රාජිත ලිදේ

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,071
    5,837
    113
    canada
    ඔන්න ඕක තමයි කියන්නේ. පට්ටපල් බොරු කියන්නේ. මිනිස්සු ෆෝරම් වෙනවා මුගේ කතා ඇහුවහම.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,071
    5,837
    113
    canada
    මු නම් කියන දෙයක් සත පහක විස්වාසයක් තියන්න බැහැ. නියම කොමිටලයක්.
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    යහපාලනයේ රාජිතගෙ බොරු බේගල් නිසා මේ පුංචි රටම ලෝකයා ඉදිරියේ බොරුකාරයෝ වංචාකාරයො වෙනවා ලැජ්ජයි රාජිත ලැජ්ජයි ඇදන් ඉන්න රෙදි ගලවලා බොරු කියපන්

    යහපාලනයට කඩේ යන එක නපුන්සක බල්ලෙක් වත් එන්නේ නැහැ මේ වගේ ත්‍රෙඩ් එකක් දැක්කහම .නොදකින් තුප්පහියෝ . වෙන ත්‍රෙඩ් වල නම් ටෝක්ස් දෙනවා පර බල්ලෝ.
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බොරු කියලා රට වනසන උන්ට වැඩි දුර යන්න බෑ . ස්වභාව ධර්මයෙන් හෝ දඩුවම් ලැබෙයි. උන්ට සාප වේවා.
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    යහපාලනයට කඩේ යන එක නපුන්සක බල්ලෙක් වත් එන්නේ නැහැ මේ වගේ ත්‍රෙඩ් එකක් දැක්කහම :lol::lol::lol: