රාජපක්ෂ‌ ලා නිසා තිදෙනෙක් මිය යයි.

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113

    දුම්රිය හරස් ගේට්ටු දාන්න කීයක් යනවද බං. නෙළුම් කුළුනක් හදලා නාස්ති කරපු සල්ලි වලින් ජීවිත කීයක් බේර ගන්න තිබ්බද
     
    • Like
    Reactions: hide_spider

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අනේ යකෝ උෟ red light දාල තියෙද්දි ගිහින් තියෙන්නෙ..උඹ කියන්නේ පොට්ටයෝ වාහන ඵළවනව කියලද?

    අවුරුදු දෙකක් බලේ හිටියා උන්ගේ නඩු ටික අස් කරගත්තා මිසක් අඩුම ගානේ රේල් ගේට්ටුවක් වත් දැම්මද?

    ගේට්ටු දාල ඒකේ උන්ට පඩි ගෙවන්නේ උඹද?
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනේ යකෝ උෟ red light දාල තියෙද්දි ගිහින් තියෙන්නෙ..උඹ කියන්නේ පොට්ටයෝ වාහන ඵළවනව කියලද?



    ගේට්ටු දාල ඒකේ උන්ට පඩි ගෙවන්නේ උඹද?
    නෑ උඹේ මහා එකා
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එයාලගේ මූලික අවශ්‍යතා ලිස්ට් එකේ ගේට්ටු නෑ
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අැමරිකාවෙත් ගොඩක් පැති වල warning lights විතරයි තියෙන්නේ ගේට්ටු නෑ..ලංකාවේ මෝඩ ගොන් හරක් warning lights දාල තියෙද්දි බොගග් සෙට් වෙලා වගේ හදිස්සියෙන් යන්න හදනව ඊට පස්සෙ හැප්පිල මැරෙනව අන්තිමට ඒකටත් පලි අාණ්ඩුව.