ගෙනාපු එකාව හොයන එක මහ වැඩක්ද බං, සීසී ටීවි නැද්ද?? ඒ උනාට හොයන්නෙ නැහැ. උන්ම දෙන සිගිති ආතල් නෙ.
Uba ape yaapaiyata ehema kiyanna epa news gana apiwa danuwath karanne uu tamai mulinmaඅර කුලියට කහින එකෙක් BREAKING කියලා
දාන්න කලින් මේක දාපු එක හොඳයි
හැබැයි මුන් චන්දෙ කිට්ටු කරලා ටික දෙනෙක් මරයි
එතකොට ආරක්ෂාව තහවුරු කළා කියල මාකට් කරන්නේ කොහොමදබයේ බෑ බං මුං ජන්දෙට කලින් කොහෙට කෙලල අරියිද මංද.බලේ ගන්න ඕන වැඩක් කරයි ඕකුන්..කෝකටත් පරිස්සමින් ඉන්න ඕන..ගිය පාර පල්ලි වලට කෙලිය නිසා මේ පාර පන්සල් වලට තමා කෙලින්නෙ කොහොමත්..බෙෳද්ධ ජන්ද ටිකවත් ගන්න ඵපැයි..
එතකොට ආරක්ෂාව තහවුරු කළා කියල මාකට් කරන්නේ කොහොමද
නෑ පාස්කු බෝම්බෙට කිව්වෙ ආණ්ඩුවට ආරක්ශාව තහවුරු කරන්න බැරිවුණා අපි ආවම කරනව කියලනෙlohan ratwattege arakshawa thahawuru karapu ekada ban?
ඉතින් කලින් කියපු කිසිම දෙයක් කරගන්න බැරි උන එකේ, ආරක්ශාව දැන් තහවුරු වෙලා කියලා උබට දැනෙනවද?නෑ පාස්කු බෝම්බෙට කිව්වෙ ආණ්ඩුවට ආරක්ශාව තහවුරු කරන්න බැරිවුණා අපි ආවම කරනව කියලනෙ
ඉතින් ඔයවගේ බෝම්බයක් පිපිරුවොත් ආයෙ එහෙම කියන්න බෑනේ
මොනවා වුණත් අපේ කාලෙ බෝම්බ පිපිරුවේ නෑ කියන්න බෑනෙ ඕකක් පිපිරුවොත්ඉතින් කලින් කියපු කිසිම දෙයක් කරගන්න බැරි උන එකේ, ආරක්ශාව දැන් තහවුරු වෙලා කියලා උබට දැනෙනවද?