රාජිතට ගහන්නේ නෑද්ද?

kinkon

Well-known member
  • Aug 5, 2007
    116,124
    2
    116,413
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මටත් දැන් ඔයාගේ භාෂාව ඉගෙනගන්න හිතිලා තියෙන්නේ :yes:
    සමහර දේවල් ගැන අදහස් දක්වල වැඩක් නෑ..
    අවුරුදු 5හෙන් පහට වීරයො කබ්බො වෙලා කබ්බො වීරයො වෙනව.
     
    • Love
    Reactions: Lovtus

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රාජිත හොරකම් කරල නැ සුද්දවන්තයෙක් කියල පොන්න කාදිනල බෞතිස්ම කරල තියෙන්නෙ ඒක නිසා ජෙප්පො ගුපියො ගහන්නෙ නැ

    225 ම ගෙදර යවනවා කියන එක නිකං කටට හුරුවට තියෙන නිසා කියන්නේ. ටාගට් එක රාජපක්ෂ ආණ්ඩුව. දැන් රාජිත සජිත් හකීම් බයුදින් ලා දෙයියෝ වෙලා ඉන්නේ
    සිoහල බෞද්ධයන්ගෙන් පලිය ගන්නෙ ඔය කාදිනල් පොන්නයල, උන්ට ගහන්ඩ ඕන සිoහල ආණ්ඩුවෙ නියෝජිතයන්ට විතරයි..
    ------ Post added on May 10, 2022 at 8:59 PM
     
    • Like
    Reactions: KDH

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,412
    22,105
    113
    සමහර දේවල් ගැන අදහස් දක්වල වැඩක් නෑ..
    අවුරුදු 5හෙන් පහට වීරයො කබ්බො වෙලා කබ්බො වීරයො වෙනව.
    :love2:
     
    • Like
    Reactions: kinkon

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    රාජිතට ගහන්න එන ඔන එකෙක් බාවනවා,,, එච්චරයි...

    ඌ හොරා කැවෙ මහින්දෙයා එක්ක ඉන්න කාලෙ,, මහින්දෙයා ෆයිබර් බඩු වලට ටැක්ස් ගහාල, බොට්ටු තායිලන්තෙන් ගෙන්නවා, වෙසාවා,, එ ටෙන්ඩර් එකෙන් රාජිත ට්‍රොලර් 5ක් අරන් තියෙනවා,, මහියා හෙව්වාද? නැ නෙද?

    ඌ සත 35ට දීපු ලන්කාවෙ හදන ඇමොක්සිලින් කරල දැන් රුපියල් 3. පවර් එකත් අඩුයි,, අම්මාගෙ රෙද්දෙ බාල බෙහෙත් ඛැරියාව...

    රාජපක්සලා ගසා කාපු ගාල්ලෙ හෙල්මුත් කොල් එක ගොඩ ගත්තා, කලුතර වටෙම ඉස්පිරිතාල ගොඩ දැම්මා,,

    යකො පොහොට්ටුවො ඉන්නවා රාජිත නිසා ස්ටෙන්ත් දන් පනපිටින් ඉන්න,,,
     
    • Haha
    Reactions: handley

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,337
    10,187

    ඔව් පාස්කු ප්‍රහාරය ගැන අහද්දි බක බක ගාල හිනා උනත් එක්ක
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඔව් පාස්කු ප්‍රහාරය ගැන අහද්දි බක බක ගාල හිනා උනත් එක්ක
    ඇයි අඩන්නද කියන්නෙ?

    මහින්දෙයා එක අස්සෙම ඩැන්ලා දාලා වලි පටන් ගනිපු එකට මොකුත් කරන්නෙ නෑ? ඉස්කොල වහන්න කිව්වා/

    පලෙයන් බන් යන්න,,

    බොම්බෙ ගහපු ගමන් එකෙ අලගිය-වැල ගිය ඔක්කොම හොයලා ඇරෙස්ට කලා, එක්කො මරලා දැම්මා,,

    කො දැන් පොන්සි ගූට ඊයෙ සීන් එකට මොකක්ද කරන්නෙ?
     
    • Haha
    Reactions: handley

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,337
    10,187
    113
    ඇයි අඩන්නද කියන්නෙ?

    මහින්දෙයා එක අස්සෙම ඩැන්ලා දාලා වලි පටන් ගනිපු එකට මොකුත් කරන්නෙ නෑ? ඉස්කොල වහන්න කිව්වා/

    පලෙයන් බන් යන්න,,

    බොම්බෙ ගහපු ගමන් එකෙ අලගිය-වැල ගිය ඔක්කොම හොයලා ඇරෙස්ට කලා, එක්කො මරලා දැම්මා,,

    කො දැන් පොන්සි ගූට ඊයෙ සීන් එකට මොකක්ද කරන්නෙ?
    ගොටගම උන් ගුටි කන්නෙ මැරුම් කන්නෙ රාජිත වගෙ තිරිසන් බල්ලො රජකරවන්න කියල හිතනවනම් උබට වැරදිලා, ඉලගට බෙරේ වැවේ යන්නෙ සජබ් වහල්ලු තොපි තමා,