රාජිත ලිදේ

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ලොල්ලොන්ට ඇලජික් නිවුස් දාන්න එපා බන්
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    link eke thibba video eka matha padam wela mata hithichcha de:

    rajitha kianawa eka wiyapruthiyakin Rs 30 bn adu karanna china contractor ekanga una kiala. chinese contractor eh statement ekata wiruddawa mokuth kianawa wenuwata acting chinese ambassador kianawa "news paper" ekaka thibba news eka waradi lu.

    rajitha kiapu eka eh tharam padanamak nah wage peinna thiyenne eh unath, eken hariyatama kiawenne nah wadi ganakata contract eka eh chinese co. ekata dunne nathi bawath atha yatin commission ekak kalin administration ekata dunne nathi bawath. ambassador kianne contract eka thiyenne Rs 60+ billion walata, 30 bn RDA ekata ho kalin anduwata dena ekak agreement eke naha kiala. eken kiyawenne nah atha yata ganudenuwak une nah kiala. commission seen waladi wenne wadi ganata contract eka award karanawa eith cost eka aduwen yana nisa contractor atha yatin commision eka denawa pagawak hatiyata.

    oya contractors la select karapu procurement process eka, tender evaluation ehema balanna ona hariyatama oka gana adahasak ganna. commission seen eka thibba nam saha dan eka denna ona nathnam, RDA ekai Contractor tai agree wenna puluwan thiana contract ekata variation ekak widihata discount ekak denna.

    Contractor commission denna agree una nam, contract eke liawela nothibunath eh contract eka govern wena law ekata anuwa "collusion", "fraud" wage karana matha contract eka balathmaka nathi kireeme hakiyawakuth thiyenna puluwan.

    commission ekak deela thibunath contract price eken bagayak withara loku ganak adu kara kiana eka nam lesiyen wenna puluwan deyak nevei scope eka adu une nathnam.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    යහපාලනයට කඩේ යන එක නපුන්සක බල්ලෙක් වත් එන්නේ නැහැ මේ වගේ ත්‍රෙඩ් එකක් දැක්කහම
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    අවු 30 අපේ රට විනාශ කල මිනීමරු ඩයස් පෝරා කොටින්ව මල්මාලා දමා පිළිගනී
    අපේ රටේ ගෞරවනීය මහා සංඝයා වහන්සේලාට සිංහල ජනතාවට වතුර ගසා එලවයි
    හෙලයිනි ඇයි නිහඩ ? අපේ රට ආරක්ෂාකරන ත්‍රිවිඩ හමුදාව කෝ ? හමුදාවක් රැකියයුත්තේ රටේ ජනතාවයි
    ඩයස් පෝරාවේ පුද්ගලයින් වහාම අත්අඩංගුවට ගතයුතුයි නරුම දේශපාලුවන්ගේ බලපෑමට
    ත්‍රස්තවාදී කොටින්ට නැවත අපේ රට පාවා නොදිය යුතුයි
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    අනිත් නූල් වල රාජකීය ටෝක්ස් දෙන උන් මේ වගේ ත්‍රෙඩ් එකක හොයාගන්න බැරි ඇයි? අයි ඩෝන්ට් නෝ වයි
     
    Dec 28, 2014
    763
    95
    0
    යහපාලනයේ රාජිතගෙ බොරු බේගල් නිසා මේ පුංචි රටම ලෝකයා ඉදිරියේ බොරුකාරයෝ වංචාකාරයො වෙනවා ලැජ්ජයි රාජිත ලැජ්ජයි ඇදන් ඉන්න රෙදි ගලවලා බොරු කියපන්

    යහපාලනයට කඩේ යන එක නපුන්සක බල්ලෙක් වත් එන්නේ නැහැ මේ වගේ ත්‍රෙඩ් එකක් දැක්කහම .නොදකින් තුප්පහියෝ . වෙන ත්‍රෙඩ් වල නම් ටෝක්ස් දෙනවා පර බල්ලෝ.

    ai ethakota mahindaya gu wimalai, ponnampilai thama sarama asse dagena mokada karanne? awajathaka baiyonta thama molayak na ewa therum ganna... ponna gu wimala nisai mahinda paradune :lol::lol:
     
    • Like
    Reactions: eranga_rama

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    අප්පෝ මු යන තැන රෙනවා .... මට නම් පෙන්න බෑ ... බලපන්කො ඇස්පිල්ලන් ගහන විදිහ ... කතා කරද්දී උදකින් ... අපරාදේ මේක ගත්තේ ...