැලි වටෙන එක් අඩු කරගන්නවා.ඒකෙන් සෑහෙන්න අඩු වයසක් පේන්න හෙල්ප් එකක් දෙනවා. අනික උන් කොන්ඩෙ කලු කරනවා. හොද ක්ලීන් ෆුඩ් කනවා. 50 දිත් 20 වගේ ඉන්න කොරියන් නලුවෙක් ඔය ටික කියලා තිබුනෙඕකනම් ජානවලින්ම එන දෙයක්ද කොහෙද අපිට කන්ට්‍රෝල් කරන්න බැහැ. මටත් වයස පේන්නෙ ගොඩක් අඩුවෙන් සමහරු අහනවා තාම ඉස්කොලේ යනවද කියලා. රන්ජන් රාමනායකටත් දැන් 60 ට වැඩියි. රොෂාන් රනවනට 40+ ඒත් එච්චර පේන්නේ නැහැ.
ගයාත්රි ඩයස්ගේ ඉන්ෆ්ලුඅනස්1චන්න පෙරේරා කොහොමද බන්ස් 60 කට කිට්ටු වෙලත් මෙච්චර තරුණ විදියට ඉන්නේ?