රාජිතට මිලියන 1000ක්! නැව් අටක්!

waligamaya

Well-known member
  • 10801828_593931350735437_192772575662980032_n.jpg

    :cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ගියාට පස්සෙ නම් ඔවා කියවලා වැඩක් නැහැ ඉන්නකොට දුශනයට විරුද්ද වෙන්න තිබුනෙ රාජිත කියන්නෙ කොහොමත් ඔය සාම වියාපර වල හිටපු මනුස්සයෙක් හැකර කටක් තියෙන තව ගොඩාක් ආන්ඩුවෙ ඉන්නවා කුඩු කාරයො මංකොල්ල කාරයො හොරු
     
    waligamaya

    Well-known member
  • ඇයි බන් උබලා ගියපු උන්ගේ විතරක් දන්නේ, උබලා ජනතාවට ඔය තරම් අදරෙනම් ඔක්කොගෙම තොරතුරු එලිකරලා, අදිකරනයට යමන්කො එකට අපිත් උදවු කරන්නම්,
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ගියාට පස්සෙ නම් ඔවා කියවලා වැඩක් නැහැ ඉන්නකොට දුශනයට විරුද්ද වෙන්න තිබුනෙ රාජිත කියන්නෙ කොහොමත් ඔය සාම වියාපර වල හිටපු මනුස්සයෙක් හැකර කටක් තියෙන තව ගොඩාක් ආන්ඩුවෙ ඉන්නවා කුඩු කාරයො මංකොල්ල කාරයො හොරු
    :yes::yes:
    ආණ්ඩුවේ විතරක් නෙවෙයි එලියේත් ඉන්නවා
    අන්න එවුන් ඔක්කෝම පන්නන ආණ්ඩුවක් මිසක් වෙන මගුලකින්
    රටට වැඩක් වෙන්නේ නැහැ
     
    waligamaya

    Well-known member
  • මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක දැන්වීමක් මුදල් අමාත්‍යාංශයේ වියදමින් අද (24) සියළුම පුවත්පත්වල පිටුවක් පුරා පළ කර ඇත. [FONT=&quot]එම දැන්වීමේ සඳහන් වන්නේ විශ්‍රාමිකයින් සඳහා රුපියල් 2,500ක් ගුරුවරුන් සඳහා රුපියල් 3,000ක් ත්‍රිවිද හමුදාව සඳහා රුපියල් 3,000ක් සහ අනෙකුත් රාජ්‍ය සේවාවන් සඳහා රුපියල් 3000ක් වශයෙන් අයවැය මගින් ලබාදෙන බවය.[/FONT]

    [FONT=&quot][/FONT]

    [FONT=&quot][/FONT]
    [FONT=&quot]lanka truth
    [/FONT]
    [FONT=&quot]නමුත් රාජ්‍ය සේවකයින් සඳහා මෙවැනි සොච්චම් වැඩිවීමක් කරන අතර මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ජනාධිපතිවරයාගේ වියදම් මෙම වසර වෙනුවෙන් රුපියල් කෝටී 193කින් වැඩි කරගෙන තිබේ.[/FONT]
    [FONT=&quot]වසර ආරම්භයේදී අයවැය මගින් ජනාධිපතිවරයාට වෙන් කර තිබුණේ රුපියල් කෝටි 857ක් ය. නමුත් එය රුපියල් කෝටි 1,049 දක්වා වැඩිකරගෙන තිබේ. මහජන මුදල් මේ ආ‍කාරයෙන් හිතුමතේ වියදම් කිරීම පිළිබඳව සඛ්‍යා කිසිවක් මෙසේ ප්‍රසිද්ධ කරන්නේ නැත.[/FONT]
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    parliament inna hama ekama(JVP hara) ohoma thama,hama ekalama ehata meheta paninne apita thiyena adareta newene.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :yes::yes:
    ආණ්ඩුවේ විතරක් නෙවෙයි එලියේත් ඉන්නවා
    අන්න එවුන් ඔක්කෝම පන්නන ආණ්ඩුවක් මිසක් වෙන මගුලකින්
    රටට වැඩක් වෙන්නේ නැහැ

    එකටනම් එකම විකල්පය ජෙවිපි බන් පාර්ල්මෙන්තු මැතිවරනයකින් ජෙවිපි එක මත්‍රි 50ක් වත් කර ගට්ජ්තොත් ඔය දෙපැත්තෙම හොරුන්ව එලවන්න පුලුවන්
     
    waligamaya

    Well-known member
  • එකටනම් එකම විකල්පය ජෙවිපි බන් පාර්ල්මෙන්තු මැතිවරනයකින් ජෙවිපි එක මත්‍රි 50ක් වත් කර ගට්ජ්තොත් ඔය දෙපැත්තෙම හොරුන්ව එලවන්න පුලුවන්

    50 නේමෙයි ජවිපේ අන්ඩුවක් තමයි ඔන. තව මෙ වලේ හිටිය ඇති.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    50 නේමෙයි ජවිපේ අන්ඩුවක් තමයි ඔන. තව මෙ වලේ හිටිය ඇති.
    එක පාරෙන් ආන්ඩුව ගන්න බැහැ බන් මම කියන්නෙ එන ඔනම ආන්ඩුවක් තියා ගන්නත් නැති කරන්නත් පුලුවන් කියන එක ඔය මුස්ලිම් කොන්ගස් ටිඇන්ටි එකට ලැබෙන පාලනය ජෙවිපි එකට මුලින්ම ගන්න ඔන ඉට පස්සෙ තම්යි ආන්ඩුවක් පිහිටවන්න මහන්සි වෙන්න ඔන
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ආන්ඩුවෙන් අයින් උන ගමන් නැව් අරගෙන නෙද.ආන්ඩුවෙ ඉන්නකන් බොට්ටුවක් වත් නෑ.අනෙ මෙහෙමත් හරක් පොස්ට් දාන්න එනවනෙ
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    උබලත් එක්ක ඉන්නකම් දෙශප්‍රෙමියො..උබලගෙන් අයින් උනාම දෙශද්‍රොහියො..මෙවා හොදයි බත් පෑකට් එකටයි අරක්කු බාගෙටයි චන්දෙ කරන උන්ට මොලෙට දාරනය කරන්න:lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ලංකාවේ දේසපාලුවෝ මොනතරම් සක්කිලිද කියල දැනගන්නනම් ඔය සුදු රෙදි ඇඳන් ඉන්න එවුන්ගේ පුද්ගලික ව්‍යාපාරයක රස්සාවක් කරලා බලන්න ඕන මචන්ලා. මමත් මීට අවුරුදු බර ගානකට කලින් දැනට ලංකාවේ ප්‍රසිද්දම ඇමති කෙනෙකුගේ කොම්පැනියක සැලකියයුතු රස්සාවක් කරා. ඒ හින්ද මම පුද්ගලිකව දන්නවා පක්ෂ විපක්ෂ බේදයක් නැතුව මුන් කොයි තරම් සක්කිලිද කියල.

    රටේ ජනතාවට පේන්න රෑට TV එකේ මරාගන්න මුන් පහුවදාට එක බෝතලේ ගහනවා තරු 5 හෝටලේක සෙට් වෙලා. විපක්ෂේ එකාගේ කොම්පැනියට ආණ්ඩුවේ එකා යටින් ටෙන්ඩර් එක දෙනවා. විපක්ෂේ එකා ගානට ලාබෙන් කොටහක් ආණ්ඩුවේ එකාට යවනවා. එත් මහජන වේදිකාවේ මරාගන්නවා.

    ගම්වල මිනිස්සු අල්ලපු ගෙදර එකා එක්ක මරාගන්නවා පක්ෂ දේශපාලනය නිසා. එත් මැති ඇමති උදවිය අපේ ගොන් ජනතාවගේ කරෙන් උඩට ගිහින් සල්ලි හම්බුකරනවා. මම වැඩකරපු ආයතනය අයිති දේශපාලකයා ඒ වෙද්දී උන්නේ විපක්ෂේ . එත් ආණ්ඩුවේ ටෙන්ඩර් 100% ක් ම ලැබුනේ අපේ කොම්පැනියට. රෑට tv එක මාරගන්න එවුන් පහුවදා උදේ ලස්සනට මුකුත් දන්නේ නැති ගානට ව්‍යාපාර කටයුතු ගැන කතා බහ කරගන්න අප්‍රසිද්ද ස්ථාන වලදී හමුවෙනවා. ඕක තමයි එදා ඉඳන් ලංකාවේ UNP / ශ්‍රී ලංකා දේශපාලනේ තත්වය. අපේ කොම්පැනිය අයිති දේසපාලුව කොයිතරම් හොඳ නළුවෙක්ද කියනවනම් ඒ කාලේ අපේ ගෙවල්වල සහෝදර දෙමව්පිය කව්රුවත් උන් සැබෑ ජීවිතයේ මෙහෙමයි කිව්වට අදත් විස්වාස කරන්නේ නැහැ. දෙසපාලුවන්ගේ වෙස් මුහුණ ඇතුලේ තියන සැබෑ මුහුණ දැකගන්නනම් උන් ගාව රස්සාවක් කරන්නම වෙනවා ටික කාලයක්. කුජීතයි හොඳේ...
     
    kirikiriya

    Active member
  • Aug 19, 2010
    205
    35
    28
    රාජිත් ඔහොම නම් මහින්දයා කොහොම ඇද්ද බන්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඉතින් බං ආණ්ඩුවේ හිටියා නම් ඕවා මුකුත් එලියට එන්නේ නෑ නේද....?? ම.රා. හොරු රකිනවා කියන එකනේ කියන්නේ.... ඕවා දැන දැනත්........ :lol:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    parliament inna hama ekama(JVP hara) ohoma thama,hama ekalama ehata meheta paninne apita thiyena adareta newene.

    එකටනම් එකම විකල්පය ජෙවිපි බන් පාර්ල්මෙන්තු මැතිවරනයකින් ජෙවිපි එක මත්‍රි 50ක් වත් කර ගට්ජ්තොත් ඔය දෙපැත්තෙම හොරුන්ව එලවන්න පුලුවන්

    50 නේමෙයි ජවිපේ අන්ඩුවක් තමයි ඔන. තව මෙ වලේ හිටිය ඇති.

    :):):yes::yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    ලංකාවේ දේසපාලුවෝ මොනතරම් සක්කිලිද කියල දැනගන්නනම් ඔය සුදු රෙදි ඇඳන් ඉන්න එවුන්ගේ පුද්ගලික ව්‍යාපාරයක රස්සාවක් කරලා බලන්න ඕන මචන්ලා. මමත් මීට අවුරුදු බර ගානකට කලින් දැනට ලංකාවේ ප්‍රසිද්දම ඇමති කෙනෙකුගේ කොම්පැනියක සැලකියයුතු රස්සාවක් කරා. ඒ හින්ද මම පුද්ගලිකව දන්නවා පක්ෂ විපක්ෂ බේදයක් නැතුව මුන් කොයි තරම් සක්කිලිද කියල.

    රටේ ජනතාවට පේන්න රෑට TV එකේ මරාගන්න මුන් පහුවදාට එක බෝතලේ ගහනවා තරු 5 හෝටලේක සෙට් වෙලා. විපක්ෂේ එකාගේ කොම්පැනියට ආණ්ඩුවේ එකා යටින් ටෙන්ඩර් එක දෙනවා. විපක්ෂේ එකා ගානට ලාබෙන් කොටහක් ආණ්ඩුවේ එකාට යවනවා. එත් මහජන වේදිකාවේ මරාගන්නවා.

    ගම්වල මිනිස්සු අල්ලපු ගෙදර එකා එක්ක මරාගන්නවා පක්ෂ දේශපාලනය නිසා. එත් මැති ඇමති උදවිය අපේ ගොන් ජනතාවගේ කරෙන් උඩට ගිහින් සල්ලි හම්බුකරනවා. මම වැඩකරපු ආයතනය අයිති දේශපාලකයා ඒ වෙද්දී උන්නේ විපක්ෂේ . එත් ආණ්ඩුවේ ටෙන්ඩර් 100% ක් ම ලැබුනේ අපේ කොම්පැනියට. රෑට tv එක මාරගන්න එවුන් පහුවදා උදේ ලස්සනට මුකුත් දන්නේ නැති ගානට ව්‍යාපාර කටයුතු ගැන කතා බහ කරගන්න අප්‍රසිද්ද ස්ථාන වලදී හමුවෙනවා. ඕක තමයි එදා ඉඳන් ලංකාවේ UNP / ශ්‍රී ලංකා දේශපාලනේ තත්වය. අපේ කොම්පැනිය අයිති දේසපාලුව කොයිතරම් හොඳ නළුවෙක්ද කියනවනම් ඒ කාලේ අපේ ගෙවල්වල සහෝදර දෙමව්පිය කව්රුවත් උන් සැබෑ ජීවිතයේ මෙහෙමයි කිව්වට අදත් විස්වාස කරන්නේ නැහැ. දෙසපාලුවන්ගේ වෙස් මුහුණ ඇතුලේ තියන සැබෑ මුහුණ දැකගන්නනම් උන් ගාව රස්සාවක් කරන්නම වෙනවා ටික කාලයක්. කුජීතයි හොඳේ...

    හොඳම සාක්කිය, කාලෙකට කලින් සජිත්ගෙ ගෑනි හොර සල්ලි මල්ලක් එක්ක අහුවුනා. අඩුතරමෙ ඒකට නීතිය ක්‍රියාත්මකවුනාද? ආන්ඩු පක්ෂෙයි යූඇන්පියයි අද එකයි.

    යූඇන්පී උන් ආන්ඩුවෙ ඇමතිලට කියල දූවල පුතාල රස්සවට දානව. ආන්ඩුවෙ ලක්ෂ ගනන් කොන්ත්‍රාක් බාරගන්නව. සේරම ඩීල් දාලා එලියට ඇවිති හොරකම වන්චාව දූෂනය නවතමු කිය කිය බෝඩ් උස්සගෙන දඟලනව.

    ශ්‍රීලන්කා යූඇන්පී දෙකේම හොරු තක්කඩි වැහි වැහැල. දෙගොල්ලොම එලවන්න ඕන:frown:

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    වංචා හෙලි වෙනකොට බලය අත අරින්න මූ අමුම ගොං කබ්බෙක් වෙන්න එපැයි සුනිමල්. වංචා හෙලි නොවුන අයට නම් තවම ආණ්ඩු පක්ෂෙ ඉන්න පුලුවන් හැබැයි :yes: