ගියාට පස්සෙ නම් ඔවා කියවලා වැඩක් නැහැ ඉන්නකොට දුශනයට විරුද්ද වෙන්න තිබුනෙ රාජිත කියන්නෙ කොහොමත් ඔය සාම වියාපර වල හිටපු මනුස්සයෙක් හැකර කටක් තියෙන තව ගොඩාක් ආන්ඩුවෙ ඉන්නවා කුඩු කාරයො මංකොල්ල කාරයො හොරු


ආණ්ඩුවේ විතරක් නෙවෙයි එලියේත් ඉන්නවා
අන්න එවුන් ඔක්කෝම පන්නන ආණ්ඩුවක් මිසක් වෙන මගුලකින්
රටට වැඩක් වෙන්නේ නැහැ
එකටනම් එකම විකල්පය ජෙවිපි බන් පාර්ල්මෙන්තු මැතිවරනයකින් ජෙවිපි එක මත්‍රි 50ක් වත් කර ගට්ජ්තොත් ඔය දෙපැත්තෙම හොරුන්ව එලවන්න පුලුවන්
එක පාරෙන් ආන්ඩුව ගන්න බැහැ බන් මම කියන්නෙ එන ඔනම ආන්ඩුවක් තියා ගන්නත් නැති කරන්නත් පුලුවන් කියන එක ඔය මුස්ලිම් කොන්ගස් ටිඇන්ටි එකට ලැබෙන පාලනය ජෙවිපි එකට මුලින්ම ගන්න ඔන ඉට පස්සෙ තම්යි ආන්ඩුවක් පිහිටවන්න මහන්සි වෙන්න ඔන50 නේමෙයි ජවිපේ අන්ඩුවක් තමයි ඔන. තව මෙ වලේ හිටිය ඇති.
pala ado yanna danda umabala oka kiyanne.. ko mahindanayage jonstange athakota ara rattharan kiyana akage file mahindage file valin library akak danna puluwan wei![]()



උබලත් එක්ක ඉන්නකම් දෙශප්‍රෙමියො..උබලගෙන් අයින් උනාම දෙශද්‍රොහියො..මෙවා හොදයි බත් පෑකට් එකටයි අරක්කු බාගෙටයි චන්දෙ කරන උන්ට මොලෙට දාරනය කරන්න![]()











100% correct. මේ ඔක්කොම මෙයා හම්බ කලේ මහින්ද පාලනයක් යටතේ...
රාජිත් ඔහොම නම් මහින්දයා කොහොම ඇද්ද බන්

parliament inna hama ekama(JVP hara) ohoma thama,hama ekalama ehata meheta paninne apita thiyena adareta newene.
එකටනම් එකම විකල්පය ජෙවිපි බන් පාර්ල්මෙන්තු මැතිවරනයකින් ජෙවිපි එක මත්‍රි 50ක් වත් කර ගට්ජ්තොත් ඔය දෙපැත්තෙම හොරුන්ව එලවන්න පුලුවන්
50 නේමෙයි ජවිපේ අන්ඩුවක් තමයි ඔන. තව මෙ වලේ හිටිය ඇති.




ලංකාවේ දේසපාලුවෝ මොනතරම් සක්කිලිද කියල දැනගන්නනම් ඔය සුදු රෙදි ඇඳන් ඉන්න එවුන්ගේ පුද්ගලික ව්‍යාපාරයක රස්සාවක් කරලා බලන්න ඕන මචන්ලා. මමත් මීට අවුරුදු බර ගානකට කලින් දැනට ලංකාවේ ප්‍රසිද්දම ඇමති කෙනෙකුගේ කොම්පැනියක සැලකියයුතු රස්සාවක් කරා. ඒ හින්ද මම පුද්ගලිකව දන්නවා පක්ෂ විපක්ෂ බේදයක් නැතුව මුන් කොයි තරම් සක්කිලිද කියල.
රටේ ජනතාවට පේන්න රෑට TV එකේ මරාගන්න මුන් පහුවදාට එක බෝතලේ ගහනවා තරු 5 හෝටලේක සෙට් වෙලා. විපක්ෂේ එකාගේ කොම්පැනියට ආණ්ඩුවේ එකා යටින් ටෙන්ඩර් එක දෙනවා. විපක්ෂේ එකා ගානට ලාබෙන් කොටහක් ආණ්ඩුවේ එකාට යවනවා. එත් මහජන වේදිකාවේ මරාගන්නවා.
ගම්වල මිනිස්සු අල්ලපු ගෙදර එකා එක්ක මරාගන්නවා පක්ෂ දේශපාලනය නිසා. එත් මැති ඇමති උදවිය අපේ ගොන් ජනතාවගේ කරෙන් උඩට ගිහින් සල්ලි හම්බුකරනවා. මම වැඩකරපු ආයතනය අයිති දේශපාලකයා ඒ වෙද්දී උන්නේ විපක්ෂේ . එත් ආණ්ඩුවේ ටෙන්ඩර් 100% ක් ම ලැබුනේ අපේ කොම්පැනියට. රෑට tv එක මාරගන්න එවුන් පහුවදා උදේ ලස්සනට මුකුත් දන්නේ නැති ගානට ව්‍යාපාර කටයුතු ගැන කතා බහ කරගන්න අප්‍රසිද්ද ස්ථාන වලදී හමුවෙනවා. ඕක තමයි එදා ඉඳන් ලංකාවේ UNP / ශ්‍රී ලංකා දේශපාලනේ තත්වය. අපේ කොම්පැනිය අයිති දේසපාලුව කොයිතරම් හොඳ නළුවෙක්ද කියනවනම් ඒ කාලේ අපේ ගෙවල්වල සහෝදර දෙමව්පිය කව්රුවත් උන් සැබෑ ජීවිතයේ මෙහෙමයි කිව්වට අදත් විස්වාස කරන්නේ නැහැ. දෙසපාලුවන්ගේ වෙස් මුහුණ ඇතුලේ තියන සැබෑ මුහුණ දැකගන්නනම් උන් ගාව රස්සාවක් කරන්නම වෙනවා ටික කාලයක්. කුජීතයි හොඳේ...
