http://www.dharmayaiobai.org/
https://www.waharaka.com/
meewa mithya dushti ,
ahanna epa ....
apaye yanna wenne
listen
Aathaapi.org

ජීවිතේ කිසිමදෙයක් ඕනිවට වඩා බලාපොරොත්තු වෙන්න එපා බන්, අපේ සැනසීම නැතිවෙන එකක් තමා ඕක,මේලෝකේ හැමදේම අපිට ඕනි විදියට වෙන්නේ නෑ,එහෙම වෙයි කියල අපි බලන් ඉන්නවා ,උනොත් සතුටුයි ,නොඋනොත් දුකයි,
උදාහරනයක් කියන්නම්, දැන් උදේ අම්ම හරි නෝනා හරි අපිට කිරි එකක් හදල දෙවි කියල අපි බලාපොරොත්තු වෙනවා ,ලැබුනොත් OK, නොලැබුනොත් තද වෙනවා නෙහ්,අපි ඒහෙම ලැබෙයි කියල හිතුවේ නැත්තම් ලැබුනත් සතුටුයි නොලැබුනත් අවුලක් නෑ,කොටින්ම කෙල්ල ගැන උනත් අපි බලාපොරොත්තු වෙනවා අපි එක්ක හැමදාම ඉදිවී කියල ,එත් සමහර වෙලාවටඑහෙම නැනේ, දාල ගියාම පිස්සු නටනවා කොල්ලෝ ,බොනවා ,කාලකන්නි වෙනවා , එහෙම අපි බලාපොරත්තු වෙන්න හොද නෑ , දවසකට අපි කොච්චරනම් තද වෙනවද, UPSET ගහනවද පොඩි පොඩි ඒවාට ,වැස්සත් කරුමයක්, මොකක් හරි වැඩක් කරගන්න ගියාම එක නොඋනත් අවුල්, කෙල්ල MSG එකක් දැම්මේ නැත්තම් එත් අවුල්,කෙල්ල රණ්ඩු උනත් අවුල්, බාහිර කිසිම දෙකට තමන් අවුල් කරන්න දෙන්න එපා ,එක තමා භාවනාව කියන්නේ![]()
මේ රාගය කියන එක හෙන ඇණයක් කියලා හිතෙන්නේ නැද්ද උඹලට? මොනාම හරි කරන්න ඕනේ මොනාම හරි බලන්න ඕනේ මොනාම හරි අහන්න ඕනෑ, හැම වෙලේම ඉල්ලනවා ඉල්ලනවා ඉල්ලන ඉවරයක් නෑ. කොයි වෙලෙත් අසහනෙන් ඉන්නෙ, කරන්න මෙලෝ දෙයක් නැත්නම් ෆෝන් එක අරගෙන ඒව මේව ඔබනවා.මේක හේන ඇණයක් කියලා උඹලට හිතෙන්නේ නැද්ද? මම මේ පණ්ඩිත කමට කියවනවා නෙමේ මට මේ නිකං හිතන එකක් කියන්නේ. බුදුහාමුදුරුවෝ කියනවා "ඒතං සංතං ඒතං පණීතං සබ්බ සංඛාර සමතෝ" ඇත්තටම කොච්චර සනීපයක් ඇත්ද මේ රාගය ද්වේෂය මෝහය ඉවත් වුනාම? කොච්චර නිවීමක් ඇත් ද?කොච්චර සැනසීමක් ඇද්ද? උඹලට මොකද හිතෙන්නේ? ආගම මොකක් උනත් වැඩක් නෑ

ඕක කරගන්න අපිට අමාරු එකනේ බන් අවුල ..කෙල්ලෙක් දැක්ක ගමන් රාගේද ඇති වෙන්නෙත් දන්නේ නෑ.පස්සේ එකී බුට් එක තියලත් ගියාමයි මතක් වෙන්නේ රාගයක් කල හරියක් කියලා 
මචං. මේ ගැන ගොඩක් හිතල තියෙනව මමත්. හිතල විතරක් නෙමෙයි දැනිල තියෙනව මේක ඇවිල්ල පිච්චීමක් කියල.
නමුත් මෙහෙම දෙයක් තියෙනව. "මොනාම හරි බලන්න ඕනෙල කරන්න ඕනෙ, අහන්න ඕනෙ..." මේ සේරම රාගයට අදාලයි තමයි. හැබැයි මෙතන අපි වැඩිය හිතන් නැති දෙයක් සිද්ධ වෙනව. ඒ තමයි "පුරුද්ද". සමහර දේවල් ටික කලක් යද්දි එපා වෙන ගතියක් එනව. හැබැයි ඒ ඇත්තටම එපා වෙලා නෙමෙයි. තාවකාලිකව තෙහෙට්ටුවට පත්වීමක් විතරයි. හිතටත් මහන්සි දැනෙන වෙලාවක් එනව. හිතම අපිට ඒත්තු ගන්නනව දැන් ඇති ආයෙ ඕනෙ නෑ කියල. ඒ කියන්නෙ දැන් රාගයෙන් හොඳට වින්දනය වෙලා පෝෂණය වෙලා ඉන්නෙ. හැබැයි ඒකටම අපි රැවටිලා ඉවරයි. දැන් ඉන්නව මට තව දුරටත් ඒක එපා කියල. එහෙම ඉන්නකොට මනසේ තෙහෙට්ටුව නැතිවෙලා ගිහින් අර පරණ මතකය ගැන ආයෙම හිතන්න ඕනෙ කරනව. හිතන්න හිතන්න රාගය අැවිස්සෙනව. ඔන්න නොදැනුවත්වම ආයෙම අර පරණ තත්වෙට වැටෙනව. අපි දන්නෙම නෑ.
උඹ කිව්වනෙ "මේක ඇණයක්" කියල. ඒක හරියටම හරි. අපේ හිත් වලට මේක ඇණයක් කියල දැනෙනව. නමුත් අර පුරුද්දටයි, අනිත් මිනිස්සු කරන දේවල් වලට ගලපන්න යනකොට ඒ ඇණයක් කියන එක අපිට දැනෙන් නැති වෙලා යනව. ඒක අපේ හිත අපිටම කරන මැජික් එකක්. මේ හිත මායාකාරයෙක් වගේ කියල ගොඩක් තැන් වල අහල ඇති. මේ හිත මගේ කියල කියාගෙන ඉන්නව මට ඕනෙ විදහට මං පාලනය කරනව කියල. ඒත් මේ කිසිම කෙනෙක් එහෙම නැහැ. හිතට ඕනෙ විදිහට අපි පාලනය වෙලා කියල කවුරුත් පිළිගන්නෙත් නැහැ. ඒකම තමා සාමාන්‍ය පෘතග්ජන මිනිසුන්ට වෙලා තියෙන්නෙ. මේකෙන් ගැලවෙන්න නම් තියෙන්නෙ "අත හැරීම". ඒත් ඒක කරන්න බෑ කිව්වට කාටවත්.
ඇයි...? හේතුව තමා "පුරුද්ද"!
ඔක්කොටම කලින් මේ පුරුද්ද නැති කරගන්නම වෙනව. මාන්නය නැති කරගන්න වෙනව.
මෙච්චර දේවල් කිව්ව මටත් ප්‍රශ්න තියෙනව මචං. මාත් මේ හිතේ උගුලට අහුවෙලා ඉන්නෙ. හැබැයි එක දෙයක්. මොකද්දෝ හේතුවකට ගොඩක් දේවල් ක්‍රියාත්මක වෙන් නැහැ මගෙ අතින්. මේක පොදු උදාහරණයක් ගොඩක් අයට... රාගය කිව්ව ගමන් පළවෙනියට මතකෙට එන්නෙ කෙල්ලො නෙ. කෙල්ලොන්ට ආසයි. නමුත් තාම කෙල්ලෙක් අයිති කරගන්න ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ හේතුව නිසා "දුක" තියෙනව. ඇයි? මගේ කැමැත්ත කෙල්ලෙක් හොයාගන්න. දුකයි ඒක ලබාගන්න බැරි වීම ගැන. ඇයි මට දුක ලබාගන්න බැරි වුණා කියන එක.? ඒකට එක හේතුවක් මගෙ වටේ ඉන්න යාළුවො හැමෝටම කෙල්ලො ඉන්න එක සහ සමහරු බැඳල ඉන්න එක. ඒතන තියෙන්නෙ ඒගොල්ලොන්ගෙ ජීවිත අපේ ජීවිතේ එක්ක ගලපන්න හදන එක.
මෙතන තියෙනව ලොකු යුද්ධයක් හිත ඇතුලෙ. ඒ යුද්ධෙ තමා භයානක. තමන්ගේ හිතේ දරා ගැනීම සහ අවබෝධය කියන විශේෂ හැකියාවන්ගේ තරම අනුව ඒ යුද්ධයේ ප්‍රතිඵල වෙනස් වෙන්න පුළුවන්. මෙතනදි හැමවෙලේම හිතන්න හදනව තව පොදු දෙයක්. "උන්ට හොඳයි නම් ඇයි මට විතරක් හොඳ නැත්තෙ?" මේ ප්‍රශ්නෙ ඕනෙ කෙනෙක් දන්නව ඇති. මෙතන තියෙන්නෙ මමත්වය. "මම, මට" සාධාරණය ඉෂ්ඨ වෙන්නම ඕනෙ අනිත් උන්ට මොකක් උනත් කමක් නෑ. ඕකත් හිතේ "මැජික්" එකක් විතරයි. මේවා හිත දිහා අවදානෙන් ඉන්නව නම් ටික ටික හරි තේරුම් යනව ඕනෙම කෙනෙක්ට.
මේ හිත ඇතුලෙ අවබෝධයේ යුද්ධෙ නැති අය තමා ටක් ගාල කෙල්ලො හොයාගන්නෙ. ටක් ගාල බැඳල ළමයි හදන්නෙ. ටක් ගාල අනියම් සම්බන්ධතා හොයාගන්නෙ. මිනීමැරීම්, දූෂණ, සොරකම්, බොරු කීම්, මත්පැන් පස්සෙ දිවිලි ඔය සේරම වෙන්නෙ අර හිත ඇතුලෙ අවබෝධයේ යුද්ධය නැති අය. ඒ සේරම සාමාන්‍ය දේවල්.
මේ post එක දැක්කම මට තේරුණු දේවල් කියන්න හිතුණ. ගොඩක් වටින අදහසක් මතු කරල තියෙන්නෙ මචං. උඹට මෙහෙම හිතෙනව කියන්නෙ අර මං කිව්ව "හිත ඇතුලෙ අවබෝධයේ යුද්ධය පටන් අරං තියෙන්නෙ".

කතාව නම් ඇත්ත. නිවා ගන්න විදියක් තමයි නැත්තේ.. බුදු හාමුදුරුවන්ගෙන්ම බණ අහල පිං කරගෙන තමයි නිවා ගන්න වෙන්නේ..
![]()

සහතික ඇත්ත මචන්. මටත් දැන් ඔය ටික තේරිලා ඉන්නේ. දැනට අවුරුද්දකට විතර කලින් සැනසීමක් ලබන්න කියලා හිතාගෙන සල්ලි හොයන්න මැරිලා මැරිලා ගිය අවුරුද්දේ අන්තිම වෙද්දී සෑහෙන තැනකට ආවා. ඒකට රෑ දවල් නිදි නොමරා මහන්සි උනා. මං හිතුවා කමක් නෑ මේ දුක මගේ ටාගට් එක කවර් කරගන්නකම් විතරයි කියලා ඊට පස්සේ සැප තමා කියලා.
ඒකට දැන් හොර හතුරොන්ගෙන් සල්ලි ටික බේරගන්න ඕන. ව්‍යාපාරයක් පටන් ගත්තා උදේ ඉඳන් රෑ වෙනකම් ඒකේ වැඩ කටයුතු බලන්න ඕනේ. සේවකයන් මෙහෙයවලා මාසේ ටාගට් එක කවර් කරන්න ඕනේ. සේවකයින්ගේ පඩි නඩි ගෙවන්න ඕනේ. මහ ලොකුවට ලබ්බේ කාර් එකක් මදි කියලා දෙකක් ගත්තා දැං ඒවගේ නඩත්තු බලන්න ඕනේ. ඉඩකඩම් වල වගා කරපුවාට වෙලා තියෙන ඒවා බලන්න ඕනේ.
මට දැන් උන්නට වඩා කරදර ප්‍රශ්න වැඩි වෙලා සැනසීමක් නෑ. ඕකයි ඇත්ත. මට දැන් හිතිලා තියෙන්නේ මේ හැම මගුලම කාට හරි බාර දීලා දුර ඈත ගමකට ගිහින් පොල් අතු පැලක් අටවගෙන තනියම හරි එදා වේල හම්බු කරන් කාලා සැනසිල්ලේ ජීවත් වෙන්න.
මහන වෙන්න නම් බෑ මොකද මහන වෙච්චි හාමුදුරුවෝ අපිට වඩා පුදුම දුකක් විඳිනවා.![]()

මචං. මේ ගැන ගොඩක් හිතල තියෙනව මමත්. හිතල විතරක් නෙමෙයි දැනිල තියෙනව මේක ඇවිල්ල පිච්චීමක් කියල.
නමුත් මෙහෙම දෙයක් තියෙනව. "මොනාම හරි බලන්න ඕනෙල කරන්න ඕනෙ, අහන්න ඕනෙ..." මේ සේරම රාගයට අදාලයි තමයි. හැබැයි මෙතන අපි වැඩිය හිතන් නැති දෙයක් සිද්ධ වෙනව. ඒ තමයි "පුරුද්ද". සමහර දේවල් ටික කලක් යද්දි එපා වෙන ගතියක් එනව. හැබැයි ඒ ඇත්තටම එපා වෙලා නෙමෙයි. තාවකාලිකව තෙහෙට්ටුවට පත්වීමක් විතරයි. හිතටත් මහන්සි දැනෙන වෙලාවක් එනව. හිතම අපිට ඒත්තු ගන්නනව දැන් ඇති ආයෙ ඕනෙ නෑ කියල. ඒ කියන්නෙ දැන් රාගයෙන් හොඳට වින්දනය වෙලා පෝෂණය වෙලා ඉන්නෙ. හැබැයි ඒකටම අපි රැවටිලා ඉවරයි. දැන් ඉන්නව මට තව දුරටත් ඒක එපා කියල. එහෙම ඉන්නකොට මනසේ තෙහෙට්ටුව නැතිවෙලා ගිහින් අර පරණ මතකය ගැන ආයෙම හිතන්න ඕනෙ කරනව. හිතන්න හිතන්න රාගය අැවිස්සෙනව. ඔන්න නොදැනුවත්වම ආයෙම අර පරණ තත්වෙට වැටෙනව. අපි දන්නෙම නෑ.
උඹ කිව්වනෙ "මේක ඇණයක්" කියල. ඒක හරියටම හරි. අපේ හිත් වලට මේක ඇණයක් කියල දැනෙනව. නමුත් අර පුරුද්දටයි, අනිත් මිනිස්සු කරන දේවල් වලට ගලපන්න යනකොට ඒ ඇණයක් කියන එක අපිට දැනෙන් නැති වෙලා යනව. ඒක අපේ හිත අපිටම කරන මැජික් එකක්. මේ හිත මායාකාරයෙක් වගේ කියල ගොඩක් තැන් වල අහල ඇති. මේ හිත මගේ කියල කියාගෙන ඉන්නව මට ඕනෙ විදහට මං පාලනය කරනව කියල. ඒත් මේ කිසිම කෙනෙක් එහෙම නැහැ. හිතට ඕනෙ විදිහට අපි පාලනය වෙලා කියල කවුරුත් පිළිගන්නෙත් නැහැ. ඒකම තමා සාමාන්‍ය පෘතග්ජන මිනිසුන්ට වෙලා තියෙන්නෙ. මේකෙන් ගැලවෙන්න නම් තියෙන්නෙ "අත හැරීම". ඒත් ඒක කරන්න බෑ කිව්වට කාටවත්.
ඇයි...? හේතුව තමා "පුරුද්ද"!
ඔක්කොටම කලින් මේ පුරුද්ද නැති කරගන්නම වෙනව. මාන්නය නැති කරගන්න වෙනව.
මෙච්චර දේවල් කිව්ව මටත් ප්‍රශ්න තියෙනව මචං. මාත් මේ හිතේ උගුලට අහුවෙලා ඉන්නෙ. හැබැයි එක දෙයක්. මොකද්දෝ හේතුවකට ගොඩක් දේවල් ක්‍රියාත්මක වෙන් නැහැ මගෙ අතින්. මේක පොදු උදාහරණයක් ගොඩක් අයට... රාගය කිව්ව ගමන් පළවෙනියට මතකෙට එන්නෙ කෙල්ලො නෙ. කෙල්ලොන්ට ආසයි. නමුත් තාම කෙල්ලෙක් අයිති කරගන්න ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ හේතුව නිසා "දුක" තියෙනව. ඇයි? මගේ කැමැත්ත කෙල්ලෙක් හොයාගන්න. දුකයි ඒක ලබාගන්න බැරි වීම ගැන. ඇයි මට දුක ලබාගන්න බැරි වුණා කියන එක.? ඒකට එක හේතුවක් මගෙ වටේ ඉන්න යාළුවො හැමෝටම කෙල්ලො ඉන්න එක සහ සමහරු බැඳල ඉන්න එක. ඒතන තියෙන්නෙ ඒගොල්ලොන්ගෙ ජීවිත අපේ ජීවිතේ එක්ක ගලපන්න හදන එක.
මෙතන තියෙනව ලොකු යුද්ධයක් හිත ඇතුලෙ. ඒ යුද්ධෙ තමා භයානක. තමන්ගේ හිතේ දරා ගැනීම සහ අවබෝධය කියන විශේෂ හැකියාවන්ගේ තරම අනුව ඒ යුද්ධයේ ප්‍රතිඵල වෙනස් වෙන්න පුළුවන්. මෙතනදි හැමවෙලේම හිතන්න හදනව තව පොදු දෙයක්. "උන්ට හොඳයි නම් ඇයි මට විතරක් හොඳ නැත්තෙ?" මේ ප්‍රශ්නෙ ඕනෙ කෙනෙක් දන්නව ඇති. මෙතන තියෙන්නෙ මමත්වය. "මම, මට" සාධාරණය ඉෂ්ඨ වෙන්නම ඕනෙ අනිත් උන්ට මොකක් උනත් කමක් නෑ. ඕකත් හිතේ "මැජික්" එකක් විතරයි. මේවා හිත දිහා අවදානෙන් ඉන්නව නම් ටික ටික හරි තේරුම් යනව ඕනෙම කෙනෙක්ට.
මේ හිත ඇතුලෙ අවබෝධයේ යුද්ධෙ නැති අය තමා ටක් ගාල කෙල්ලො හොයාගන්නෙ. ටක් ගාල බැඳල ළමයි හදන්නෙ. ටක් ගාල අනියම් සම්බන්ධතා හොයාගන්නෙ. මිනීමැරීම්, දූෂණ, සොරකම්, බොරු කීම්, මත්පැන් පස්සෙ දිවිලි ඔය සේරම වෙන්නෙ අර හිත ඇතුලෙ අවබෝධයේ යුද්ධය නැති අය. ඒ සේරම සාමාන්‍ය දේවල්.
මේ post එක දැක්කම මට තේරුණු දේවල් කියන්න හිතුණ. ගොඩක් වටින අදහසක් මතු කරල තියෙන්නෙ මචං. උඹට මෙහෙම හිතෙනව කියන්නෙ අර මං කිව්ව "හිත ඇතුලෙ අවබෝධයේ යුද්ධය පටන් අරං තියෙන්නෙ".
පිනට ගිජු වීමත රාගයක් මචං.
වංකගිරියක අතරමං අපි![]()
මේකට කරන්න තියෙන්නෙ එකම දෙයයි.
පිං කරන්න. පුළුවන් තරම් හොඳින්. හැබැයි!!!! ඒ එක පිංකමකවත් අවසානයේ ප්‍රතිඵලය තමන්ට මෙහෙම වෙන්න ඕනෙ, අර විදිහට වෙන්න ඕනෙ කියල කල් තියාම පිඹුරු පත් සකසන පුරුද්දෙන් අයින් වෙලා, කිසිම බලාපොරොත්තුවක් තියා නොගෙන හදවතින් ම පිංකම් කටයුතු නොපිරිහෙලා ඉටු කරන්න... නැවත ඒ වෙනුවෙන් කිසි දෙයක් ලබාගන්න සිතින් අල්ලා නොගෙන බලාපොරොත්තු නොවී.
(මේක කියන තරං ලේසි නෑ කාලයක් තිස්සේ තියෙන "පුරුදු" අත ඇරගන්න බැරි අයට කියලත් මතක තියාගන්න)
අඩුම තරමෙ... වචනෙකින් ප්‍රශංසාවක් වත් බලාපොරොත්තුවෙන්න එපා. මේවා හරිම සියුම් කරුණු. ඒත් ඒ හැම එකකම "තෘෂ්ණාව" කොණක එල්ලිලා තියෙනව අපිට තේරෙන් නැහැ. සමහර අය ඉන්නව පිංකමක් හෝ මොකක් හරි හොඳ දෙයක් කලාම වචනෙකින් හරි ස්තූතියක් ප්‍රශංසාවක් නොකලොත් "මුන්ට කොච්චර හොඳ කලත් වැඩක් නෑ. වචනෙකින් ස්තූතියක්වත් කරාද අඩුම ගානෙ..." වගේ දේවල් කියන අය ඕනෙ තරම් හම්බවෙලා ඇති. ඒ වගේ අයගේ අභ්‍යන්තරයේ තියෙන්නෙ "තෘෂ්ණාවක්" වෙනස් රූපයකින්.
හැබැයි වැදගත් දෙයක්. "පින" ගැන විශ්වාසය තියාගන්න. පින් අවැසි අයට අනුමෝදන් කරන්න. බුද්ධ වචනය ගැන අල්ප මාත්‍රයක හෝ සැකයක් තියාගන්න එපා.