රාජ්‍ය සේවකයෝ

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    කම්ප්ලේන් කරන්න පුලුවන් තැන් තියනවද මුන්ගෙ කාලකන්නිකම ගැන....

    රාජ්ය සේවා කොමිශන් සභාවට ගිහින් කරන්න පුලුවන් ද??

    මේ දේවල් ගැන දන්නෙ කවුදෝ....

    උදාහරනෙකට ඉස්කෝල / කැම්පස් නන් ඇකඩමික් උන්, හොස්පිට්ල් වල ඩොකාල නැතුව අනිත් වැඩ කරන උන්, කච්චේරිවල එහෙම ඉන්න කාලකන්නි වගේ උද්දික පුතාලා ගැන...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,911

    Complaint karama wenneth kalli gahila arina eka, okun maha kalakanni jathiyak, horage ammagen pena ahanawa wage wadak ithin complaint kiyanne, kiyanna kenek naha, ahanna kenek naha, balanna kenek naha, kalli gahila arinna thamai owage un okkoma inne...
     
    • Like
    Reactions: zid2021

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    කම්ප්ලේන් කරන්න පුලුවන් තැන් තියනවද මුන්ගෙ කාලකන්නිකම ගැන....

    රාජ්ය සේවා කොමිශන් සභාවට ගිහින් කරන්න පුලුවන් ද??

    මේ දේවල් ගැන දන්නෙ කවුදෝ....

    උදාහරනෙකට ඉස්කෝල / කැම්පස් නන් ඇකඩමික් උන්, හොස්පිට්ල් වල ඩොකාල නැතුව අනිත් වැඩ කරන උන්, කච්චේරිවල එහෙම ඉන්න කාලකන්නි වගේ උද්දික පුතාලා ගැන...
    ඔය කොමිසන් සභාව ඒක ඊට හපන් බන් 😁😁
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,911
    113
    Gov hathikare ekka service eka gaddi, paper evidence witharak nemei, digital evidence (voice recoding, videos) ehemath thiyagena palayalla bahuthare kalli gahichcha horu,
     
    • Like
    Reactions: AnjanaROCK

    smaero

    Junior member
  • Aug 3, 2018
    67
    66
    18
    මං නම් පුද්ගලිකවම රටේ සේවාවන් පෞද්ගලීකකරණයට කැමති මෙන්න මේ කාලකන්නි රාජ්‍ය සේවය නිසා...ඒත් සෞඛ්‍යය සහ අධ්‍යාපනය ගැන නම් හිතන්න ඕනෙ අපි ලොකු සල්ලිකාරයො නොවන නිසා🥲
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    Complaint karama wenneth kalli gahila arina eka, okun maha kalakanni jathiyak, horage ammagen pena ahanawa wage wadak ithin complaint kiyanne, kiyanna kenek naha, ahanna kenek naha, balanna kenek naha, kalli gahila arinna thamai owage un okkoma inne...
    මං නම් පුද්ගලිකවම රටේ සේවාවන් පෞද්ගලීකකරණයට කැමති මෙන්න මේ කාලකන්නි රාජ්‍ය සේවය නිසා...ඒත් සෞඛ්‍යය සහ අධ්‍යාපනය ගැන නම් හිතන්න ඕනෙ අපි ලොකු සල්ලිකාරයො නොවන නිසා🥲
    අයිස් කාක්කෝ 🆙
    @jhnnwp ekka ekathu wela gemak diyan unta,
    kothendi hari thanikaragena :yes:(y)

    පුදුම තරහක් යකෝ එන්නෙ... දැන් ගිහින් මරන්න හිතෙනවා... හම්බ කරන රුපියලකින් හරි කන බොන එකෙක්ටවත් හරියන්න හොඳ නෑ ඕකුන්ගෙ...

    ඒව වලත් ඉන්නේ රාජ්‍ය සේවකයෝ ම තමා.

    migrate
    (2)
    ඒව වලත් ඉන්නේ රාජ්‍ය සේවකයෝ ම තමා.

    migrate
    Oka thama karanna thiyenne ithin 😶
    ------ Post added on Mar 20, 2024 at 9:55 PM
     
    • Like
    Reactions: itguy77 and jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,911
    113
    පුදුම තරහක් යකෝ එන්නෙ... දැන් ගිහින් මරන්න හිතෙනවා... හම්බ කරන රුපියලකින් හරි කන බොන එකෙක්ටවත් හරියන්න හොඳ නෑ ඕකුන්ගෙ...
    Un balu game denne kalli gahila, udata complaint karath un un raka gannawa, mahara gov service ekak lakepankawe thiyenne, unda inna unge kondu politikko kadala, un yata inna unta ona deyak karapan kiyala balagena innawa, wikara gov service ekak, oka public service ekak wenne nam naha mun kalli gahila inna widiyata
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    දැන් මෙහෙ කම්ප්ලේන් කරලා වැඩක් නා කැනඩාවේ තමයි තැනක් දන්නෙත් නා
     
    • Like
    Reactions: kinkon

    miurukdh

    Junior member
  • Jun 24, 2022
    94
    85
    18
    කම්ප්ලේන් කරන්න පුලුවන් තැන් තියනවද මුන්ගෙ කාලකන්නිකම ගැන....

    රාජ්ය සේවා කොමිශන් සභාවට ගිහින් කරන්න පුලුවන් ද??

    මේ දේවල් ගැන දන්නෙ කවුදෝ....

    උදාහරනෙකට ඉස්කෝල / කැම්පස් නන් ඇකඩමික් උන්, හොස්පිට්ල් වල ඩොකාල නැතුව අනිත් වැඩ කරන උන්, කච්චේරිවල එහෙම ඉන්න කාලකන්නි වගේ උද්දික පුතාලා ගැන...
    ඉස්කෝලවල ඇකඩමික් උන් තමා ගොඩක්ම අයිස් ගහන්නෙ මේක හැබැයි depends on the school
    අනික තමා docala තමයි එවාගෙ වැඩිපුරම අයිස් ගහන්නේ යන්න වෙලාවක් එන්න වෙලාවක් නෑ unta diary ekak witarai meintain කරන්න තියෙන්නෙ hospital wala අනික් ahs උන් සාපේක්ෂව වැඩක් කරනවා